වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2024.08.11 ඉරිදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 11, 2024
2024.08.11 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - සවස 04.54 - 06.27
සුබ දිශාව - දකුණ
මේෂ
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.
වෘෂභ
සැනසිලිදායක ලෙස දවස ආරම්භ කරයි. මවුපස ඥාතියකුගේ උපකාරයක් හිමිකරයි. පවුලේ සමඟියට කටයුතු සැලසෙන බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කර ගනී.
මිථුන
ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ.
කටක
සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. නිකරුණේ කරන වියදම් වැඩිවන බවක් පෙනේ. මුත්‍රා ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.
සිංහ
අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. පාඩු සිදුකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. තැන්පත් ධනය වැය කරන දිනයකි.
කන්‍යා
අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි.
තුලා
අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. ආගමික කටයුත්තක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් කැපකිරීමට සිදුවේ. නිතර ප්‍රශංසා හිමිකරන දිනයකි.
වෘශ්චික
හිතුමතයට කටයුතු කරයි. ගේ දොර සැනසිල්ල අඩුකරන බවක් පෙනේ. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.
ධනු
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බලන්න.
මකර
ගේ දොර සැලසුමක් වෙනස් කරන දිනයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කරයි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි.
කුම්භ
පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන දිනයකි. වෙනදාට වඩා කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ.
මීන
වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කරන්න. අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇති දිනයකි. සිතට පී‍්‍රතිය ගෙනදෙන කරුණු කීපයක් සිදුකරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 09.00 - 10.34 සුබ දිශාව - දකුණ මේෂහදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති...
2024-05-31 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැස්ම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 10.34 - 12.08 සුබ දිශාව - දකුණ මේෂලැබීම් අතින් යහපත්වන බවක් පෙනේ. හදිසි...
2024-05-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - දහවල් 01.41 - 03.16 සුබ දිශාව - නැඟෙනහිර මේෂශරීරයට වෙහෙසකර බවක් ඇති කරන දිනයකි....
2024-05-29 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.23 රාහු කාලය දහවල් 12.08 - 01.42 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැළසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර...
2024-05-28 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය සවස 03.14 -04.48 සුබ දිශාව – නැඟෙනහිර මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ...
2024-05-27 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53ඉර බැසීම ප.ව. 06.22රාහු කාලය උදේ 07.26 - 9.00සුබ දිශාව - නැඟෙනහිරමේෂපැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී ප්‍රශංසා...
2024-05-26 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය සවස 04.48 6.22 සුබ දිශාව – නැඟෙනහිර මේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු...
2024-05-25 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 09.00 - 10.34 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා...
2024-05-24 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 09.00 - 10.34 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා...
2024-05-24 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 10.33 - 12.08 සුබ දිශාව – උතුර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන දිනයකි. හදිසි...
2024-05-23 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53ඉර බැසීම ප.ව. 6.21රාහු කාලය දහවල් 01.40 - 03.14සුබ දිශාව – වයඹ / උතුර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි....
2024-05-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - දහවල් 12.07 - 01.41 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා දුරදිග සිතාබැලිය යුතු...
2024-05-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 03.14 - 04.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන...
2024-05-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 5.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - උදේ 07.26 -09.00 සුබ දිශාව - උතුර මේෂඅමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි....
2024-05-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 5.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 04.47 - 6.21 සුබ දිශාව - දකුණ මේෂඥාතීන් අතර සුහදතාවයට කරුණු ඇති කරයි. පවුලේ...
2024-05-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 5.54 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 09.00 - 10.34 සුබ දිශාව - දකුණ මේෂ -ඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ. මෙතෙක්...
2024-05-17 18:30:00