වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී මෙම ශාකයේ උපයෝගීතාවය පිළිබඳව විස්තර දක්නට නොමැති වුව ද වර්තමානයේ දේශීය වෛද්‍ය ග්රන්ථ කිහිපයකම කැබැල්ල ශාකය පිළිබඳව දක්වා තිබෙන නිසා දේශීය වෛද්‍ය ක්රමයේ දී කැබැල්ල ශාකය ඖෂධ සඳහා යොදාගනු ලබන බව පැහැදිලි වේ....
එදා හෙළදිව තුළ මහත් වූ වික්‍රමයන් පෑමට අප මුතුන් මිත්තන්ට හැකි විය. ඔවුන් කරවූ වැව් අමුණු, දාගැබ්, මාලිගා, පිළිමගෙවල්, පන්සල්, කෝවිල් දකින කල අප සිටින්නේ කොතැනද? එදා ඔවුන් සතුව තිබූ ඥානය, පරිකල්පන හැකියාව, ගණිත මිණිත හැකියාව අද ඇත්තේ කා තුළද?...
දවස පටන් ගැනීමේ දී මෙන්ම දවල්ටත් රෑටත් අමතර වේලාවන්හිදීත් කාන්සිය මහන්සිය සංසිඳුවා ගැනීම සඳහා පානය කරන තේ, කෝපි ඖෂධීය වශයෙන් ද ඉතා ගුණාත්මක පානයකි. තේවල අඩංගු මැනික් ඇසිඩ් ශරීරයේ පවතින විෂබීජ මර්දනය කරන අතර බඩගින්න ද අවම කරයි. ශරීරයේ ප්‍රතිශක්තිය...
පරිසරය හා එකට බැඳී ජීවත්වීමේ රටාව ආයුර්වේදය තුළින් මතු වූවා පමණක් නොව පරිසරය රැක ගැනීමේ වැදගත්කම ද ආයුර්වේදය තුළින් ම මතුවිය.
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී ඒකීය වශයෙන් හෝ කොටස් වශයෙන් හෝ ඔසු පැළ යොදා ගනී. මෙසේ ඖෂධීය ශාක ලෙස හඳුනා...
ගොටුකොළ යනු අපි කවුරුත් දන්නා හඳුණන මහඟු ගුණ ඇති පළාවකි. මැල්ලුමක් සලාදයක් හා කැඳ ලෙසද භාවිත කරයි. ශාක අතර විටමින් ඒ බහුලව අඩංගුය. කැල්සියම්, ප්‍රෝටීන්, යකඩ, පොස්පරස්, විටමින් ඒ, ට්, ම් සහ මැග්නීසියම් ඉතා ඉහළ ලෙස අඩංගු වෙයි. ගොටුකොළ නිතරම ආහාරයට...
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශි ගතවන අවස්ථාවෙන් ආරම්භ වන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සියලු වැඩ කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීම අනාදිමත් කාලයක පටන් පැවත එන උතුම් චාරිත්රයකි. එකම වේලාවක එකම දිශාවක් බලා එකම අරමුණක සිට කටයුතු කිරීම මෙම...
පිළිකාවට අලුත් බෙහෙත් වර්ග සොයා ගැනීම බටහිර රටවල විශේෂඥයින් වෙහෙසෙන නව යුගයේ එරබදු ඇටවලින් බෙහෙතක් සොයාගෙන ඇති බව නව වාර්තාවක දැක්වේ. මෙය තවදුරටත් විද්‍යාත්මක සොයා බැලිය යුතු ක්ෂේත්රයක් සේ පෙන්වා දිය හැකිය.
...
අප අවට පරිසරයේ දක්නට ලැබෙන ගස්,වැල් අතුරින් බොහොමයක් ඖෂධ සඳහා ගනු ලබන ශාක වර්ගයි. එයිනුත් බොහෝ ප්‍රමාණයක් ආහාර සඳහාත් ගනු ලබනවා.ඒ ආකාරයට ඖෂධ සඳහාත් ආහාර පිණිසත් ගනු ලබන පැළෑටියක් විදියට සාරණ හඳුන්වන්න පුළුවන්. සාරණවල ප්‍රභේද කිහිපයක්...
රෝග රැසකට ගුණදෙන ඖෂධීය ගුණයෙන් සපිරි මී පැණි බාල, තරුණ, වැඩිහිටි කාහටත් එකසේ ගුණදෙන දිව්යඖෂධයකි. යකඩ,තඹ, සිලිකා, මැන්ගනීස්, පොටෑසියම්, සෝඩියම් පොස්පරස් යන ලෝහ වර්ග අඩංගු මී පැණිවල ඛනිජ කොටස් එකොළහක්ද මධුර පදාර්ථ අසූ එකක් ද ඇතුළත් බව...
ඉතා කුඩා පඳුරක් ලෙස වැඩෙන කටුකරඬු ශාකය අඩි 2-3 ක් දක්වා උසට වැඩෙනවා.මේ පඳුරුවල අතුවලත් කටු දක්නට ලැබෙනවා.ඒ වාගේම කඳ සහ අතු සිලින්ඩරාකාරයි.කොළ ඉලිප්සාකාරයි.මේ පඳුරුවල මල් පිපෙන්නේ තනි තනි වශයෙන් කටුකරඬුවල සෑදෙන ඵල ගෝලාකාර...
කොවිඩ් දහනමය වසංගත තත්ත්වය මෙරටට ඒමට පෙර දිවයින පුරා සෑම නගරයකමත් ගමකත් මෙන්ම සංචාරක හෝටල්වල මෙන්ම ප්‍රසිද්ධ ස්ථානවලත් කොළකැඳ අලෙවිය බෙහෙවින් පැවතින. ලොකු කුඩා සැම කෙනෙක්ම කොළ කැඳ කෝප්පයක රස බැලීමට පුරුදු වූයේ පවතින ගුණාත්මක භාවයට වඩා...
ආහාර රසවත් කිරීමට යොදාගන්නා විශේෂ තෙල්, බෙහෙත්, කල්ක, පත්තුවලට හා අනුපානවලට ගන්නා දෙහි ශාන්ති කර්ම, ගුරුකම්, යන්ත්රමන්ත්රවලට මෙන්ම විෂබීජ නාශකයක් වශයෙන් ද ගනු ලබයි. දෙහිවල අධික විටමින් සී ප්‍රමාණයක්, පොස්පරස් හා කැල්සියම් ද නිසා දෙහිවල...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960