වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
හතරවැනි අභ්‍යාසය
ඉදිරිපස සහ දෙපස බැලීම
ඉහත රූපයේමෙන් පාද දිග හැර ආස්තරණයෙ හිදින්න. එහිදී සිරුරේ එකම පිහිටීම පවත්වා ගන්න, නමුත් වම් අතේ මාපටැඟිල්ල ඉහළට යොමු වන පරිදි වම් දණහිස මත තබන්න. දකුණු මාපටැඟිල්ල ඉහළට යොමු වන පරිදි...
වේග යනු එදිනෙදා ජීවිතයේදී කායික හා මානසික වශයෙන් ඉටු කළ යුතු විවිධ ක්‍රියාවන් වේ. ආයුර්වේදයේ නොදැරිය යුතු වේග සහ දැරිය යුතු වේග යනුවෙන් දෙයාකාරයක් දක්නට ඇත. මේ වේග නිසි පරිදි ඉටු නොකිරීමෙන් බොහෝ රෝගවලට මුහුණපෑමට සිදු වන බව ආයුර්වේදයේ දක්වා ඇත....
රවි ග්‍රහයා වෘෂභ ලග්නයට සංක්‍රමණය වීම මැයි මස 14 වැනිදා පස්වරු 5.54ට සිදුවේ. එහි බලපෑම ජූනි 15 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා මසක පමණ කාලයක් පවතිනු ඇත. මේ ග්‍රහ පිහිටීම අනුව බොහෝ දෙනාට ආමාශය, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය, පාද ආශ්රිත රෝගාබාධ බහුල...
බොහෝ අය ඔවුන්ගේ පෙනීම වැඩි දියුණු කිරීම සඳහා ඇස් කණ්ණාඩි හෝ අක්ෂි කාච පැළඳ සිටිති. කෙසේවෙතත්, ඇස් කණ්ණාඩි ඇත්ත වශයෙන්ම දුර්වල ඇස් පෙනීම සුව නොකරයි. ඇත්ත වශයෙන්ම, අක්ෂි ගැටලු නිතර නිතර ඒවා භාවිතයෙන් නරක අතට හැරෙන අතර, එවිට වඩා බලවත්...
අපට නිතර නිතර ඇතිවන පුංචි පුංචි රෝගාබාධවලට භාවිත කළ හැකි අත්දුටු ඖෂධ සුබසෙත පුවත්පතේ පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර වේ යැයි සිතමි.
මුත්‍රා දැවිල්ලට
කොත්තමල්ලි අව්වේ වියළා කුඩුකර සූකිරි කුඩු දමා, තැඹිලි වතුර සමඟ දියකර පෙරා බොන්න. ඊටම...
අවුරුදු උත්සව සමයේ දී නොයෙක් ආකාරයේ රසකැවිලි, තෙල් බැදුම්, ව්‍යංජන, මස්, මාංශ, තෙල් මිශ්‍ර බත් වර්ග, අයිස් ක්‍රීම්, ෆෘට්සැලඩ්, සව්දොදොල් (වැලිතලප) ආදී කෑම වර්ග නිතර නිතර කමින් කාලය ගත කරන දරුවන් මෙන්ම වැඩිහිටියෝද බෙහෙවින්ම සිටිති. අවුරුදු නැකැත්...
මැදිවියට එළඹීමත් සමඟ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ගැටලුවක් ලෙස ඇඟිලි හිරිවැටීම හඳුන්වන්නට පුළුවන්. ඔබ රැකියාවක් කරන පුද්ගලයකු හෝ ගෘහනියක නම් මේ තත්ත්වය නිසා ඔබගේ නිවෙසේ සහ රාජකාරී ස්ථානයේ වැඩකටයුතු කර ගැනීම ඉතාම අපහසු වෙනවා...
ලස්සන නිය පෙළක් පවත්වා ගැනීම අපේ පිරිසුදු බව දෙඅත්වල සුන්දරත්වය පිළිබිඹු වෙනවා වගේම මේ නියපොතු මඟින් අපේ ශරීර අභ්‍යන්තරයේ පවතින සෞඛ්‍යමය ගැටලුත් අපිට පෙන්වාදෙන බව ඔබ දන්නවාද?
අපේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්රියයන්ගේ යම් ක්‍රියාහානි වීම්...
අලුත් අවුරුද්ද සමහරු සමරන්නේ රහමෙර පානයෙනි. එහෙත් එය තමන්ගේ මෙන්ම පවුලේ සතුට සමඟිය නසන බව ඔවුන්ට අමතකව ඇත.
විෂ මත්වතුර පානයේදී මුලින්ම එයට ලක්වන්නේ දිවයි. දිවේ පිහිටි සියුම් පටක විනාශ කරමින් මත් දියර ගලායන්නේ ගලනාළයටයි. ගලනාළය ද හානි කරමින්...
අපේ සමේ ව්‍යුහය තුළ විවිධ කාර්යයන් ඉටුකරන විවිධ ආකාරයේ ග්‍රන්ථි පිහිටා තිබේ. මේ අතරින් සීබම් ශ්‍රාවය කරන Sabaceaous glands සීබම්, කුණු දූවිලි, මැරුණ සෛල මඟින් අවහිර වී ඒවා ආසාදනය වීම හේතුවෙන් රතු වී, සැරව පිරී ඉදිමීමෙන් කුරුලෑ...
“ඉවසන්න බැරි තරමට ඔළුවේ කැක්කුම ඔළුව පුපුරන්න වගේ දැනෙනවා. ඒ මදිවට මේ ළමයින්ගේ කරච්චලේ කොහොම ඉවසගෙන ඉන්නද නවත්තන්නකො ඔය කෑගැහිල්ල” මෙවැනි කියමන් ඔබ බොහෝ විට අසා ඇති. සමහර විට ඔබත් කවදා හරි මෙවැනි ප්‍රකාශ කර ඇති. ඔළුව කැක්කුමකින්...
දිනක් මා විසින් පැවැත්වූ චීන කටු ප්‍රතිකාර සායනයකට ඉතා තීව්ර දණිස් කැක්කුමක් ඇති කාන්තාවක ඇවිදීමට ද අපහසුවෙන් පැමිණියාය. ඇය වයස 50ක් පමණ වූ නිතර සිටගෙන සිටින තරබාරු කාන්තාවකි.
ඇයගේ දණිස් දෙකේ කැක්කුම මාස 3ක් පමණ තිබී ඇති අතර...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960