වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ක්‍රි.ව. 1954 ඇතිවුණ සූර්යය ග්‍රහණය ලොවට බලවත් ලෙස බලපාන ලදී. උදය කාලයේ ඇතිවන ලද සූර්ය ග්‍රහණය අවස්ථාවේ අන්ධාකාරයකින් ලොව වැසුණු බව එවකට මුහුණ දුන් අපගේ වැඩිහිටි උදවිය ප්‍රකාශ කරන ලදී. එමෙන්ම බොහෝ දෙනෙක් වදකහ සුදිය පානය කර රෝහල් ගත වුණ බව...
රත කල්කය, දෙසඳුන් කල්කය හා කොත්තමල්ලි කල්කය, යනුවෙන් හඳුන්වන රතකල්කය ළදරුවන්ට දීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වන අතර, අස්ථින්ද වර්ධනය වේ. ලේ පිරිසිදුකර සමේ හට ගැනෙන රෝග ද වළක්වාලයි. මළ බද්ධය නසන අතර, මොළයේ වර්ධනය ද ඇති කරයි....
දුම්පානය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් සෑම තත්පර 6 කට වරක් ලෝකයේ කොහේ හෝ රටක එක් පුද්ගලයකුගේ මරණය සිදුවේ. දුම්පානයට ඇබ්බැහි වීමෙන් පෙණහලු පිළිකා, මුඛ පිළිකා, මෞත්‍රලිංගික පද්ධතිය ආශ්රිත පිළිකා සෑදීමේ ඉහළ ප්‍රවණතාවක් පවතී....
විවාපත් යුවළකට දරු සම්පතක් ලැබීම මොනතරම් වාසනාවක්ද? ඒත් දරුවන් නැති සොවින් වැළපෙන බිරින්ඳෑවරුන් සහ සැමියන් කොයි තරම් නම් මේ ලෝකය තුළ සිටිනවාද? එවන් බිරින්ඳෑවරුන් සහ සැමියන්ට වටිනා තොරතුරු ටිකක් තමයි අපි අද කියන්න යන්නේ.
...
පිහිනීම තුළින් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගන්න ලේසියෙන්ම පුළුවන්. ශරීරයේ අනවශ්‍ය ලෙස මේද තැන්පත් වීම වළක්වා ගැනීම, එමඟින් සිරුරේ හැඩය මනාව පවත්වා ගැනීම, බෙල්ල, උරහිස්, අත් පා, උකුල ආදී ප්‍රදේශ වඩා නම්‍යශීලීව තබා ගැනීම, ශරීරයේ අංග අතර...
විවාහ ජීවිතයට එළැඹුණ යුවලකගේ එකම ආශාව බලාපොරොත්තුව වනුයේ දරු සම්පතක් පිළිබඳවයි. මානව වර්ගයාගේ පැවැත්මට මෙන්ම ක්රමික විකාශනයද සිදුවනුයේ දරුවාගේ පැවැත්මෙනි. සමහරු දරුවන් නැතිව පසු තැවෙති. තවත් සමහරු බිහිවුණ දරුවන් නිසා දුක් විඳිති....
විවාහ ජීවිතයට එළැඹුණ යුවලකගේ එකම ආශාව බලාපොරොත්තුව වනුයේ දරු සම්පතක් පිළිබඳවයි. මානව වර්ගයාගේ පැවැත්මට මෙන්ම ක්රමික විකාශනයද සිදුවනුයේ දරුවාගේ පැවැත්මෙනි. සමහරු දරුවන් නැතිව පසු තැවෙති. තවත් සමහරු බිහිවුණ දරුවන් නිසා දුක් විඳිති....
නිරාහාරව සිටීම සහ දුර්භික්ෂය පිළිබඳව මෙහිදී සලකා බැලීම වටී. දුර්භික්ෂය නිසා ලෝකයේ ඇතැම් රටවල මන්දපෝෂණය දක්නට ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන්නේ මන්දපෝෂණය නිසා ලෝකයේ වයස අවුරුදු 5ට අඩු දරුවන් 30000 පමණ දිනකට මියයන බවයි.
...
අක්මා ක්‍රියා භානිය අපට භයානක ප්‍රතිඵල ගෙනදෙන්නේ මරණය ඇතිවිය හැකි තත්ත්වයන් වන බැවින් ද එසේම නිසි ප්‍රතිකාර හා නිසි රෝග නිවාරණ ප්‍රතිපත්ති මත නැවත යම් සේ තත්ත්වයට ගත හැකි වුව ද දීර්ඝකාලීනව ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකිරීම ඉතාම...
“බෙලි කොළ පාවට්ට කොළ ගෙන සමසමව කොටා
එම කුඩු දමා අරගෙන ගිණිකබල වටා
දුම් අල්ලන්න කැක්කුම යයි ඉවත ගටා
ගලවා සිටිය හැක හිස බැඳ තිබෙන ජටා”
වශයෙන් බෙලි කොළ, පාවට්ටා කොළ සම සමව ගෙන කොටා එම කුඩු ගිනි කබලකට දමා දුම්...
ආයුර්වේද මතනුව ශාක වර්ග (එළවළු පළාවර්ග) ධාන්‍ය වර්ග (සහල්, ඇට වර්ගාදිය) මාංස වර්ග (මස් මාළු) ක්ෂීර වර්ග (කිරි වර්ග) ඵලා වර්ග (පලතුරු) කන්ද වර්ග (අල වර්ග) යන සමබල ආහාරයක තිබිය යුතු ය.
මෙබඳඳු සමබල ආහාරයක් ඔබ...
මධුමේහය (දියවැඩියාව) නිසා හිසේ සිට පාදාන්තය දක්වා සිරුරේ බොහෝ ඉන්ද්රියයන්හි පීඩා හටගනී. ඉන් ස්නායුවල ඇති වන පීඩා ‘නාඩිගතවාත’ යනුවෙන් ආයුර්වේදයේ හැඳින්වේ. මෙය නව්‍ය වෛද්‍ය විද්‍යාවේ ච්ඪචඡඥබඪජ ව්ඥභපධනචබඩර යනුවෙන් දැක්වේ. මධුමේහ රෝගීන්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960