වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
එදා හිමිදිරි පාන්දර කොන්ඩදෙණියේ සීලරතන නායක හිමියන් සුපුරුදු පරිදි පන්සල් භූමිය අතු පතු ගා බෝමළුව ඇමද, උදෑසන වත් පිළිවෙත් සිදු කර අවසන් වූවා පමණි.
සුදු සරමක් කමිසයකින් හැඳ පැළඳ ආ අයකු පන්සලේ ගේට්ටුවට හයියෙන් තට්ටු කරන්නට විය. “...
මහා සම්මත රජ බිසව ගර්භණී වූ අවස්ථාවේදී ඇයට හටගත් දොළදුක වූයේ උසුළු විසුළු කම් කරමින් කරන නැටුම් බැලීමය. එසේ ඇති වූ තම ආශාව පිළිබඳව රජුට දන්වා සිටියාය. මෙවැනි නැටුම් විශේෂයක් කිසිදා තමා අසා හෝ දැක හෝ නොමැති බැවින් ඒ ගැන කල්පනා කරමින් සිටි රජතුමා...
පිටකොටුවේ බස්නැවතුම් පොළෙහි 1987 සිදුවූ බෝම්බ පිපිරීමත් 2019 සිදුවූ පාස්කු ප්‍රහාරයත්, මේ වසරේ දියතලාවේ මෝටර් රථ ධාවන තරගය පවතින අවස්ථාවේ දී සිදු වූ වාහන අනතුරත් යන ඛේදවාචක 3ම අප්‍රේල් මස 21 වෙනිදා සිදුවීමට හේතු ඡ්‍යොතිෂමය කරුණු...
අද දිනයේ දී බලාපොරොත්තු වන්නේ මෙරට නිදහසින් පසු බිහි වූ ඉතා පින්වන්ත රාජ්‍ය නායකයකු පිළිබඳව කතාබහ කරන්නටය. ඒ අන් කිසිවෙකුත් නොව 1993 වසරෙහි මැයි 7 වනදා කිසිවෙකුත් සිහිනෙන්වත් නොසිතූ මොහොතක, කිසිදු මැතිවරණයකින් තොරව මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම්...
තරුණ සිවිල් ඉංජිනේරුවා තම කතාව පටන් ගත්තේ භාෂාවකට අයත් වචනවලින් පැහැදිලි කිරීමට අපහසු යම් යම් කාරණා ජීවිතයේ දී ඉඳහිට හෝ අපට අත්විඳීන්නට සිදුවන බව අවධාරණය කරමිනි.
සැබැවින්ම එය කෙනෙකුගේ කතාවකට සවන්දීමට ඉතාමත් සුදුසු පරිසරයක් මෙන්ම අවස්ථාවක්ද...
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානමින් සිටින දැයේ දුවා දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජයග්‍රහණය පතා පහත සඳහන් සුබ ක්‍රම ඉදිරිපත් කෙරේ. මේ ගාථා ස්තෝත්ර හෝ යාච්ඥා භාවිත කරන ඔබට ඔබේ විභාග කටයුතු මෙන්ම සම්මුඛ සාකච්ඡා ආදිය සඳහා ද කිසිදු...
ලෝකයේ නොයෙක් රටවල නොයෙක් සැණකෙළි උත්සව සිරිත් ඇත්තේය. කවර රටක කවර ජාතියක වුවද ඒ තමනට ආවේණික සියලු සංස්කෘතික ලක්ෂණ ඒ රට, ඒ ජාතිය විසින් ඉතා උතුම් කොට සලකනු ලැබේ. ශ්‍රී ලාංකික අප විසින් ‘අවුරුද්ද’ නම් වූ මහා උත්සවය ඉතා උතුම් ජාතික...
අවුරුදු කාලයේ පැණිරස කෑම බීම බහුල නිසා බත් අනුභවය තරමක් අඩුයි. එනිසා මේ දිනවල පිසින ලද බත් බොහෝ ගෙවල්වල ඉතිරි වෙනවා. අද අපි ඉදිරිපත් කරන්නේ මෙලෙස ඉතිරි වන පිසගත් බත් අපතේ යා නොදී එම බත්වලින් කිරියා සකසා ගන්නේ කොහොමද කියල.
මේ සඳහා ඕනෑම...
මම කොළඹ සරසවියේ ශාස්ත්‍ර අධ්‍යයනය කරන කාලයේ මාගේ ඉදිරි ජීවිතය හා සැබඳුණු ආදරණීය පි‍්‍රයාවිය, අනාගත සහකාරිය තෝරා ගැනීමට සමත්වීමි. මෙලොව මට සිටින වටිනාම කෙනා ඇය බව තහවුරු කිරීමටත් ඇය උපාධියෙන් ඉහළ පෙළ සාමාර්ථ්‍යයක් ලැබ බැජ් ටොප් බවට...
මාර්තු මස 12 වෙනි දින ව්ලැදිමීර් පුටින් පස්වෙනි වතාවටත් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත් වූයේය. 2008 - 2012 දක්වා රුසියාවේ අගමැති වූ පුටින් 2012 පවත්වන ලද ජනාධිපතිවරණයකින් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත්විය. ඒ තැන් පටන් හෙතෙම පස්වතාවක්...
මෙරට මලල ක්‍රීඩාවේ ප්‍රතිරූපය නවමු අගයක් කරා ගෙන ගිය ඉතා සුවිශේෂී දිනයක් ලෙස 2000 වසරේ සැප්තැම්බර් 28 වන දිනය ලක්දිව ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත. ඒ අන් කිසිවක් නිසා නොව “ආසියාවේ කළු වෙළඹ” ලෙස විරුදාවලි ලත් “සුසන්තිකා ජයසිංහ” නම් වූ...
සුපුරුදු පිළිවෙත් හිමිදිරියේම ඉටු කළ කොණ්ඩදෙණියේ නායක සීලරතන හිමියන් දේව මන්දිරය දොර විවරකොට පහන් දැල්වූවා පමණි.
ඒත් සමඟම නවීන පන්නයේ කිරි සුදු බෙන්ස් රථයක් කොණ්ඩදෙණිය පන්සලේ ගේට්ටුව අසලම නතර කළේය.
“ඩිංගිරි බණ්ඩෝ” මේ පාන්දරින්ම ආවේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960