පොත්පත් ලිපි ලේඛන දේපළ වස්තුවලට දැඩි හානිලොව පුරා හදිසි තීරණ ගැනීමේ ප්රවණතාවක්දරුණු කාලගුණික හා දේශගුණික විපර්යාස අගෝස්තු 24 වැනිදා රාත්රී 01.31 ට ඤාණකාරක බුධ වක්රය උදාවී සැප්තැම්බර් 28 ගුරු දින පස්වරු 04.55ට රවි හිමි සිංහ රාශියෙහි අස්ථ වූයේය. ඒ සමඟම ශ්රී ලංකා සිංහ රාශි කේන්දර සටහනට මෙන්ම විශ්ව කේන්දර මේෂ රාශි සටහනටද සමානුකූල විපරීත ග්රහචලිතයක් මෙදින සිදුවන්නේය.නැඟෙනහිර ක්ෂිතිජයෙහි සෙනසුරු හිමි කුම්භ රාශි උදාවෙන් චන්ද්...
වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday