වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2024.01. 17 බදාදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 17, 2024
ඉර උදාව - පෙ.ව. 06.27
ඉර බැසීම - ප.ව. 06.13
රාහු කාලය - දවල් 12.20 - 01.48
සුබ දිශාව - උතුර
මේෂ
ස්ථිර අදහස් ඇතිව කටයුතු කිරීමට පෙළඹෙනු ඇත. එහෙත් සිතේ චංචල බවක් ද ඇති කරයි. වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.
වෘෂභ
අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. එහෙත් වගකීම් බහුල වන අන්දමේ කරුණු කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
මිථුන
හදිසි ලැබීම්වලට ඉඩකඩ ඇති කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.
කටක
සැපට නිදාගැනීමට සිත්දෙනු ඇත. කලකින් හමුනොවූ අයකු මුණගැසීමට අවස්ථාව සැලසේ. විනෝදයට සිත ඇදී යයි.
සිංහ
ස්ථානගත වෙනසක් ඇතිවීමට කරුණු යෙදේ. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදුවෙයි. තරමක කලබලකාරී ගතියකින් කටයුතු කරන දිනයකි.
කන්‍යා
බලාපොරොත්තු නොවූ වියදම් යෙදෙනු ඇත. අන් අය තමා කෙරෙහි ගෞරවයක් දක්වන බවක් පෙනේ. සිතේ සතුටට කරුණු යෙදෙන අතර, සුළු සුළු ලාභ හිමිකරන මාර්ග යෙදෙන දිනයකි.
තුලා
ගමන් බිමන්වලදී කරදර ගෙනදෙන දිනයකි. බලාපොරොත්තුවක් කඩවීම මත සිත්තැවුල් ඇති කරයි. යටිබඩ ආශි‍්‍රත පීඩාද අත්කරන දිනයකි.
වෘශ්චික
කලකින් හමු නොවූ අයකු හමුවීමට කටයුතු සැලසේ. හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. යටපත් වූ මුත්‍රා අමාරුවක් නැවත මතුකරයි.
ධනු
තරමක කලබලකාරී බවක් ඇති කරන දිනයකි. වගකීමකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. වතුරින් පීඩා ඇතිවිය හැකි දිනයකි.
මකර
වෙනදාට වඩා ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරයි. දරුවකුගේ උත්සව අවස්ථාවකට හේතු ඇති කරයි. හදිසි මුදල් වැයවීමක් සිදුකරන දිනයකි.
කුම්භ
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි. වැඩිමහල් දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. අලුත් ආදායම් මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ.
මීන
අවිවේකී දවසක් වන අතර සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවෙයි. එමෙන්ම පවුලේ බැඳීම් වැඩිවන කරුණු කීපයක් සිදුකරයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.21 රාහු කාලය – උදේ 10.56 -12.25 සුබ දිසාව – දකුණ මේෂපවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන බවක් පෙනේ...
2024-02-08 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29ඉර බැසීම ප.ව. 06.21 රාහු කාලය දවල් 01.54 - 03.23 සුබ දිශාව දකුණමේෂඅමතර වගකීම් බහුල කරයි. එමෙන්ම මනසට පීඩාකාරි සිතිවිලි ඇති...
2024-02-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දහවල් 12.24 - 01.53 සුබ දිශාව - නැඟෙනහිරමේෂසැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසක්...
2024-02-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.22 - 04.51 සුබ දිශාව - උතුර මේෂපැරැණි ගනුදෙනුවක් සාර්ථක වන බවක් පෙනේ. පවුලේ...
2024-02-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 07.57 - 09.27 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට වෙහෙසකාරී ලෙස කටයුතු කීපයක් යෙදේ....
2024-02-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 09.26 - 10.55 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසිලිදායක ලෙස දවස උදාකරයි. හදිසි...
2024-02-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - උදේ 10.55 - 12.24 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයේ තරමට ප්රතිපල අත් නොවන බවක්...
2024-02-01 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය දවල් 01.52 - 03.22 සුබ දිශාව – නැඟෙනහිර මේෂවිශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි....
2024-01-31 19:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය දහවල් 12.24 - 01.53 සුබ දිශාව – නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. මෙතෙක් කරගෙන...
2024-01-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - උදේ 07.57 - 09.26සුබ දිශාව - නැඟෙනහිර මේෂබාහිර වැඩකටයුතු කීපයක්...
2024-01-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - සවස 04.49 - 06.18 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ කෙනකුගේ...
2024-01-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.17 රාහු කාලය උදේ - 09.26 - 10.55 සුබ දිශාව - දකුණ මේෂ ගතට සිතට...
2024-01-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - දහවල් 12.22 - 01.51 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු...
2024-01-23 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - සවස 03.19 - 04.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් බහුල කරන දිනයකි. නිතර මවගේ කටයුතු...
2024-01-22 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය - උදේ 07.56 - 09.25 සුබ දිශාව - දකුණ මේෂපවුලේ වගකීම් වැඩි කරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන...
2024-01-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය - උදේ 09.24 - 10.53 සුබ දිශාව - දකුණ මේෂවගකීමකින් නිදහස සැලසෙමින් දවස ආරම්භ කරයි....
2024-01-19 19:30:00