වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
රස වෛද්යාචාරිණියට සම්මාන
නොවැම්බර් 1, 2019
මාතෘ භූමියේ උදාර මෙහෙවර උදෙසා රටක සංවර්ධනයේ පෙරගමන්කරුවන් ලෙස කරන ලද වැඩදායී ඵලදායී සේවය සඳහාත් දැයේ ප්රගමනයට දැක්වූ දායකත්වය උදෙසාත් ශ්‍රී මංගල ශල්යනිවාරණ රෝහලේ රස වෛද්යාචාර්ය චන්ද්‍රිකා කුලරත්න මහත්මිය වෙත 2019 මාස්කෝ රන්තරු සම්මානය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති ගරු පාඨලී චම්පික රණවක මැතිතුමන් අතින් 2019 සැප්තැම්බර් මස 10 වන දින කොළඹ රාමඩා හෝටලයේදී පිරිනැමූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
෴ සබැඳි ලිපි ෴
මේ මස 05 වැනි ශනි දින ප:ව 02:00 ට මොරකැටිය, පන්නිපිටිය, පරම ධම්ම විහාරස්ථ දේශන ශාලාවේදී මාසික සභා රැස්වීම පැවැත්වේ. එදින ප්‍රවීණ ඡ්‍යොතිර්වේදිනී...
2023-08-03 18:30:00
“හෙළවෙද රුවනාර” දීප ව්‍යාප්ත ජංගම වැඩසටහන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ...
2023-08-03 18:30:00
ශ්‍රී ලාංකීය ජනතාවගේ උරුමයක් වු පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීම තුළින් නීරෝගීමත් ජනතාවගෙන් සපිරි දේශයක් ගොඩනැගීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය...
2023-08-03 18:30:00
වසර 700කට වඩා පැරැණි යටගල විහාරස්ථානයට අනුබද්ධිත අමරසිංහාරාම විහාරස්ථානයට අයත් ඓතිහාසික වැල්ලේ දේවාලයේ දෙවොල් මහා යාගය හෙට (05) පැවැත් වේ. එම දේවාලයේ...
2023-08-03 18:30:00
හැත්තෑතුන් වැනි වරට පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය සහ පෙරහර මංගල්‍යයේ රන්දෝලි මහ පෙරහර අගෝස්තු 19 පැවැත්වීමට නියමිතය. ජූලි මස 29 වැනිදා ඉහළ...
2023-08-03 18:30:00
ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනේ දේශීය සර්ප විෂ වෙදකම ප්‍රවර්ධන සැසියේ පළමු අදියර දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාගේ ප්...
2023-07-27 18:30:00
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ, කල්කටාවේ පිහිටි ජාතික හෝමියෝපති ආයතනයේ (ව්චබඪධදචත ධ්දඵබඪබභබඥ ධට...
2023-07-27 18:30:00
පංචිකාවත්ත පුරාණ අභයසිංහාරාම විහාරස්ථානයේ සතර මහා දේවාලය මඟින් පවත්වනු ලබන මහා මුරුතැන් පූජාව,විෂ්ණු මහා පූජාව, පලතුරු පූජාව, ශබ්ද පූජාව, හා කඩවර...
2023-07-27 18:30:00
පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම නංවාලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් දීප ව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව...
2023-07-20 18:30:00
රටටත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දහසක් කිරි අම්මාවරු උදෙසා දානමය පුණ්‍ය කර්මයක් කැලණි රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර...
2023-07-13 18:30:00
පුරා වසර දහයකට අධික කාලයක් තිස්සේ සුබසෙත පුවත්පතට ලිපි සැපයූ මිණුවන්ගොඩ වෑගොව්වේ පදිංචිව සිටි එන්.පී.ආතර් පියතිලක මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට...
2023-07-06 18:30:00
තණ්හංකර බුදුරජාණන් වහන්සේ පටන් ශ්‍රී ගෞතම බුදුරදුන් තෙක් බුදුවරුන්ට සම්බුද්ධත්වයට පත්වීම පිණිස සෙවණ දුන් අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කිරීමේ පුණ්‍ය...
2023-07-06 18:30:00
දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ උන්නතිය උදෙසා සම්මත කරන ලද 1961 වසරේ අංක 31 දරන ආයුර්වේද පනත වසර 62කට පසු සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත පසුගිය 05...
2023-07-06 18:30:00
ඊයෙ ඔය තුන්දෙනාම ඇබ්සන්ට් වුණේ ඇයි? ඔෆීස් එකම සයිලන්ට්.මම කොන්දේ අමාරුව නිසා බෙහෙත් යන්න ගියා. ඒ යන කොට එතන නීලයි, බට්ටියි හිටිය. ඒ ගොල්ලත් ඇවිල්ල...
2023-06-29 18:30:00
ජුනි මස 21 දිනට යෙදෙන අන්තර්ජාතික යෝග දිනය සමරමින් ජනතාවගේ කායික මානසික සුවය උදෙසා ඉවහල් වන අභ්‍යාස වලින් සමන්විත ප්‍රදර්ශනාත්මක මෙන්ම ප්‍රායෝගික...
2023-06-22 18:30:00
ක්‍රි .පු. 161-137 අප රට එක් සේසත් කර ස්කන්ධ දෙවියන් වෙනුවෙන් වර්තමාන කතරගම දේවාලය ඉදිකර ලද දුටු ගැමුණු රජතුමා ගේ අණ අකුරටම ඉටු කරමින් තවලම (18...
2023-06-22 18:30:00