වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සිය මහරජතුමන්, එලෙසින් භද්රජෝති ආශ්රමයේ කෙමෙන් කෙමන් සුව අතට පත් වෙද්දී, සබරගමුවේ ගෝරාවරුන්ගේ ගම්මානයේ ඉහළ කොටසේ වූ ධූරාගේ නිවසේ සිටි ජයමාලී දේවිය, ඇයට සකස් කර දුන් සයනයේ නිදි වර්ජිතව එහා මෙහා පෙරළුනාය.
ඇයගේ ආරක්ෂාව පිණිස පැමිණි ධූරාගේ...
සිය මහරජතුමන් සුරක්ෂිතව නිසි වේලාවට තමා වෙත ගෙන ඒම පිළිබඳව භද්රජෝති මහසෘෂිතුමෝ, ජයබුද්ධි හට මුව නොසෑහෙන සේ ප්රශංසා කළහ. මන්ද යත්, ඉර අස්තගත වන්නට පෙරාතුව මහරජතුමන් මහි අංගන පුරවරයේ භද්රජෝති ආශ්රමයට නොගෙනාවේ නම්, ශරීරගත වූ විෂ සමගම බැඳුණු...
සුදු පැහැති තිමිර පටලයෙන් ඒ ගම්මානයේ සියලුම නිවාස වෙළී පැටලී ගොස් තිබුණි. හාත්පස වූ අන්ධකාරය හරහා, නිවාසවල කුඩා කවුළුවලින් පිටතට විහිදුණු පහන් ආලෝකය මීදුම් පටලය තුළින් දිස්වූයේ කසාවන් සිලින්ඩරාකාර ආලෝක ධාරාවන් මෙනි. දැඩි තුෂාරයෙන් වැසුණු එම...
මිහිදුමෙන් මතු වූ රණශූරයා...සූර්යයා ක්රමයෙන් අස්තයට ඇදෙත්ම, රාස්සිගේ අව් රශ්මියෙන් මුළු ප්රදේශයම නැහැවී යන්නට පටන් ගත්තේය. නැගෙනහිර බලනගිර බළකොටුවේ සිට සබරගමු පුරවරයේ සමනළ පව්ව දක්වා වූ ඒ සැතපුම් සිය ගණනක දුර ප්රමාණය කඟවේනෙකු ගේ නැතහොත්, හොඹුව...
සතුරු සේනාව නැගෙනහිර ඉරුගල්තැන්න සූර්ය දේවාලය වට කොට තිබියදී, හෙළ යක් සෙනෙවියන් විසින් වහාම මහරජතුමන් ඇතුළු පිරිස ජවාධික අශ්වයන් දෙදෙනෙක් විසින් අදිනා ලද රථයකින් පිටත් කර හරින ලද්දේ සූර්ය දේවාලයේ පිටුපසින් වූ රහසිගත උමං මාර්ගයකිනි. මහාසිද්ධ මහ...
රෝග වැලඳීම සොබා දහම යි. ඒත් ඒවා වැලදෙන පිළිවෙල අනුවැ බලන විට, සමහර රෝග කම්පල (කර්ම විපාක) අනු වැ වැලදෙන ඒවා බව ද පිළිගන්නට කරුණු තිබේ. නෙත් අඳවීම, කන් බිහිරිවීම, හදවත බිඳුම (ඩ්ඥචපබ චබබචජඬ) දියවැඩියාව, පිළිකාව , වකුගඩු දිරුම ආදිය ඒ ගණයට වැටේ...
සටන් ශූර හර්ෂදේවයන් ඇතුළු නැගෙනහිර හෙළ බළ සේනාව ඒ මහා සූර්ය දේවාලය හාත්පසින් රැකවල් කරද්දී, ජයමාලී බිසවත්, වැඩිමහල් පුත් කුමරුවන් ඇතුළු නැගෙනහිර බලනගිර බළකොටුවේ සෙනෙවියන් පිරිස සිය ආදරණීය හෙළයේ මහා සූර්ය පුත්රයා වැතිරගෙන සිටි සයනය වටා රොක්ව...
සිය වමතේ වැළමිට ආසන්නයේ දැණුනු දැඩි වේදනාව නිසා අත හරවා බැලූ මහාසිද්ධ මහරජතුමන් දුටුවේ, සිහින් ඉත්තෑ කූරක් වැනි සිහින් කූරක් තමාගේ සන්නාහයෙන් නොවැසුණු කොටසේ, අතේ මසට කා වැදී ගොස් ඇති බවය. එය දෙසට අවධානය යොමු වූ එතුමන් ගේ සිත මඳකට සටනෙන්...
සිය අසිපත තරයේ සුරතට ගත් සිම්ජා, මහාසිද්ධ මහරජතුමන් හට මුහුණ දී සිටි අතර, හිටි පියවරෙහිම නිසලව සිටි හෙළයේ මහා සූර්ය පුත්රයා වූ මහාසිද්ධ මහරජතුමෝ, අසිපතට අත වත් නොතබා, අස්වාභාවික සන්සුන් බවකින් යුතුව සිම්ජා ගේ දෙනෙත දෙසම බලා සිටියහ. මහරජතුමන් ගේ...
සිය මහරජතුමන් තමා පසුකර ද්වන්ද්ව සටන සඳහා ඉදිරියට යනු හර්ෂදේවයෝ, කඳුළින් නැහැවුණු දෙනෙතින්, බලාගත් බැල්මෙන් බලා සිටියහ. තමාට කිසිදාක නොදැනුණු අන්දමේ අස්වාභාවික අන්තරායක් පිළිබඳව දැන් දැනෙන්නේ ඇයි? ඔහුට එය තේරුම් ගත නොහැකි විය. කුඩා කල පටන් තමා...
සිය සෙබළුන් බොහෝ දෙනෙකු හර්ෂදේවයන් ගේ තියුණු අසිපත් පහරින් විනාශ වනු දුටු හරේරා ත්රස්ත වී ගියේය. නොදැනුවත්වම ඔහුගේ අවධානය හුදෙකලාවම ලුන්ඩා යෝධයන්ට මුහුණ දෙන අනභිභවනීය හෙළ අසිපත්ධාරියා දෙස යොමු වූයේ නිරායාසයෙනි. ක්රෝධාත්මක ලෙසින් හරේරා ශ්වාසයක්...
සිය සෙබළුන් බොහෝ දෙනෙකු හර්ෂදේවයන් ගේ තියුණු අසිපත් පහරින් විනාශ වනු දුටු හරේරා ත්රස්ත වී ගියේය. නොදැනුවත්වම ඔහුගේ අවධානය හුදෙකලාවම ලුන්ඩා යෝධයන්ට මුහුණ දෙන අනභිභවනීය හෙළ අසිපත්ධාරියා දෙස යොමු වූයේ නිරායාසයෙනි. ක්රෝධාත්මක ලෙසින් හරේරා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960