වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
කිරිසමුදුර ඉඳත් – උවිඳු නොබොනුය ගනු නොමැතිවත්
මසුරු වූ දනන් වෙත – උනත්දන දෙලොවට වැඩක් නැති
විෂ්ණු කිරි සමුදුරෙහි වාසය කළත් එහිවූ වතුර නොබොති. එහි ඇති වස්තුවද නොගනී. මසුරු මිනිසුන් ලඟ ධනය ඇතත් දෙලොවටම වැඩක් නැත.
විෂ්ණු දෙවියන්...
ඡ්‍යොතිෂය කැමති අකමැති සියලු දෙනාම රාහු කාලය ගැන සැලකිලිමත් වන බව පෙනී යනවා. ඒ නිසා නිවැරැදි රාහු කාලය දැන ගැනීම කාටත් බොහෝම වැදගත් වෙනවා. දැනට භාවිත කරන ලිත් පොත් දෙකක් රාහු කාලය දේවිදියකට ගැන ඇති බව පෙනී යනවා. ඒ නිසා නිවැරදිව රාහු කාලය ගණනය කර...
ආචාර්ය ආනන්ද ගුරුගේ පඬිවරයාණන්ගේ ඉංගී්රසි නවකථාවක් දොරට වඩින ලද අවස්ථාවේ රැස්වීම පැවැත්වීගෙන යද්දී වේදිකාවේ සිට ප්‍රකට වෛද්‍ය පී. ආර්. ඇන්තනිස් මහතා එතුමාට රහසෙන් මෙන් කීවේ ‘මටත් කථාවක් කරන්න ඕනෑ’ කියාය.
එයට අවසරය ලැබිණ. මේ වන විට තමා...
හෙළ වෙදකමේ අරු මය
සිතට ගත යුතු මය
ආයුබල පිරු මය
ඒ අපේ රට දැයේ උරු මය
එදා හෙළ වෙද වරු
වීය හරි සුරු විරු
කැපවීම නොම සුරු
ඔවුන්හට අපි කරමු ගරු සරු
අතේ නිල අල්ලා
නිවසට...
රටට යහපත ලෙස
සිතුවොත් මහත්වරු ලෙස
අභියෝග අභි යස
ජයෙන් ජය හිමි වේවි නිසි ලෙස
සිය දැනුම කැප කොට
සිය වෙහෙස වැය කොට
ගත කරන දිවි යට
ලොවම ජයගත හැකිය එත කොට
ඇණ කොටා ගැනු මට
...
සමනළ පව්වට හිරු කිරණ වැටී, තිමිර පටලය මැකී යාමටත් පෙරාතුව, ධූරාගේ ගම්මානය එකම සැණකෙළියක් වී තිබිණ. හර්ෂදේවයන් සහ උදකාභිරාක්‍ෂයන් දෙපළ සිය ඉලක්කය ප්රබලව ජය ගෙන ඒ කඳුකර ගම්මානයට පැමිණියේ මීට සුළු මොහොතකට පෙරය. මුවගෙහි පිරුණු අභිමානවත් සිනාවෙන්...
සිය සගයින් තිදෙනෙකු මරා දැමූ කාළවර්ණ පුද්ගලයින් දෙදෙනා විනාශ කරලීම සඳහා සතුරු සෙබළුන් කෝපයෙන් කෑ ගසමින් ආයුධ අමෝරාගෙන ඉදිරියට පනිද්දී හර්ෂදේවයෝ, සිය අසිපත සුළි සුළඟක් ලෙස සිරුර වටා කරකැවූහ.
ඒ සමගම ඔහු ඉදිරියට වේගයෙන් කඩා පැන්න සතුරු...
සිම්ජාගේ කඳවුරට හොර රහසේ ඇතුළු වී සිතියම ලබා ගැනීමෙන් පසුව හර්ෂදේවයන් සහ උදකාභිරාක්‍ෂයන් ගේ සතුට සීමා රහිත විය. ඒ සිතියම සතුරන්ගෙන් සොරා ගැනීම යනු, එතැනින් ඉදිරියට ඇති ගමන් මාර්ගය මුළුමනින්ම සතුරන් කෙරෙන් සඟවාලීමක් හා සමාන විය.
ඒ සමගම...
සිම්ජාගේ කඳවුරෙහි පැවතියේ වික්ෂිප්ත වූ ස්වභාවයකි. ජයමාලී දේවිය පසුපස හඹා ගිය අශ්වාරෝහක සේනාංකය, හෙළයේ රණ ශූරයන් අතින් සමූල ඝාතනය වීමත්, ඔවුන්ට මග පෙන්වූ ගුප්ත විද්යාධාරියා වූ ගාවුලාගේ මරණයත් නිසා සතුරන්ගේ සියලු සැලසුම් ව්‍යර්ථ වී ගියේය....
සබරගමු පුරවරයේ ඒ මහා සමනළ පව්වට හෙළයේ මහා ගෝරාවරුන් සත් කට්ටුව එක්තැන් වූ ඒ අරුණෝදයේ, ධූරාගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. පෙරදින සටනෙන් දිවි ගලවාගත් සතුරන්ගේ මඟ පෙන්වන්නා වූ ගාවුලා නම් ඇදුරා සියලු විස්තර දැනගෙන ඝාතනය කළ බව ධූරා, ජයමාලී...
සබරගමු අඩවියේ සිද්ධීන් සියල්ල, හෙළයේ රණශූර ගෝරාවරුන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් සහ අසමසම හැකියාවන් හමුවේ, හෙළ ජාතියට වාසි සහගත ආකාරයෙන් එසේ විසඳී යද්දී, සිම්ජාගේ ප්‍රධාන ගුප්ත විද්‍යා ධාරියා වූ මෂ්පිණ්ඩිගේ කූඩාරමේ ඇති වී තිබුණේ ඊට හාත්පසින් වෙනස්...
සීතල අරුණෝදයේ පළමු හිරු රැස් දහර ඒ මහා සමනළ පව්ව සිප ගන්නටත් පෙරාතුව ජයමාලී දේවිය මෙන්ම, ධූරා ගේ ගම්මානයේ සිටි සියලුම දෙනා පිබිදී සිටියහ. බ්‍රහ්ම මුහුර්තිය හෙවත් උදෑසන හතරහමාරටත් කලින් අවදි වීම හෙළ දේශයේ කුඩා දරුවන්ට පවා හුරු වී තිබූ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960