වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ගැබ්ගත් ස්ත්‍රියක් සිව්වෙනි මාසය සම්පූර්ණවීමේ දී මව සහ ළදරුවා අතර සම්බන්ධය හේතුකරගෙන දරුවාට ඇතිවන චිත්ත ආවේගයන් නිසා දොළදුක හටගන්නා බව සුශ්රැතාචාර්යවරයා විසින් සිය ග්‍රන්ථයේ විස්තර කර ඇත. දෙකයන අර්ථය දො යන්නෙන් ගෙන දෙයි ළ යන්නෙන් හදවත යන...
අවුරුදු 19 ක සරසවි ශිෂ්‍යාවක්මි. උස අඩි 4 අඟල් 2 කි. මිටිය. එනිසාම අධික තර බවක් පෙනේ. උදරය ද ඉදිරියට නෙරා ඇත. ගැබිනියක් මෙන් පෙනේ. උදරය අඩු වීමටත්, තරබව අඩුකර ගැනීමටත් වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර පතමි.
ආහාර රටාව ගැන උනන්දුවන්න. අල, බතල, කොස්,...
වගකීම් සහගත ජීවිතයක පදනම විවාහයයි. එම නිසාම ශිෂ්ඨ සම්පන්න ගමනේ බොහෝ දුර ගමන් කළ හැකි බැවින් මිනිස් වර්ගයා විවාහය සඳහා විශේෂයෙන්ම ආසියාතික රටවල පූර්ව විමසීමක් හෙවත් සොයා බැලීමක් කරති.
ඈත අතීතයේ විසූ දර්ශන වාදීන් ඒ පිරික්ෂීම සඳහා උපයෝගී...
වර්ණ හෙවත් පාට ස්වභාවධර්මයේ අපූර්වතම වූ නිර්මාණයකි. වර්ණ නැතිනම් පාට අපේ එදිනෙදා ජීවිතයත් සමඟ බෙහෙවින් ම සම්බන්ධය.
ඒ අනුව අපේ ජීවිතයත් සමඟින් බෙහෙවින් සම්බන්ධ වූ වර්ණයෙන් ඔබේ ජීවිතයේ සුවිශේෂී වූ චර්යාවන්, හැකියාවන්...
අපේ ආයුර්වේදයේ ඉගැන්වීම අනුව ශරීරයේ අභ්‍යන්තරිකව සහ බාහිරව ඇතිවන දිලීර බැක්ටීරියා සහ වෛරස් ආසාදනවලට එරෙහිව මර්දනය කිරීම සහ සටන් කිරීමේ ගුණයක් කහ සතුව ඇත.
කාන්තාවන් මුහුණදෙන ප්‍රධාන ගැටලුව වන්නේ...
ගැස්ට්‍රයිටිස් රෝගයේ අපහසුතාවන්ගෙන් මිඳීමට භාවිතා කළ හැකි අත්බෙහෙතකි. කොත්තමල්ලි, සූදුරු, ඉඟිනි ඇට, මුං ඇට, කබලේ බැද තම්බාගත් වතුර පානය කිරීම යහපති. ඉන් පිපාසය, දාහය දුරු කරගත හැකි ය.
සමාජයේ බොහෝ...
ඉර හඳ ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය ඇසුරු කොට සොයා ගන්නා ලද පුද්ගල කේන්ද්‍රයේ ඵලාඵල විස්තරය කෙනෙකුගේ උපන් මොහොතේ සිට අවසන් මොහොත දක්වාම සොයා ගැනීමට හැකිවේ.
ඉගනීම අධ්‍යාපනය සමඟ හා මධ්‍යමද උසස් සරසවි ඉගනුමත් ඊට පසු කරන...
ආයුර්වේදයේ පෙන්වා දෙන ආකාරයට ආහාරය මිනිසාගේ ප්‍රාණය හා සමානය. ආහාර නොමැතිව කිසිවකුට ජීවත් විය නොහැකි ය. පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරි සමතුලිත ආහාරය සිරුරේ ප්‍රාණවත් බව පෘෂ්ටිමත් බව, ශරීර බලය, බුද්ධිමත් බව සතුට මෙන්ම නීරෝගිමත් බව යනාදිය ලබා දෙයි....
වකුගඩු නරක්වන්නේ ඇයි ? එවැනි තත්ත්වයක් හඳුනාගත හැක්කේ කෙසේද ? ශරීරයට ඉතාම අවශ්‍ය ප්‍රධාන ඉන්ද්‍රියයක් වන වකුගඩු ආරක්ෂා කරගත හැක්කේ කෙසේද ? මේ පිළිබඳව විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.
අපේ ශරීරයේ වකුගඩු පිහිටා ඇත්තේ උදරයේ පිටුපස බිත්තියට...
ර්ධපඪදඨච ධතඥඪටඥපච යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මුරුංගා ලංකාවේ වියළි හා අතරමැදි කලාපවල හොඳින් වර්ධනය වේ. යාපනය පළාතේ ජනතාව අතර මුරුංගා ජනපි‍්‍රය අතර ඔවුන් දිනකට එක් වේලකට හෝ මුරුංගා එක් කර ගන්නේ එහි ඇති විශ්මිත ගුණය නිසාය. මුරුංගා කරල්...
සෑම සතෙකුටම තම ජීවිතය සුඛිත මුදිත කරවීම සඳහා දෑසක් පිහිටා ඇත. ස්වභාවික වූ මෙම ලක්ෂණය නොපිහිටි යමෙක් වේනම් ඔසු අසරණ තත්ත්වයට පත්වෙන බව විශේෂයෙන් කිවයුතු නොවේ. එබැවින් මෙලොව ස්වභාවිකව අපට ලැබුණ දෑස ආරක්ෂා කර ගැනීම අපේ යුතුකම මෙන්ම වගකීම ද...
සිරුරේ මනා පෝෂණය සඳහා අප දෛනිකව ලබාගත යුතු ආහාර වර්ග මොනවාද ? ඒවායේ අඩංගු පෝෂණ තත්ත්වයන් මොනවාද ? කියන කාරණය පමණක් නෙවෙයි අප ආහාර අනුභව කළ යුත්තේ කුමන වෙලාවටද යන කරුණත් අපේ පෝෂණයට ඉතාම වැදගත්.එහෙත් කාර්යබහුල සමාජයේ ජීවත්වන බොහෝදෙනෙක් ආහාර...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960