බිම් සකස් කිරීමටඔකතෝබර් 27 ඉරිදා පෙ.ව. 11.54 සිට 12.10 දක්වා දකුණු දිශාව බලා ශුභයි.ඔකතෝබර් 29 අඟහරුවාදා ප.ව. 12.05 සිට ප.ව. 12.20 දක්වා නැඟෙනහිර දිශාව බලා ශුභයි.ඔකතෝබර් 31 බ්රහස්පතින්දා ප.ව. 12.50 සිට ප.ව. 01.05 දක්වා උතුර බලා ශුභයි.කොළ එළවළු වර්ග සිටුවීමට ඔක්. 26 සෙනසුරාදා පෙ.ව. 7.56 සිට පෙ.ව. 08.10 දක්වා දකුණු දිශාව බලා ශුභයි.වැල් බීජ රෝපණයට ඔකතෝබර් 27 ඉරිදා පෙ.ව. 06.22 සිට පෙ.ව. 06.34 දක්වා දකුණු දිශාව බලා ශුභයි.පණු රෝග සෑදෙන...
වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday