සුව ඔසු

2024-04-18 18:30:00
 පාසල් ගොස් පැමිණි සිතාරා තම මව වෙත පැමිණ “අම්මේ... මේ සිංහල අලුත් අවුරුද්දත් එක්ක බුලත් ගැන හරියට කතා වුණා. අපේ සිංහල ගුරුතුමාත් කීවා බුලත් අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු දෙයක් කියලා. ඒ වගේම ඖෂධයක් කියලත් කීවා.”ඔව්. දුවේ. ඒ කතාව හරියටම...
2024-04-18 18:30:00
 මේ දිනවල කෙසෙල් මුව බහුලයි. එනිසා කෙසෙල් මුව අහක නොදමා රසවත් මෙන්ම ගුණවත් කෑම වර්ග තුනක් කෙසෙල් මුවවලින් හදාගන්න ආකාරය අද අපි කතා කරමු.සාමාන්‍යයෙන් කෙසෙල් මුව සැකසීමේ දී බොහෝ දෙනෙක් කෙසෙල් මුවේ ඝනකම් පෙති ඉවත් කර දමනවා. එහෙත් එමඟින්...
2024-04-11 18:30:00
 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි. බොහෝ දෙනකු අලුත් අවුරුද්දට කැවිලි සෑදීමට මහත් උනන්දුවක් දක්වති.ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ සිසිල් මහත්මාගේ බිරිඳ කාන්ති ද ඒ ගැන මහත් උනන්දුවක් දැක්වීය .දිනක් සවස ඔවුන්...
2024-04-11 18:30:00
ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සංකේතාත්මක වැදගත්කමක් ඇති ආහාරය කුමක්දැයි යමකු විමසුව හොත් එකහෙළා පැවැසිය හැක්කේ කිරිබත් යන්නයි. කිරිබත් යනු සිංහල මෙන්ම හින්දු සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයකි. කිරෙන් එනම් පොල් කිරෙන් සැකැසූ බත් යන අරුතින් කිරිබත්...
2024-04-04 18:30:00
තම වත්තේ කෙලවර ඇති එරබදු ගසේ මල් පිපී තිබෙනු දුටු ශාන් නිවෙස බලා පැමිණියේ පියාට ඒ බව මෙසේ කියමිනි.“ තාත්තේ “ අර වත්තෙ කෙලවර තියෙන කටු තියෙන ගහ පිරෙන්න රතුපාට මල් පිපිලා තියෙනවා .ආයුර්වේද වෛද්‍යවරයෙකු වන සුනෙත් තම පුතාට පිළිතුරු දෙමින්“පුතා...
2024-03-28 18:30:00
සුනෙත් සහ නයනී විවාහ වී වසර දෙකක් පමණ වන අතර සති දෙකක් පමණ වයස ඇති බිළිඳියකගේ මාපියන්ය. මේ අතර තුර නයනී ට තිබූ ගැටලුව වූයේ දරුවාට ඇති තරම් දීමට මව්කිරි නොමැති වීමයි.“බලන්නකො සුනෙත් දුවට දෙන්න කිරි මදිනෙ. රෑට කී සැරයක් නැගිටල අඬනවද?. අම්මා...