වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
2024.01.29 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 29, 2024
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.18
රාහු කාලය - උදේ 07.57 - 09.26
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
බාහිර වැඩකටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දේපළ ගැටලුවක් නිරවුල් වන ලකුණු පෙන්නුම් කරයි.
වෘෂභ
වගකීම් බහුල කරයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ සැකයෙන් කටයුතු සිදු කරන දිනයකි.
මිථුන
හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි බවක් පෙනේ. නීති සහන පතන දිනයකි.
කටක
වගකීම් බහුල වුවත් ඒවා ක්රමවත් ලෙස කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. ප්රභූ අය හා ඇසුරට කටයුතු උදා කරන දිනයකි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ.
සිංහ
නිතර ඇවිදිලි ඇති කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. යටිබඩ ආශි්රත ආබාධයක් හෝ මුත්රා ආබාධයක් මතුවිය හැකි දිනයකි.
කන්යා
ශාස්ත්රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගනීම වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි. උගත් දෙයින් ප්රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.
තුලා
විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. මිහිරි ආහාරපාන භුක්ති විඳීමට කටයුතු සැලසෙන දිනයකි.
වෘශ්චික
ඥාති හිතවතුන්ගෙන් ප්රශංසා හිමි කරයි. අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික වන බවක් පෙනේ. දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි.
ධනු
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.
මකර
අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුල වන දිනයකි. අලුත්හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.
කුම්භ
පැවැති චංචලකාරී බව මඟ හැරී යන දිනයකි. නිතර සමාජසේවා කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි.
මීන
විශේෂ හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 09.00 - 10.34 සුබ දිශාව - දකුණ මේෂහදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති...
2024-05-31 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැස්ම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 10.34 - 12.08 සුබ දිශාව - දකුණ මේෂලැබීම් අතින් යහපත්වන බවක් පෙනේ. හදිසි...
2024-05-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - දහවල් 01.41 - 03.16 සුබ දිශාව - නැඟෙනහිර මේෂශරීරයට වෙහෙසකර බවක් ඇති කරන දිනයකි....
2024-05-29 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.23 රාහු කාලය දහවල් 12.08 - 01.42 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැළසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර...
2024-05-28 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය සවස 03.14 -04.48 සුබ දිශාව – නැඟෙනහිර මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ...
2024-05-27 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53ඉර බැසීම ප.ව. 06.22රාහු කාලය උදේ 07.26 - 9.00සුබ දිශාව - නැඟෙනහිරමේෂපැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී ප්රශංසා...
2024-05-26 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය සවස 04.48 6.22 සුබ දිශාව – නැඟෙනහිර මේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු...
2024-05-25 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 09.00 - 10.34 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා...
2024-05-24 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 09.00 - 10.34 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා...
2024-05-24 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 10.33 - 12.08 සුබ දිශාව – උතුර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන දිනයකි. හදිසි...
2024-05-23 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53ඉර බැසීම ප.ව. 6.21රාහු කාලය දහවල් 01.40 - 03.14සුබ දිශාව – වයඹ / උතුර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි....
2024-05-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - දහවල් 12.07 - 01.41 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා දුරදිග සිතාබැලිය යුතු...
2024-05-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 03.14 - 04.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂඇසුරු කරන අය අතර පි්රයතාවයට පත්වන...
2024-05-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 5.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - උදේ 07.26 -09.00 සුබ දිශාව - උතුර මේෂඅමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි....
2024-05-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 5.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 04.47 - 6.21 සුබ දිශාව - දකුණ මේෂඥාතීන් අතර සුහදතාවයට කරුණු ඇති කරයි. පවුලේ...
2024-05-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 5.54 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 09.00 - 10.34 සුබ දිශාව - දකුණ මේෂ -ඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ. මෙතෙක්...
2024-05-17 18:30:00