විශේෂාංග

2024-11-14 18:30:00
 කේ.ඩී. මනෝරී - පැල්මඬුල්ලප්‍රශ්නයවෛද්‍යතුමනි, මම පනස් අට වියේ පසුවන ගෙන් ගෙට යමින් මාළු විකුණන කාන්තාවක්මි. දැනට වසර දහයක පහළොවක විතර කාලයක පමණ සිට ඒ රැකියාව කරමි. මෑතක සිට මගේ වම් කකුලේ විළුඹේ ගැටයක් වගේ ඇවිල්ලා තියෙනවා.මම රබර්...
2024-11-14 18:30:00
තමන් හට වින කෙටූ සතුරන් කෙරෙහි අසීමිත වෛරයෙන් පෙළෙමින් සිටි යකැදුරෙකි. හෙතෙම කල්යල් බලා තම මෙහෙයුමට අවශ්‍ය සැලසුම ක්‍රියාත්මක කළේ ය. එහි පළමුවැනි අදියර වූයේ ළඟදී විවාහප්‍රාප්ත වීමට නියමිතව සිටින තුන් කුලුඳුල් කන්‍යාවක් පිළිබඳව සොයා බැලීමය....
2024-11-14 18:30:00
මෙරට පමණක් නොව විදෙස් රටවල ද පිහිටි බෞද්ධ සිද්ධස්ථානවල සිදුකෙරෙන මහත් ආනිසංස ලැබෙන පූජාවක් වන කඨින චීවර මහා පූජාව ඔක්තෝබර් පොහොය දිනයේ සිට නොවැම්බර් පොහොය දක්වා වූ එක් මාසයක් තුළ එකම දිනයකදී එක්වතාවක් පමණක් පවත්වනු ලබන මහා පින්කමකි. කඨින...
2024-11-14 18:30:00
නොවැම්බර් 15පෞද්ගලික අංකය: 6මේ දිනයෙන් උපත ලද ඔබ වශීකරණ ගුණයෙන් අනූණ අයෙක්. ජීවිතය කාලය පුරා මිල මුදල් යහමින් ගලා විත් අත-මිට සරු කරන ස්වභාවයක් දක්නට ඇත. හාස්‍යජනක ස්වරූපයෙන් කරුණු-කාරණා ගෙනහැර පෑමට මෙන්ම අවශ්‍ය විටකදී වාද-විවාද ආදියට...
2024-11-14 18:30:00
ගම්බාර දේවතා සූනියම් යක්ෂයා හා ඔඩ්ඩිස කුමරු ඇඳත්ත ඔඩ්ඩිස යන නාමවලින් සූනියම් දෙවියන් හඳුන්වනු ලැබේ. අර්ධ මිනිස් හා දේව යක්ෂ අවතාරවලින් පිරිපුන්ය. මහා භාරතයේ සිට මෙහි පැමිණ ඇත. මහා බලගතු දෙවියෙකි.සූනියම් දෙවියන් ලෙස පෙනී සිටින්නේ පුරපසය....
2024-11-14 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ තුලා රවි 30 භාග ඉල්පුර පසළොස්වක තිථිය ලත් කිවිදින සිට වෘශ්චික රවි 06 භාග ඉල් අව සැටවක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - තුලා ( 16 දා උදේ 07.33 වෘශ්චික)කුජ - කටකබුධ - වෘශ්චිකගුරු - වෘෂභ (වක්‍ර)ශුක්‍ර - ධනුශනි...