වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
ඉහත දක්වන ලද වාස්තු දෝෂ මඟහරවා ගනිමින් සහනයක් ලබාගැනීම සඳහා නිවෙසකට අදාළ මූලික අංග ස්ථානගත කිරීමට මඟපෙන්වීමක් පහත දැක්වේ. මෙවැනි වාස්තු දෝෂ ඔබගේ නිවසේ ද පවතී නම් ඒවා නිවැරැදි කර ගැනීම සඳහා පහත සඳහන් ක්‍රම භාවිතා කළ හැකි ය. කෙසේ වෙතත් මෙවැනි...
2021 පෙබරවාරි මස 24 වෙනි බුධ දින උදේ 6.30ට උතුර බලා පාද බෙදීම.
එදින උදේ 07.10 ට උතුර බලා අත්තිවාරම් කැපීම.
එදින උදේ 08.18 ට උතුර බලා මුල්ගල් තැබීම සුබයි.
මෙම නැකත බුධ දිනය පුනාවස නැකත පුර 12 ක තිථිය කුම්භ ලග්නය ආදි...
නිවසේ සියලු අංග අතර ප්‍රධාන දොර ඉතාම වැදගත් අංගයකි. ප්‍රධාන දොර ඉදිරිපිට නොතිබිය යුතු අංග දහ අටක් අෂ්ට දශවේධ දෝෂ නමින් පුරාණ ඝෘෂිවරුන් විසින් පෙන්වා දී ඇත. එම දෝෂ හඳුනාගෙන ඔබේ නිවසේ ප්‍රධාන දොර ඒවායින් මඟ හරවා ගන්න....
සමහර අයට තම ජීවිත කාලයම පුරාවට නිවසක් ඉදිකිරීමට හැකියාවක් නොමැත. කුලී ගෙවල්වල, ලොකු මුරමඩුවල ,රජයේ නිවාසවල සමහර අය වෙසෙයි. තවත් සමහරෙකුට අගු පිලක්, ගසක් යට, පාලමක් යට හෝ වැස්සෙන් අවුවෙන් ආරක්ෂා වීමට කුමන ස්ථානයක හෝ වාසය කිරීමට...
2021 පෙබරවාරි මස 24 වෙනි බුධ දින උදේ 06.30 ට නැගෙනහිර බලා පාද බෙදන්න.
එදින උදේ 07.18 නැඟෙනහිර බලා අත්තිවාරම් කපන්න.
එදින උදේ 08.18 ට නැඟෙනහිර බලා මුල්ගල් තබන්න.
මෙම නැකත ගෙවල්...
ගෘහ නිර්මාණ, වාස්තු විද්‍යා, නක්ෂත්ර, දේව මන්දිර, ප්‍රතිමා, බඩුබාහිරාදිය සෙත් ශාන්ති ආදී සෑම දෙයක්ම මනු ලොවට ලබා දෙමින් මනු ලොවේ අවශ්‍යතාවයන් ඉටු කළ විශ්වකර්ම අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි අපල උපද්‍රව මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයේදී ඇතිවන...
නිවාස සෑම මනුෂ්‍යයෙකුගේම මූලික අවශ්‍යතාවයන්ගෙන් එකකි. නිවසක් සෑදීමේදී විශේෂයෙන් ගෘහ මූලිකයාට විපත් දෙන නැකත් ද ඇත. මෙහිදී නව නිවසේ වැඩ ආරම්භයේ සිටම නිවාස හිමියාට මාරක අපල දෙයි. එසේ මාරක දෙන ග්‍රහ බල ලුහුඬින් මෙන්න.
මේෂ ලග්නයෙන්...
නිවෙසක හරි මැද හඳුන්වන්නේ බ්‍රහ්ම පාදය යනුවෙනි. එසේම නිවෙසක අතිශය වැදගත් ස්ථානය වන්නේ ද මෙතැනය. නිවෙසේ පිරිසුදුම, පූජනීයම තැනය. මෙවර විශේෂාංගය වෙන්නේ බ්‍රහ්ම පාදයේ ඇති සුවිශේෂතාව පිළිබඳ නිරවුල් අවබෝධයක් ඔබට ලබා දීමට ය.
ඉඩමේ...
ඔබ ඉඩමක් ගැනීමට හාපුරා කියා බැලීමට යන්නේ නම් ඉතාම සුබ දිනයක් සුබවේලාවක් සකසා ගන්න. රාහුකාලය මගහැරීම විශේෂයි.
ඉඩම බැලීමට යාමට පෙර ආගමික වතාවත් වල යෙදෙන්න. බෝධි පූජාවක් කරන්නේ නම් ඉතාම යහපත්ය. ඉඩම බැලීමට ගිය මොහොතේ ඉඩම පිහිටි...
ව්‍යාපාර හෝ නිවෙස් නම් ඉක්මනින්ම දියුණු වී නොසිතූ ලෙස පල්ලම් බසියි. එක දිගට ව්‍යාපාරයක් කරගෙන යාමට බාධා පැමිණේ. වැසීමට හේතු යෙදේ. පාඩු පිට ගමන් කරයි. නිවාස අසල නම් බැසීමට හේතු යෙදේ. අඹුසැමි විරෝධතා මතුවේ.
මැලේසියාව...
සම්පතක් වූ ළිඳ ගෙහිමියාට සෞභාග්‍ය ළඟාකර දෙන්නක් බව ඉසිවර අගේ කිරීමට යටත්ව ඇත. එහෙත් ගෙබිමෙහි පිහිටි ළිඳ වාස්තු විද්‍යානුකූල ගොඩ නැගීම හේතුවෙන් ගෙහිමියාට පමණක් නොව එම නිවසේ වසන අනෙක් අයටද නොයෙක් විපත් කරදර ඇතිවන බව “කූප ශාස්ත්‍රයෙහි” දැක්වේ...
ඡ්‍යොතිෂ වාස්තු විද්‍යාඥයාට නිවැරදිව වාස්තු දෝෂ හරණයක් සිදු කිරීම සුළු පටු කාරණාවක් නොවේ. මන්ද අලුතෙන් නිවසක් ඉදිකිරීමේ දී වඩා තනා ඇති හෝ පැරණි නිවෙස්වල වාස්තු දෝෂ පරීක්ෂණය අපහසු කාරියකි.
සමහර අවස්ථාවන්හිදී නිවසේ ප්‍රමාණය අනුව...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329