වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සුවිසල් නිවසකි. දැවැන්ත කණු සමූහයක් මැද තේජාන්විත ලෙස නැඟී සිටියි එය. දිශා දක්නයක් (මාලිමාවක්) ගෙන දිශාවන් හඳුනා ගත්තද සැලසුම් සටහනක් නොමැතිව වාස්තු විග්රහයකට යා නොහැකි තරම් බරපතළ මේ ඉදිකිරීමට අදාළ සැලසුම අපි අයිතිකරුගෙන් ඉල්ලා...
මෙවරත් ජාතියම ප්‍රමුඛත්වයකින් සමරන ජාතික මහෝත්සවය වූ සිංහල අලුත් අවුරුද්දට අපි මෙසේ පිවිසෙමින් සිටිමු. ඈත ගම්මානයේ සිට නාගරික මහල් නේවාසික ජනයා දක්වා තමනට හැකි අයුරින් මේ සමයේ සුවිශේෂ උත්සවශ්‍රීයක් සිත්හි දරා සිටින අවස්ථාව වඩාත් ඵලදායී ශාස්ත්‍රීය...
වාස්තු ශාස්ත්‍රය පිළිබඳ සිද්ධාන්තවලදී අට දිශාව විශේෂයෙන් සලකා බලන බව සැබෑය. එසේ වුවත් විවිධ ප්‍රාදේශීය විශේෂතාවන් තිබේ නම් ඊට පදනම වන්නේ කුමන හේතූන් ද යන්න පිළිබඳ විචාරන අවස්ථා එතරම් දක්නට නොලැබේ. එබැවින් පුරාතන වාස්තු ග්රන්ථයන්, නූතන වාස්තු...
මොරටුවට ආසන්න ප්‍රදේශයකින් ලැබුණු ඇරැයුමකට අනුව කරන ලද නිවාස පරීක්ෂාවකදී අවසන් නොකළ අපිළිවෙළ හා වියවුල් සහිත නිවාස පරිශ්‍රයක් දැක ගත හැකි විය. දිශාවන් පිළිබඳව අදහසක් නැතිව පාරේ සිට නිවෙසට ඇතුළු වුණෙමු. නිවෙසේ දී මැද යැයි හැඟෙන තැනක...
ගෙයක් හදනව කියන්නෙ කිසියම් පවුලක් එකමුතු වෙලා ඉදිරි සියලු කටයුතු සාර්ථක කරගෙන ඉන්න එකටනේ. එනම් ස්වකීය වර්ගයා බෝකරගෙන, ශරීර සෞඛ්‍යය යහපත් කරගෙන එම නිවස තුළ අදෘශ්‍යමාන බලවේග නැති කරගෙන ශි්රයා කාන්තාව සමඟ සුවසේ ජීවත්වන්ට තමයි හැම...
කඩවත රාගම පාරේ පිහිටි දෙමහල් නිවෙසකි. එහි උඩ මහල නිමා නොකරන ලද බිත්ති තිබුණත් පහළ මහල මැනවින් සකස් කර ඇති බව මිදුලට පවා පෙනේ. එයට හේතුව ඈත සිට නිවෙස දිස්වන තරම් විශාල ඉඩමක මේ නිවෙස පිහිටා තිබීමයි.
පිවිසුම් මාර්ගය ඉහළින් පිහිටා තිබීම නිසා...
පළමු ක්‍රමය
වාස්තු විද්‍යාව අනුව ගෙබිම බැලීම ගෘහ නිර්මාණ ශිල්පය නම් වූ ඉපැරැණි ශාස්ත්‍රය අනුව සිදුවිය යුතුය. ඉඩමක් තිබුණ තරමින් ගෙයක් තැනීමට සුදුසු නොවේ. ඇතැම්විට අත්තිවාරම් දැමූ පමණින් අතර මග නතර කරන්නට සිදුවේ. වාස්තු විද්...
මෑතක නිවෙසක් මිලදී ගත් අපගේ සේවාලාභියකු විසින් නිවෙසේ කළ යුතු වෙනස්කම් දැන ගැනීම සඳහා අප කැඳවාගෙන ගිය අවස්ථාවක් සිහිපත් විය. එහිදී උස තාප්පයකට ගේට්ටු දෙකක් යෙදූ අලුත්වැඩියාවක් කර නොමැති නිවසක් අපට දක්නට ලැබිණි. මෙහි විශාල ගේට්ටුව ගිනිකොනෙහි...
කොළඹ නගර මධ්‍යයේ පැරැණි ගොඩනැඟිල්ලක වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යෑමට තීරණය විය. එහි මායිම් වෙන්කොට නොමැත්තේ අයිතිකරුවනට ඊට යාබද තවත් දේපළ රැසක් හිමිව පවත්නා බැවිනි. එසේ වුවත් අපගේ සේවාවට අදාළ දේපළ පිළිබඳව වාස්තු විශ්ලේෂණයකට යෑමට නම් මායිම්...
පානදුර ප්‍රදේශයේ නිවෙසක් සහිත ඉඩමක් හදිසියේ තෝරා ගැනීමේ අපේක්ෂාවකින් සිටි සේවාලාභියකුගේ ආරාධනය පරිදි අප විසින් යම් පරිශ්‍රයක් පරීක්ෂාවට ලක් කිරීමේ දී හා පසුව ලත් අත්දැකීම් මෙවර විස්තර කිරීමට අපේක්ෂා කරමු. පිවිසුම් මඟ (පාර) බස්නාහිරින් පිහිටා ඇති...
විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින විශාල තරුණ පිරිසක් වාසය කරන තත්ත්වයක් යටතේ අපේ රටේ භාවිත වාස්තු ශිල්පයන් ඒ සඳහා උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳ නූතන වාස්තු විද්‍යාත්මක පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.
ඒ අනුව එකී අපේක්ෂිතයන් තම නිවෙසේ...
මය නම් ඍෂිවරයා ‘මය මතය’ නමින් නිවාස ඉදිකිරීම පිළිබඳ ඈත අතීතයේ ග්රන්ථයක් රචනා කර ඇත. මෙහිදී ෙම් ග්‍රන්ථය අනුව
ලංකාවේ දෛවඥවරුන්ගේ උපදෙස් මත ලංකාවාසීන් හට
නිවාස ඉදිකිරීම් කර ඇති බවට සාක්ෂි තිබේ.
මෙයට අමතරව පසුකාලිනව මේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960