වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2024.10.13 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 13, 2024
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - සවස 04.26 - 05.56
සුබ දිශාව - දකුණ
මේෂ
විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. පවුලේ අයගේ උපකාර හිමිවීමෙන් ගැටලු කීපයක් නිරවුල් කර ගනී. සිතේ සතුටින් ගත කරන දිනයකි.
වෘෂභ
විශේෂ ගමනකට කටයුතු සැලසේ. පැවැති උදාසීන ගති මඟහැරී යයි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි.
මිථුන
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වෙනදාට වඩා නිදහසේ කටයුතු කිරීමට සිතන දිනයකි.
කටක
සැනසිලිදායක ලෙස දවස ගෙවයි. අඹුසැමි සුහදතාවය ගෙන දෙන දිනයකි. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ.
සිංහ
නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අවිවේකී දිනයකි.
කන්‍යා
අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට හේතු ඇති කරයි. දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සහජ දක්ෂතා ඉස්මතුවන දිනයකි.
තුලා
බාහිර අලංකාරයට වෙහෙසෙයි. උදරාබාධ, සෙම් රෝග බහුල කරයි. සතුරු කරදරයකින් නිදහස සැලසෙන දිනයකි.
වෘශ්චික
ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන දිනයකි. සහජ දක්ෂතා ඉස්මතු බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කරයි.
ධනු
ගතට සිතට පීඩාගෙන දෙන දිනයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳී. තම වාසියට කටයුතු කීපයක් සිදු කර ගනී.
මකර
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. මවගේ අසනීපයක් පිළිබඳ වෙහෙසෙයි. අතමිට සරු කරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.
කුම්භ
දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ලැබීම් සහිත දිනයකි.
මීන
වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. මවගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - සවස 03.09 - 04.37සුබ දිශාව - දකුණ මේෂවෙහෙසකාරී ගතිපැවැතුම් මඟහැරී යයි. විශේෂ...
2024-12-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.21 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - උදේ 07.49 - 09.17 සුබ දිශාව - නැඟෙනහිර මේෂආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. අලුත්...
2024-12-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.21 ඉර බැසීම - ප.ව. 06.04 රාහු කාලය - සවස 04.36 - 06.04 සුබ දිශාව - දකුණ මේෂවෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. දූදරු...
2024-12-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම- ප.ව. 06.04 රාහු කාලය - උදේ 09.16 - 10.44 සුබ දිශාව - උතුර මේෂපැවැති අවිවේකී බව මඟහැරී යයි. යටපත් වූ සෙම්...
2024-12-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.04 රාහු කාලය - උදේ 10.44 - 12.12 සුබ දිශාව - නැඟෙනහිර මේෂළඟින් ඇසුරු කරන අයකුගේ ඈත් වීමක් සිදු...
2024-12-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - දවල් 01.39 - 03.07 සුබ දිශාව - නැඟෙනහිර මේෂයටපත් වූ වාත වේදනාවක් නැවත මතුවිය හැකිය...
2024-12-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.19 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - දවල් 12.11 - 01.39 සුබ දිශාව - නැඟෙනහිර මේෂලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ගතට...
2024-12-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.18 ඉර බැසීම - ප.ව. 06.02 රාහු කාලය - සවස 03.06 - 04.34 සුබ දිශාව - දකුණ මේෂවෙනදාට වඩා අතමිට සරු කරයි. හදිසි ගමන් කීපයකට...
2024-12-23 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.18ඉර බැසීම - ප.ව. 06.01රාහු කාලය - උදේ 07.45 - 09.14සුබ දිශාව - දකුණ මේෂ දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට...
2024-12-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.17ඉර බැසීම - ප.ව. 06.01රාහු කාලය - සවස 04.33 - 06.01සුබ දිශාව - නැඟෙනහිරමේෂඅන් අය සමඟ සුහදව කටයුතු කරයි. විනෝදයට කැමැති දිනයකි....
2024-12-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.17 ඉර බැසීම - ප.ව. 06.00 රාහු කාලය - උදේ 09.12 - 10.41 සුබ දිශාව - දකුණ මේෂ අවිවේකී ලෙස දවස...
2024-12-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.16 ඉර බැසීම - ප.ව. 6.00 රාහු කාලය - උදේ 10.40 - 12.08 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැනසිලිදායක...
2024-12-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.16 ඉර බැසීම - ප.ව. 05.59 රාහු කාලය - දවල් 01.35 - 03.03 සුබ දවස - උතුර මේෂඅමතර ලැබීම් හිමිවූවත් වැයපස අධික කරන දිනයකි....
2024-12-18 18:30:00
ඉර උදාව පෙ.ව. 06.15ඉර බැසීම ප.ව. 05.59රාහු කාලය දහවල් 12.07 - 01.35සුබදිශාව - නැඟෙනහිර මේෂ කරදර බාධා මඟහැරී යයි. ප්රසන්න පෙනුමකින්...
2024-12-17 18:30:00
ඉර උදාව පෙ.ව. 06.15 ඉර බැසීම ප.ව. 05.58 රාහු කාලය සවස 03.02 - 4.30 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅමතර වියදම් බහුල දිනයකි. පවුලේ වගකීමක් තමා වෙත...
2024-12-16 18:30:00
ඉර උදාව - පෙ.ව.06.14 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - උදේ 07.42 - 09.10 සුබ දිශාව - දකුණ මේෂආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන...
2024-12-15 18:30:00