ඇදුම රෝගයට අත් බෙහෙත්

මාර්තු 19, 2021

වියළි අත්තන කොළ දුම් ඇල්ලීම

හොඳින් උණුකරවා ගත් ජලය ආශ්වාස කිරීම

උණුවතුරට ලුණු දියකර බීමට දෙන්න. එවිට සෙම පිටවී සමනය ගෙන දෙයි.

කුප්පමේණිය කොළ යුෂට සහිඳ ලුණු දමා බීමට දීම

කුප්පමේනියා කොළ රතුලූනු සමව ගෙන කොටා උණුවතුරින් මිරිකා හෝ

වණ්ඩුවේ තම්බා මිරිකා පත භාගයක් මී පැණි දමා උදෑසන පානය කිරීම

නීල්‍යාදි තෛලය මේස හැඳි එක බැගින් උදේ, දවල් හා රාත්‍රී පානය කිරීම

පැරණි උක්හකුරු අබතෙල් සමඟ ලේහ කිරීම

දේවදාර , කොත්තමල්ලි, වියළි ඉඟුරු, එළබටු මුල්, කටුවැල්බටු මුල්, කෂාය කර පානය කිරීම

නවරත්න කල්කය හෝ දෙසඳුන් කල්කය උණුසුම් ජලයෙන් බීමට දීම

 

ආයුර්වේද වෛද්‍යාචාරිණී

හේවා නාලිනී වෛද්‍යසේකර ගේ

අත්දුටු බෙහෙත් කෘතිය ඇසුරෙන්)

 

ආරච්චිකට්ටුව සමූහ

අතුකෝරළ යූ. ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.