වර්ෂ 2023 ක්වූ May 26 වැනිදා Friday
ලබන්නා වූ 2023 සුබ නව වසරක් වේවා !
දෙසැම්බර් 30, 2022
ජාතික සමඟියෙන් රට පුබුදා ලන්න
අටුකොටු පිරී සාමය එහි රජ වෙන්න
ජන හදවතට සැනසුම මතු ගෙන දෙන්න
එයවෙයි පැතුම! නව වසරට එළැඹෙන්න
කිවිපති චන්දන ශ්‍රී ජයවර්ධන
නොසිතූ ජයග්‍රහණ ලබන වසරක්
2023 වර්ෂ උදාවේ රවි මිත්‍රව සඳු සමව කුජ සමව බුධ සමව ගුරු ශනි ස්වක්ෂේත්‍රව සිකුරු මිත්‍රව රාහු කේතු සතුරුව රාශි චක්‍රයේ සැරිසරයි. ජනවාරි 14 වැනිදා පැය 02.27ට කුජ ග්‍රහයා වෘෂභ රාශියේ නිවෘත වන අතර 2023 වසරේ පළමු වන සංක්‍රාන්ති ග්‍රහ මාරුව ජනවාරි 14 වැනිදාට යෙදේ. එදින 20.45 පැයට රවි ග්‍රහයා මකරයට සංක්‍රමණය වෙමින් මකර රවිය ආරම්භ කරන්නේය. ජනවාරි 17 වැනිදා පස්වරු 18.03 ශනි ග්‍රහයා ස්වක්ෂේත්‍රව කුම්භ රාශිගත වන්නේය. 18 වැනිදා පැය 18.43 ට බුධ ධනු රාශියේ නිවෘත වන්නේය. විසිදෙවැනිදා පැය15.55 සිකුරු ග්‍රහයා කුම්භ රාශි ගත වන්නේය. ජනවාරි 23 දා පැය 04.29ට යුරේනස් මේෂයේ නිවෘත වීමෙන් මාසයේ ග්‍රහචාරය නිම කරයි. 2023 ජනවාරි 17 සෙනසුරු කුම්භ රාශියට පැමිණීම සහ වෙනත් ග්‍රහ පිහිටීම් අනුව යහපත, අයහපත, හොඳ නරක මෙන්ම අනතුරු, සතුරු කරදර, පීඩා මෙන්ම නොසිතූ පරිදි පොදු ජනතාවට සුබසෙත, ජයග්‍රහණ ශාන්තිය ද උදාවේ. හොර බොරු, වංචා, කපටි වැඩ කරන ලොකු, පොඩි හැම දෙනාටම එකසේ පල විපාක අත්කර දෙනු ඇත. මෛත්‍රී සහගතව අවංකව කටයුතු කරන අයට කරදර බාධා අඩුය.
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 12.08 -01.42රාත්‍රී 12.08 -01.34සුබ දිශාව – නැඟෙනහිර මේෂපවුලේ කටයුතු පිළිබඳ...
2023-05-30 13:45:00
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 12.08 -01.42රාත්‍රී 12.08 -01.34සුබ දිශාව – නැඟෙනහිර මේෂ පවුලේ කටයුතු පිළිබඳ...
2023-05-30 13:00:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - ප.ව. 03.15 සිට ප.ව. 04.49 දක්වා අලුයම 03.00 - අලුයම 04.27 දක්වා ...
2023-05-30 15:00:00
ඉර උදාව 05.53 ඉර බැසීම 06.23 රාහු කාලය - පෙ.ව. 07.26 - පෙ.ව. 09.00 දක්වා රාත්‍රී 07.48 - රාත්‍රී 09.15 අලුයම 04.26 -...
2023-05-28 14:45:00
ඉර උදාව 05.53ඉර බැසීම 06.22රාහු කාලය - උදේ 09.00 - 10.34රාත්‍රී 09.14 - 10.41ශුභ දිසාව - දකුණ මේෂ ලග්නයසිත් තැවුල් කනගාටු සහිත දිනයක් වන අතර...
2023-05-26 12:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.22 රාහු කාලය - උදේ 10.33 - 12.08 රාත්‍රී 10.41 - 12.08 සුබ දිසාව - උතුර මේෂ...
2023-05-25 16:00:00
ඉර හඳ දෙදෙනාගේ අසිරිමත් හැසිරීම් ජීවන අභියෝග ජයගැනීම සඳහා උපකාර වන බව අපි සක් සුදක් සේ දැන දනිමු. එහෙත් කිසිවක් ඒක හේතුක වන්නේ හෝ ඒක හේතුක නොවන්නේ...
2023-05-25 18:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - දවල් 01.40 - 03.14 අලුයම 01.33 - 03.00 සුබ දිශාව - උතුර ...
2023-05-24 14:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - දවල් 12.07 - 01.41 රාත්‍රී 12.07 - 01.34 සුබ දිශාව - නැඟෙනහිර...
2023-05-23 14:15:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - සවස 03.14 - 04.48 අලුයම 03.00 - 04.27 සුබ දිසාව - දකුණ ...
2023-05-22 14:15:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - උදේ 07.27 - 09.14 රාත්‍රී 07.47 - 09.14 සුබ දිසාව - දකුණ මේෂ ලග්නය...
2023-05-21 13:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - සවස 04.48 - 06.21 අලුයම 04.26 - 05.53 සුබ දිසාව - දකුණ මේෂ...
2023-05-20 11:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - උදේ 10.34.00 - 12.07 රාත්‍රී 10.40 - 00.07 සුබ දිසාව - දකුණ ...
2023-05-18 15:15:00
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දැයේ දූ දරුවන්ගේ පෙර දිරි වඩනු පිණිස මේ සෙත් කවි පෙළ ඉදිරිපත් කෙරේ. සියලුම...
2023-05-18 18:30:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.20 රාහු කාලය - දහවල් 01.40 - 03.14 අලුයම 01.33 - 03.00සුබ දිසාව - නැඟෙනහිර මේෂ සිතේ පැවැති නොසන්සුන්තාවය මඟහැරී යයි...
2023-05-17 14:00:00
ඉර උදාව - 05.54 ඉර බැසීම - 06.20 සුබ දිසාව - උතුර රාහු කාලය - දහවල් 12.07 - 01.40 රාත්‍රී 12.07 - 01.34...
2023-05-16 12:15:00