වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මේ වෙසක් දිනවලදී අපට නිරතුරුවම අසන්නට ලැබෙන්නේ සුවපත්වේවා, දීර්ඝායු වේවා යන ආශීර්වාදයන්ය, දීර්ඝායු ලබන්නට පෙර පින් එකතු වී තිබිය යුතු වෙයි. පෙර පින් කර ඇති අයට, දීර්ඝායු විඳීමේ වාසනාව ඇත්තේදැයි දැනගතහැකි ආකාරය, ජන්ම පත්‍රයක්...
කලාව කියන්නේ ක්‍රමය කිවොත් හරිනේ. අපි ඕනෑම දෙයක් කරන්නට ඕනෑ කිසියම් ක්රමයකටයි. ඡ්‍යොතිෂයේ කලාව කිව්වේ ඒක නොවෙයි. අහල ඇති ද මන්දා ඡ්‍යොතිෂයේ කලාව, කාමනිල, මර්මස්ථාන, යෝග, සුබ - අශුභ, පුර තිථිය, අව තිථිය, ගැන. මේවා ක්‍රියාත්මක වන්නෙ...
මෙලොව උපදින ඕනෑම අයෙකුට නිසැකවම හිමිවන එක් දෙයක් වෙයි. ඒ නම සහ උපන් දිනයයි. නමුත් එය මිනිසුන් වන අපට පමණක් පොදු කාරණයක් නොවන බව ඔබට තර්ක කලහැකිය. ඔබ නිවැරැදිය. මිනිස් උපතකදී පමණක් නොව යම් භාණ්ඩයක් නිපදවෙන පරිදිද ව්‍යාපාරයක් ඇරැඹෙන පරිදිද...
වැඩිදුර අධ්‍යාපන කටයුතු වෘත්තිය කටයුතු හේතුවෙන් ශී‍්‍ර ලාංකික බහුතරයක් මෙම භූමියෙන් ඈත් වුවද ඔවුන් තුළ තවමත් සිංහල අපේ කම ගැබ්ව තිබේ. එනිසා ඔවුහු නැකැත් ආදියට තාමත් ගරු කරති. විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් තුළ ගැබ් වූ සිංහල බවේ උච්චස්ථානයට පත්...
රවි මණ්ඩලය මනාව වැඩී ඇත්නම් ඔහුනට ප්රතාපවත් පෙනුමක් ලබා දේ. කාන්තාවක් නම් ඉතාම රූමත් වෙයි. මහජනයා අතර ප්‍රසිද්ධ වන අතර, ආගිය හැම තැනකදීම නායකත්වය හිමිවේ. සමාජයේ නිරායාසයෙන්ම කැපී පෙනෙන අයෙක් වෙයි.
...
කෙනෙක් උපදින අවස්ථාවේ පිහිටි ග්රහයින්ගේ තත්ත්වයත්, එම ග්‍රහයින් තැන්පත්ව පිහිටි ස්ථානයත්, ඔවුන්ගේ බල දුබලතාවන්, ග්‍රහ දෘෂ්ටි හා ග්‍රහ සංයෝගයන් අනුව තමන්ට හිමිවන සහකරුගේ හෝ සහකාරියගේ ස්වභාවයත් ඡ්‍යෝතිෂයේ විවිධ ආකාරයෙන් සඳහන් කර ඇත....
ඔන්න අදත් ඔයාලාට වටිනා ලිපියක් රැගෙනයි ආවේ. විශේෂයෙන්ම දරු සුරතල් බලන මවට පියාට දරුවා ඉපදිලා මාස 06ක් පමණ ඉක්මයාමත් සමඟ දරුවාට ඉදුල් කට ගෑමේ අවස්ථාව උදාවෙනවා. මේ සුබ කටයුත්ත කෙසේද කොහොමද සිදුකරන්නෙ කියන කාරණාව ගැන හරියටම ඔබව දැනුම්වත්...
පුහුදුන් අපට පමණක් නොව බුදුපියාණන්ටද සතුරන් සිටි බැව් නොරහසකි. මෙවන් සතුරු බලවේග කල්තබා හඳුනා ගැනීමට හැකි එකම ක්‍රමවේදය ඡ්‍යෝතිෂයේ දක්වා ඇත්තේය.
සතුරන් නිසා පුද්ගලයකුට ඇතිවන මානසික හා කායික “පීඩනයන්ට ගොදුරුවීම සොබාවිකයි...
දෙවියන් උදෙසා පූජාවක් තබන විටදී තබන්නන් වාලේ තබනවාට වඩා ඔබ බුද්ධිමත්ව නියම ආකාරයෙන් පූජා කිරීම මැනවි. ඒ සඳහා වන දෙවියන්ට විශේෂ වූ පූජා ද්‍රව්‍ය සකස් කරන අයුරු පහතින් සඳහන් කෙරේ.
කැවිලි සහ පලතුරු තබන විටදී කුණුවී...
රබානේ උපත පිළිබඳව බොහෝ ජනප්‍රවාද කතා කීපයක්ම පවතී. ඉන් එක් කතාවකින් කියැවෙන්නේ සිදුහත් කුමරුගේ උපත සිදු වූ අවස්ථාවේ දී දෙවිවරුන් පංචතූර්ය නාදයක් පැවැත් වූ බවත් එම අවස්ථාවේදී රබානේ උපත සිදූ බවත් ය. එමෙන්ම ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා...
අවුරුද්දේ මාර්තු මාසය අවසාන වීමත් සමඟම කොවුලාගේ කටහඬ ක්‍රමයෙන් එළියට ඒමත් ගස්වැල් දලු ලා පිබිදීමත්, වෙසක් මල් ගස්වල දම්පාට මල් පොහොට්ටු ඒමත් මේ කාලයට දකින්නට හැකිවනවා. සමහර අවුරුදුවලට දහවලට මල් පිපීමත් හා රාත්‍රියට මල් පිපීමත් දකින්නට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960