වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.05
රාහු කාලය - දවල් 12.02 - 01.33
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
ගේ දොර කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. යොදාගත් සැළසුම් කීපයක් අතපසුවී යන බවක් පෙන්නුම් කරයි. රාත්රී ගමන් බහුල දිනයකි. ළඟින් ඇසුරු කරන අයකුගෙන් උපකාරයක් හිමිකරන බවක් පෙනේ.
වෘෂභ
නැති වූ දෙයක් නැවත හිමි කරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නොසිතූ ලෙස තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත....