වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
විවාහය යනු හුදෙක්ම ලිංගිකමය ජීවිතය ද යන්න ගැන විවිධ පැතිකඩ හරහා විමසුම් ඇසින් විග්රහ කර බැලිය යුතු වේ. ලිංගික උනන්දුව යනු දෙවැන්නා පිනවීමට දක්වන වුවමනාවයි. එයට සෞන්දර්යාත්මක බව අනිවාර්ය වේ. ස්ත්‍රී ශයනයේ වෛශ්‍යා නාම්...
2022 .11.16 වැනි බදාදා සිංහල පැය 32.42න් ලොව පාලනය කරන්නා වූ සූර්යය දිව්‍යරාජ තෙම කුජහිමි වෘශ්චික රාශියට පැමිණ 2022 දෙසැම්බර් මස 16 තෙක් එහි ගමන් කරනු ඇත.‘විසා එක් අනුර, දෙට වෘශ්චිකය රැස‘ කීවා සේ ගුරුහිමි විසා නැකතේ 4 වැනි පාදයත් ශනි...
අප්‍රතිහත ධෛර්යය හා නොපසුබට උත්සාහය කැපී පෙනෙන කාලයක්
අනාගතය ජය ගැනීමට හැකි විධිමත් සැලසුම් එළිදැක්වේ
ලග්න දොළොසටම ගුණාත්මක...
රවි කුජ හිමි වෘෂභ රාශියට යෑමෙන් ගොවිතැනට හිතකර කාලයක් උදා වෙයි...
2022 .11.16 වැනි බදාදා සිංහල පැය 32.42න් ලොව පාලනය කරන්නා වූ සූර්යය දිව්‍යරාජ තෙම කුජහිමි වෘශ්චික රාශියට පැමිණ 2022 දෙසැම්බර් මස 16 තෙක්...
පංචශීල ප්‍රතිපත්තියේ යෙදිය යුතු කාලයක්
ජයග්‍රහණ පතා බාරහාර වීම සුබදායක වෙයි
අළුයට ගිනි මතුවන කාලයක්
...
සොර සතුරු උවදුරු කුමන්ත්‍රණ ඉහළ යයි
ආරක්ෂක අංශවලට වැඩ රාජකාරී අධික කාලයක්
භූ චලනයන් ද පතල් අනතුරු සිදුවිය හැක...
ඈත අතීතයේ සිටම සත්ත්ව හඬවල් මෙන්ම සතුන්ගේ අනෙකුත් ක්‍රියාකාරකම්වලින් ඇතිවන සුබාසුබ පිළිබඳ අපේ මුතුන්මිත්තන්ට ඉතා හොඳින් අනාවැකි කීමේ හැකියාවක් පැවතී ඇත. අනතුරක් ළඟ එන බව මිනිසාටත් කලින් සතුන්ට තේරුම් ගැනීමේ හැකියාවක් ඇති අතර, ඔවුන්...
මෙම වසරේ දෙවැනි කෝණ මාසය නිමා වේ
එළැඹෙන සඳුදායින් (17දා) පසුව විවාහ සහ නිවාස සුබ වැඩට සුබ නැකැත් යොදාගත හැකි කාලය උදා වේ.
...
මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට භද්‍ර සහ ගුරුහංස යෝග බලය - මේෂ,කටක,තුලා,මකර ලග්න හිමියන්ට සස යෝග බලය උදා කරමින් සෙන්පති අඟහරු මිථුන රැසට යයි
ගුරු - ශනිි ෂඩ් කෝණ දෘෂ්ටිය, ගුරු - චන්ද්‍ර චතුර්කෝණ දෘෂ්ටිය, චන්ද්‍ර...
නිවෙසකට වාසනාව ගෙන දෙන මෙන්ම නිවෙසට හා එහි වෙසෙන්නන්ට ධනාත්මක බලපෑමක් ගෙන දෙන නිවෙස ඉදිරිපස සිටුවිය යුතු සුබ ගස්වර්ග මොනවාද යන්න ඔබ දැනුම්වත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ.
වාස්තු විද්‍යානුකූලවත් ඡ්‍යෝතිෂ විද්...
රටට රටවැසියාට උසස් ඵල අධ්‍යාපනික, ආර්ථික, සෞඛ්‍ය ක්ෂේත්රයන්හි නව පිබිදීමක්
කුජ- සඳු, රාහු -යුරේනස්, නැප්චූන් -ගුරු, ප්ලූටෝ- ශනි සංයෝගව කුජ- ශනි, ගුරු- ශනි ෂඩ් කෝණ දෘෂ්ඨි බලැතිව භද්‍ර, ගුරු, හංස, උපේන්ද්‍ර රාජයෝග උදාවෙන් බුධ කන්‍යාවට ප්...
අගෝස්තු 21 දා බුද්ධියට අධිපති බුධ ග්‍රහයා උච්ච විය. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට භද්‍ර යෝගය ද රවි- කන්‍යාවට පැමිණීමෙන් බුධ ආධිත්‍ය යෝගය ද යෙදෙයි. බුධ කන්‍යාවේ උච්චව සිටියදී බදාදා දිනෙක බුධ මහ හෝරාවෙන් බුධගේම පංචම හෝරාවෙන් බුධගේම අති සූක්ෂම...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960