වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ජූලි මස 06 වැනිදා ආරම්භ විය. ඇසළ මංගල්‍යය ආරම්භ කරනු ලබන්නේ කප් සිටුවීමෙනි. පෙරහර පැවැත්වීමට දින හතළිස් පහකට පෙර කප් සිටුවා පෙරහරට සූදානම් වේ.
දේවාලයේ නැකැත් චාරිත්‍රවලට අනුව දේවාලයේ ගොටු...
වෙසක්, පොසොන් මාස දෙකට ඉක්බිතිව එළැඹෙන ඇසළ මාසය දෙව් සැණකෙළි මාසය ලෙසින් ප්‍රචලිතය. බෞද්ධ පුද පූජා, වත්පිළිවෙත් පැවැත්වෙන අතර දෙවියන් සම්බන්ධයෙන් විශේෂ ලක්ෂණ සහිත වන්නේ ය. දිවයින පුරා දක්නා ඒ ඒ දෙවිවරුන් උදෙසා පෙරහර, පුද පූජා,...
කතරගම පූජා භූමිය වසරේ දවස් තුන්සිය හැටපස් දවස පුරාම සැදැහැවතුන්ගෙන් පිරී පවතින පින් බිමකි. නිවාඩු දිනයක් වේවා පොහොය දිනයක් වේවා සතියේ රාජකාරී දිනයන් වේවා සෑම දිනයකම කතරගම පූජා භූමිය සැදැහැවතුන්ගෙන් පිරී පවතී. මෙය විශේෂත්වයක් වන්නේ එහි දෛනිකව හා...
සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත අද දින ලබා දෙන්නේ දිනපතා භාවිත කිරීමෙන් අපමණ ප්‍රතිඵල ලබා ගත හැකි මෙවන් මොහොතක භාවිතා කළයුතු මහානුභාව සම්පන්න රතන සූත්‍රාන්ත දේශනාවයි.
“වර්තමානයේ සමස්ත ලෝකය පත්ව ඇත්තේ අතිශයින්ම භයානක තත්වයකටයි. ලෝකය...
මේ ලිපිය කියවන ඔබ කුමන තරාතිරමක වුවත් ජීවන ගැටලුවලට මුහුණපා සිටින කෙනෙක් විය හැකි ය. කේන්ද්‍රය පරීක්ෂා කර අපලවලට විවිධ අන්දමේ ශාන්ති කර්ම මෙන්ම ගුප්ත විද්‍යානුකූලව යන්ත්‍ර පැලඳීම් ආදියත් කරන්නට යෙදුණ මුත් තවමත් ප්‍රශ්නවලින් තරමක් දුරට හෝ විසඳා...
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය සඳහා දෙවියන්ගේ වෙලේ වීි සහල් රැගෙන පැමිණීම ජූලි 05 වැනි දින සිදු විය. අතීතයේ මං මාවත් දියුණු වී නොතිබුණු යුගයේ කතරගම දෙවියන්ට අයත් බුත්තල පැලවත්ත දෙවියන්ගේ වෙලේ වී, සහල් රැගෙන පැමිණියේ ගවයින් බැදි...
‘වෙඩි නොවදින සුරවල බල බිඳීන්න ක්ලබ් වසන්ත මරා දැමුවේ රන් ආලේපිත උණ්ඩවලින්‘ යනුවෙන් පසුගිය 09 වැනිදා අඟහරුවාදා ‘දිනමිණ‘ පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ විය. එසේම සමාජ මාධ්‍යවලද මේ පිළිබඳ විශාල කතාබහක් ඇති වූ බව අපි දනිමු. එබැවින් මෙහි ඇත්ත...
දුටුගැමුණු කුමරු රජවිමට පෙර ඔහුගේ මලනුවන් වන සද්ධාතිස්ස කුමරු හා යුද වැදුණේය. බුත්තල යුදඟනාව පිහිටි බිමට යුද වැදිම සඳහා සද්ධාතිස්ස කුමරුවන් පැමිණියේ කණ්ඩුල හෙවත් කඩොල් ඇතු පිට වන අතර දුටුගැමුණු කුමරුවන් පැමිණියේ අශ්ව වෙළඹක පිට නැඟීය. යුද්ධය...
ලවණ රස මුසු කරදිය සුළඟ අනවසරයෙන් ඔකඳ දෙවොල් බිමට එබෙන නිස්කලංක බැතිබර හැන්දෑවකි. සැඳෑ අහසේ කෙළවර වලා වියනෙහි පඬු පැහැයෙන් දෙවොල් බිමම කලඑළිව ඇත. යාපනය, මඩකලපුව, හැටන්, තලවකැලේ, පමණක් නොව අක්කරේපත්තුව, කල්මුණේ මෙන්ම ශ්‍රී ලංකාවේ හතර අතින් පැමිණි...
ඊජිප්තුව දැවැන්ත පිරමිඩ ඇතුළු පුරා විද්‍යාත්මක ස්ථාන හේතුවෙන් ලොව පුරා ප්‍රකට වුවද, ඊජිප්තුවට ඒ සා ප්‍රසිද්ධියක් ගෙන ඒමට වසර 5000ක් වයසැති මළවුන්ගෙන් ඉටු වු සේවය ද කිසිසේත්ම සුළු පටු නොවේ.
අනාදිමත් කාලයකට පෙර තිබූ විශිෂ්ට ගණයේ...
ජුලි 13 වැනිදා
මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම රවි යුරේනස් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ඔබ ප්‍රබල අධිෂ්ඨානශීලී...
එදින හිමිදිරි පාන්දර බ්‍රහ්ම හෝරාවෙන් අවදිව අඩ හෝරාවක් පමණ භාවනානුයෝගීව වැඩ විසූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන් බෝ මළුව සහ පන්සල ඇමද පවිත්‍ර කොට යෝගී ව්‍යායාම්වලද නිරතව ඉන්පසු පහළ වැවෙන් ජලස්නානය කොට බුද්ධ මන්දිරය සහ දේව මන්දිරවල පහන් දල්වා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960