වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
2023 ජනවාරි මස 23 සඳුදා
පෙ.ව. 5.54, 5.18 , 6.24, 6.54, 07.06, 7.18
11.33, 11.54, ප.ව. 12.02, 12.27 සුබ දිශාව - නැඟෙනහිර
2023 ජනවාරි මස 24 අඟහරුවාදා
පෙ.ව. 06.04, 6.18, 06.42, 06.54, 07.06
10.04, 11.07, 11...
ජනේරුවට අරක් ගත් දෙවියකු ලෙස සලකනු ලබන ජානුස් දෙවියා රෝම නිවෙස්හි බිහිදොරට අරක් ගත් දෙවියා ලෙස සලකමින් යමක් පටන් ගැන්ම එම දෙවියා තුළ යැයි විශ්වාස කරමින් ජනවාරිමාසය තුළ නොකඩවාම පුද සිරිත් පැවැත්වීමට රෝමන්වරු කටයුතු කරති....
පංචමහා පුරුෂ යෝග අතුරින් මිථුන-කන්‍යා-ධනු-මීන (ගුරු) හංස යෝගය, වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ට (ශනි) සස යෝගය උදාවෙයි.
උත්තරායන සිසිර ඍතුවේ මකර රවි 03 භාග දුරුතු මහේ අව දසවක තිථිය ලත් කුජ දින...
මේෂ–කටක–තුලා–මකර රාශිිවලට සස යෝග බලයද මිථුන-කන්‍යා-ධනු-මීන රාශි සඳහා හංස යෝග බලය සහ ගජ ගජකේශරී යෝග බලය උදා කරමින් ග්‍රහ මඬුල්ලේ රජු රවි ග්‍රහයා 2023 පළමුවන සංක්‍රාන්ති ග්‍රහ මාරුව සිද්ධ කරමින් ජනවාරි 14 ශනි දින රාත්‍රී 08.45ට සෙනසුරු හිමි...
ග්‍රහලොවේ සුකුමාලිය වූත් කලා ලොවට අධිපති සිකුරු ග්‍රහයා මිත්‍ර සෙනසුරුගේ මකර රැසට පැමිණීම මේ මස 29 දින සිංහල පැය 24.42ට සිදු වේ
ලග්න රැසකට සුබපල
පාරිසරික විපත් හා මාර්ග අනතුරු ද බහුල කාලයක්
ආගම දහමට ගරු කළ යුතු කාලයක්
2022 වසරේ දෙසැම්බර් 18 වැනි දින ශිෂ්‍යත්ව විභාග කටයුතු සඳහා නියමිත දිනයක් ලෙස සඳහන්ව ඇත. මෙදින රාත්‍රී 20.16 දක්වා හත නැකත පවතින අතර, 10 වැනි තිථිය සෞභාග්‍ය නම් යෝගය, ගරජ කරණය පවතින බැවින් සුබදායක දිනයකි. එදින සූර්යය උදාව පෙ.ව. 06.15...
ධනු රවිය වියදම් අධික කාලයක්
විදේශීය බලපෑම් ඇති වේ
මේ මස 28 වැනි දින පස්වරු 5.26ට බුධ ග්‍රහයා මකර රාශිගත වන්නේය. පසුව දෙසැම්බර් 29 පස්වරු 3.03ට බුධ වක්‍රය සිදු වන අතර 30 වැනි දා පස්වරු 9.56ට නැවත...
සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවලට සුබදායක තත්ත්වයක්
කලාවට හිතකාමී අයට කලා ස්ථානවලට අපල දායකයි
නළු නිළියන්ට අගුණ කාලයක්
ග්‍රහ මඬුල්ලේ...
බුධ-සිකුරු ධනු රාශි ගතවෙයි
ග්‍රහ මාරු රැසක් ග්‍රහ යුද්ධයක් වසරේ අවසන්
කෝණ මාසයක උදාව සමඟ උඳුවප් මස...
2022.11.24 දින මෙතෙක් වක්‍රව මීන රාශියේ ගමන් කළ ගුරු ග්‍රහයා නිවෘත වේ. ගුරු වක්‍ර වූයේ ලංකා කේන්ද්‍රයේ 2 වැන්නේය. එය ධනස්ථානයයි. ගුරු ග්‍රහයා නිවෘතවීමත් සමඟ ලග්න දොළොසෙන් ලග්න පහකට වාසනාව හා සෞභාග්‍යය උදාවනු ඇත. ඒ අනුව මේෂ, මිථුන,කන්‍යා,ධනු...
ලබන 28 වැනි සඳුදා දින වී, තේ, පොල්, රබර්, අල, බතල, බුලත් වැනි ඕනෑම බෝගයක් සිටුවීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි ප්‍රබල පොකුරු යෝගයක් උදාවන්නේ ය. මේ සඳහා වඩාත්ම සුදුසු වේලාව වන්නේ එදින පස්වරු 02.10 වේ. පස්වරු 02.10 සිට දකුණු දිශාව බලා තම...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960