වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නිතරම බර වැඩවල නිරත වන පුද්ගලයන් අතරේ බහුලව දක්නට ඇති තත්ත්වයක් ලෙස ගල්තැලුම් හැඳීන්විය හැකිය. ඇවිදින විට වේදනාව ඇතිවන, සම මතුපිට පෘෂ්ඨය ඝනවීමක් මෙහිදී දක්නට ලැබේ. කකුල්වල යටි පතුල්වල සමෙහි ඇතිවන ඝනවීමක් ගල්තැලුම් ලෙස හැඳීන්විය හැකිය. මෙහිදී...
අධික රුධිර පීඩනය නැතහොත් ප්‍රෙෂර් එක අද සමාජයේ බොහෝ දෙනකුට පවතින රෝගී තත්ත්වයක්. ජන ගහනයෙන් සියයට විස්සකට අධික සංඛ්‍යාවක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව සංඛ්‍යාලේඛන මඟින් හෙළිවේ. රුධිර පීඩනය යනු යම් අයකුගේ රුධිර නාල තුළ ඇතිවන පීඩනයයි. නිරෝගී...
සෙම් රෝගියකු කතා කරන විට යම් දෝංකාර ගතියක් පවතී. සෙම කෝප වූ විට සෙමෙහි ඝනකම වැඩි වීම ආහාර නොදිර වීම, ඉදිමීම, නින්ද අධික වීම, ශරීරාංගවල වේදනාව, ශරීයේ බර ගතිය ද ඇතිවේ. ඝන වූ සෙම පවතින විට නිතර නිතර කහින ගතියක් පවතී. එසේ කැස එළියට දමනු ලබන්නේ...
වයසට යෑමත් සමඟ සම රැලි වැටීම ස්වාභාවික සංසිද්ධියක් වුවත් සුන්දර රූපයක් හිමි අයකුට කාලයත් එක්ක සම රැලි වැටෙනවිට දැනෙන්නේ වේදනාවක්. වයස්ගතවීම නිසාම නොව, ඇතැම් අයගේ සම විවිධ හේතු නිසා අකලට රැලි වැටීමත් සිදුවේ.
සමේ ශක්තිය, නම්...
අද අපේ රටේත් ලෙඩ රෝග ඉස්සරටත් වඩා වැඩිවෙලා. අලුත් අලුත් රෝගාබාධ පැතිරෙන්නේ හිතා ගන්නවත් බැරි විදිහට. රට පුරා බෙහෙත් හිඟයකුත් මේ අතරෙ තියෙන බව කියනවා. මෙවන් තත්ත්වයක් එක්ක මිල මුදල් හිඟකම ඉක්මවපු අසරණකමක් හැමෝටම ඇති වෙමින් තිබෙන බව...
නිරන්තරයෙන්ම කැස්සද හටගන්නා ඇදුම රෝගය මහත් වේදනාකාරී හා දුකක් ගෙන දෙන රෝගයකි. දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේදී උත්සන්න වන ඇදුම රෝගය නිසා නින්දෙන් පිබිදෙන විටත් කැස්ස ඇතිවේ. වියළී ගිය ස්වභාවයෙන් ඇතිවන කැස්ස මෙන්ම සෙම් සහිත කැස්ස ද වරින්වර...
හෙළ වෛද්‍ය ක්‍රමය විශිෂ්ට දර්ශනයකි. පුස්කොළ පොත් මත ලිය වී තිබෙන්නක් වේ. ඉන් ලක්ෂයකට අධි ප්‍රමාණයක් බටහිර ආක්‍රමණිකයන් සතුය. හෙළ වෛද්‍ය දැක්ම ප්‍රමාණික සොයා බැලීමකට බඳුන් කර නොමැතමි වීම දේශීය උරුමයන් නොතකා හැරීමක් නොවේද?
...
ඉස්ම ගැනුම තිප්බොටු පල මැඬගෙන
අසවිද පලමක් කුඩු එහි යොදමින
රැස් කර මෙම මීතෙල් සමඟින
රශ්මි යෙනුත් රිවිහෙල පිස අරගෙන
ඉසේ මෙතෙල ගල්වා දසක් හැර
එසේම යළි ඉස සෝදා තෙල හැර
මෙසේ කළොත් ඉස්හොරි ලෙඩ දුරු...
දෙපාවල ඇතිවන නහර ගැටගැසීම සුලභ තත්වයක් වන අතර මැදිවියත් සමඟ මේ තත්ත්වය බොහෝවිට ඇතිවේ. කෙසේ වුවත් නහර ගැට ගැසීම පිළිබඳව සැලකිලිමත් නොවුවහොත් පාදවල වේදනාකාරී, පීඩාකාරී තත්ත්වයන් මෙන්ම ඇතිවන සංකූලතා නිසා ඇතැම්විට මරණය පවා ගෙනදිය හැකිය...
අක්මාව අප ශරීරයේ උදර කුහරයේ දකුණුපස පිහිටි ඉතා මෘදු අවයවයකි. කුඩා දරුවන්ගේ සහ සිහින් සිරුරු ඇති වැඩිහිටියන්ගේ අක්මාව වෛද්‍ය පරීක්ෂණයේදී වෛද්‍යවරයකුට නිරීක්ෂණය කළ හැකි බව වෛද්‍යවරු පවසති. එය සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයකදී නිරීක්ෂණය කිරීමට අපහසු...
නීරෝගිභාවයට මූලික හේතුවක් වන්නේ පෝෂ්‍යදායී ආහාරයක් ලබා ගැනීමයි. එවැනි පෝෂ්‍යදායී ආහාරයක් ලබා ගැනීම කෙසේ වෙතත් වර්තමාන ආහාර රටාව අප රෝගීන් බවට පත්කිරීමට ක්‍රියාත්මක වෙමින් පවතී. එය මේ වන විටත් බෙහෙවින් සාර්ථක වී ඇති බව වෛද්‍ය මධ්‍යස්ථාන කරා...
HIV ආසාදනය සහ ඒඩ්ස් රෝගය පිළිබද ලෝකයේ සොයා ගැනීමත් සමඟ HIV ආසාදනයෙන් පෙළෙන්නන් සමාජයේ කොන්වීමට ලක්විය. HIV ආසාදිතයන්ට කිසිදු වෙනසකින් කොන් කිරීමකින් තොරව සමාජයේ යහපත් ලෙස සියලුම අයිතිවාසිකම් භුක්ති විදිමින් ජීවත්වීමේ අවස්ථාව ලබාදීම...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960