වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පරිත්‍රාණය හෙවත් පිරිත දුක පිහිට කොට ඇති සියලු සත්ත්ව ලෝකයාට මෙලොව පරලොව දෙකෙහිම සැප එළවන්නේ වේ. ලෝවැස්සන්ට ඇති වන උවදුරු රැසෙකි. ඒ වනාහි රෝගයන් නිසා ද යක්ෂ, පේ්රතාදී භූතයන් නිසා ද, දුර්භික්ෂාදි භයජනක හේතූන් නිසා ද, තමන්ගේ උපක්...
ඒ කපා වෙන් කරන ලද තමාගේම හිස අතින් එල්ලා ගත් රැජිනකි. ඇය අටවැනි හෙන්රි රජුගේ දෙවැනි බිසව වන ඈන් බොලෙයින්ය.
1915 පෙබරවාරියේ මැද භාගය වන තෙක් මහා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ලන්ඩන් කුලුන අභියසදී විටින් දක්නට ලැබුණු ඇයගේ හිස ගසා මරා දමා ඇත්තේ මේ...
අප්‍රේල් 19 වැනිදා
අප්‍රේල් මාසයේ 19,වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ ජීවිතයේ ඉහළ...
ඇස්වහ කටවහ දුරලන කෙම් මන්ත්‍රයක්
ජීව මන්ත්‍රය - ඕං කීකරු නොකීකරු, දුටුකරු, නොදුටු කරු, ඇස්වහ කටවහ අදහිටන්.... නම.... ට..... නෑ.
ළිං ජල බඳුනකට පුරවා ගත යුත්තේ සෙනසුරාදා සවස 6න් පසුවයි. කපුඇට, වී, අබ, ගම්මිරිස් ඇට, කහ...
කිරි අම්මාවරුන්ගේ දානය දීම සඳහා බොහෝ සෙයින් යොදා ගනු ලබන්නේ කෙම්මුර දිනයකි. එනම් දේව පූජා ආදිය පවත්වනු ලබන සෙනසුරාදා, බදාදා, යන අවස්ථා සමහර විට එය ඉරිදා දිනයන්හිදී ද පැවැත්වේ.
මෙය දේව පූජා ශාන්තිය උදෙසා පවත්වනු ලබන දානයකි. කෙම්...
වර්තමානයේ යුවතියන් තම මුහුණ සහ සමෙහි තරුණ බව රැක ගන්න නොයෙක් සත්කාර සිදු කරනු ලබනවා. ඒ අතරින් මේ වන විට ආයුර්වේදයේ සාම්ප්‍රදායික ක්‍රම භාවිත කරමින් සහල් මඟින් සමට කරනු ලබන සත්කාරයන් යුවතියන් මෙන්ම වැඩිහිට කාන්තාවන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා...
පත්තිනි දේවිය ඇදහීම මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ කි‍්‍රස්තු පූර්ව 483 වර්ෂයේ ගජබා රජු රාජ්‍ය පාලන කාලයේ බව මහාවංශයේ සඳහන් වේ.
ගජබා රජුගේ පියා වූ වංකනාසික රජතුමාගේ රාජ්‍ය පාලන කාලයේ ඉන්දියාවේ කාවේරි නදිය හරහා බඳින ලද වේල්ලක...
මේ වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගවලට සූදානම් වන සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය සේම වන්දනාව, භාවනාව ආදි මනස වැඩියෙන් මෙහෙයවිය යුතු කාර්යයන්හි යෙදෙන පිරිසගේ කටයුතු සපල කර ගැනීම සඳහා ඒ කාර්යයන්හි යෙදෙන කාලය, දිශාව සහ වෙනත් බොහෝ දේ ඉතා...
අංක විද්‍යාව හා දිව්‍ය අංක අතර ඇත්තේ විශාල බැඳීමකි. එමෙන්ම ඒ විෂයයන් ද්වය අතර යම් යම් වෙනස්කම් ද තිබේ. අංක විද්‍යා විෂාරදයන්ගේ ක්‍රමවේදයට අනුව ඔබේ නමේ අකුරුවලට දෙන අංකවලට වඩා පහසුවෙන් දිව්‍ය අංකයෙන් ඔබේ නමට අයිති අංකය...
අපේකමත් සමඟ බැඳි වෘත්තාන්ත රැසකි. අපේකම රැක ගැනීම හා ඉන් පෝෂණය ලැබීම කිසියම් ජාතියක සංවර්ධනය උදෙසා බලපානු ලබන මූලික සාධකයක් ලෙස සමාජ විද්‍යාඥයෝ පවසති. අපගේ කවියන් ඇතුළු බොහෝ නිර්මාණ ශිල්පීන් සේම සමාජ පරිවර්තකයන්ට සිය මතවාද දියත්...
ඇඟිලි ගැන කීමේදී ඇඟිලි අග පවත්නා නිය පොතු අමතක කළ හැකි නොවේ. ශරීරයේ දෑතේද, දෙපයේ ද ඇඟිලි කෙළවර උඩ පැත්තේ නියපොතු පිහිටා ඇත. රළු ඝණ නියපොතු සහිත ඇඟිලි පවතී නම් ඔහු වාසනාවන්තය. ඇඟිලි වටකුරු රවුම් ආකාරයේ නියපොතුවලින් යුතු නම් කරුණාවන්ත හදවත් ඇති අන්...
අලුත් අවුරුද්දේ අලුත් වන සිතිවිලි සමඟ වසර පුරා ඔබට ජය ගෙනෙන බුද්ධ වන්දනා කීපයක් මෙසේ ඉදිරිපත් කරමු.
එදිනෙදා කටයුතුවලදී ඔබට මේ වන්දනා යොදා ගනිමින් ජීවිතය සරුකරගත හැකිය.
පාන්දර අවදි වූ පසු මිනිත්තු කීපයක් හිරු කිරණ ශරීරයට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960