වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ගැමි සමාජයේ පමණක් නොව, නූතන නාගරික සමාජයේ ද වාසය කරන සාමාජිකයන් තුළ, ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියාව පිළිබඳව මුල් බැස ඇත්තේ විස්්මය උපදවන මතවාද රැසකි. මේ මතවාද මොනවා දැයි සොයා බැලීමට පෙර, ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියාව යනු කවර බලවේගයක් දැයි පැහැදිලි...
අතීතයේදී මෙන්ම වර්තමානයේදීත් මිනිසුන් තමාගේ අපල උපද්‍රවයන් දුරුකර ගැනීම සඳහාත් මානසික සුවය සහ ජයග්රහණයන් අත්පත් කර ගැනීම ඇතුළු විවිධ අරමුණු මූලික කරගෙන මැණික් පැළඳීම සිදුකරන බව කවුරුත් දන්නා කරුණකි.
මේ මැණික් පැලඳීම විවිධ ගුප්ත විද්‍යා සහ...
මනුෂ්‍ය ශරීරයට නොයෙක් අන්දමේ ව්‍යාධීන් හට ගනී. එකී ව්‍යාධීන් බොහොමයකට හේතු වනුයේ අපත්‍ය ආහාර ගැනීම්, අධික වෙහෙසකාරී ක්‍රියා සහ ඍතු බලපෑම්ය. ඒ අතර විවිධ පළිබෝධ, බැක්ටීරියා, දිලීර, කෘමි උවදුරු, වයිරස් නිසා ද රෝග ඇති වේ.
දත් පණුවෝ කෑම, මෙය ප්...
ලොව පුරා ප්‍රචලිත භයානක තේමාවක් රැගත් චිත්‍රපටයක් වන THE EVIL DEADනම් චිත්‍රපටය ඔබ විසින් නරඹා තිබෙන්නේ නම් මේ ප්‍රවෘත්තිය ඔබට අලුත් දෙයක් නොවනු ඇත. මන්ද යත් එම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ මේ කෘතිය පාදක කර ගනිමින් වන බැවිනි.
...
ඇසළ සඳ කෙමෙන් මෝදුවන්නට පටන්ගත් සුන්දර සන්ධ්‍යාවේ අවසන් හෝරාවේ එවකට කොණ්ඩදෙණියේ පන්සලේ නායක සීලරතන හිමියන් තමන්වෙත පැමිණ උදව් උපකාර පැතූ මේ ජීවන රඟමඩලට පැමිණියා වූ අනේකවිධ ආතුරයින්ගේ සියලු දෝෂාන්ධකාරයන් දුරු කිරීමට කරුණාබරිතව පිළියම්...
අස්සුනං සුනාති
සුතං පරියෝද පේති
කඛං උජුං විහරති
දිට්ඨිං උජුං කරෝති
චිත්තං මස්සං පසීදතී
නොඇසූ දේ දැන ගැනීමටත් ඇසූ දේවල් තහවුරු කරගැනීමටත් සැක සංකා දුරුකර ගැනීමටත් තම දෘෂ්ටිය තහවුරු කරගැනීමටත් සිතේ පැහැදීම ඇති...
මෙය 1554 ප්‍රංශයේ මාරේසෙල්ස් නගරයෙහි එක්තරා වීදියකි. පාළුවට යමින් තිබූ වීදිය ඔස්සේ අසීරුවෙන් ඇවිද ආ මිනිසකු තම සිරුරේ මුළු ශක්තියම මුදා හරින අයුරින් කිවිසුමක් පිට කළේය. ඒ සමඟම ක්ලාන්තව බිම ඇද වැටුණු ඔහු එතැනින් ලෙඩ ඇඳටද, ඉන් මිනී වළටද ගමන් කළා...
ශිවගේ සියලුම විලාශ අතර ඔහුගේ නෘත්‍යමය විලාසය දකුණු ඉන්දියාවේ අතිශයින් ප්‍රචලිතය. ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති රාශියක් නටරාජ ප්‍රතිමා අනුව එම ආකාරය මෙහි විසූ හින්දුන් අතර ප්‍රචලිත වූ බව පෙනේ. නෘත්‍යයේ රජු හා නෘත්යවේදීන්ගේ රජු වශයෙන්...
ඉදුණු කෙසෙල්වල ආයුර්වේද ඖෂධීය ප්‍රයෝජන සහ ප්රතිලාභ
අමු කෙසෙල් යනු ඛනිජ ලවණ, විටමින් සහ කාබෝහයිඩ්රේට ගබඩාවකි. එහි පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, සින්ක්, ආදිය අඩංගු වේ. විටමින් ඕනෑ තරම් තිබේ. එහි ඇති පොටෑසියම් අධි රුධිර...
මාගේ ජංගම දුරකතනය අක්‍රිය කර ඇති විටක සුබසෙත පුවත්පතින් ඇමතුමක් ලැබී ඇති බව ජංගම දුරකතනය සක්‍රිය කළ විට ආ ඉර්ඉ පණිවිඩයක් මඟින් මා දැනුවත් කළ හෙයින් පුවත්පතට අමතා කාරණය පිළිබඳව විමසුවෙමි. එහිදී පුවත්පතෙහි කතුවරිය පැවසුවේ සිය සිනමා දිවියේ 50 වසක්...
සියලු වත්පිළිවෙත් අවසන් කළ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් තම රියදුරු සමඟ මාතර දෙවුන්දර අයකු ගේ ශාන්ති කර්මයක් සිදු කිරීමට තම දායකකාරකාදීන් පරිත්‍යාග කළ ජීප් රථයෙන් පිටත්වීමට සූදානම් වූවා පමණි.
යාබද කඳුබොඩගම ගම්මානයේ සිට ආගන්තුක පිරිසක්...
තඹ පත්‍රයක් රත්රන් වතුරේ දමා සකස්කර පළල, දිග 1ට 5 හෝ 2ට10 හෝ ප්‍රමාණයට ඉරි නොකැපෙන සේ යන්ත්‍රය ඇඳගන්න.
යන්ත්‍ර සටහනේ ලියා තිබෙන අංක 7 සඳහන් කර ඇති පිළිවෙළට ගාථා හත අංක 7 ක් ලියා ඇති කොටුවල ලියාගන්න.
යන්ත්‍රය පලඳීන අයගේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960