වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සිය දැවැන්ත අසිපත් අමෝරාගෙන මහාසිද්ධ මහ රජතුමන් මරා දැමීමට ඉදිරියට ආ අමානුෂික ලුන්ඩා ගෝත්‍රිකයින් හට හර්ෂදේවයන් පෙනී ගියේ තමාගේ මග අවුරා ලන අඟුටුමිට්ටෙකු මෙනි. කුහුඹුවකු වැනි මේ ක්ෂුද්‍රජීවියා තනි අසිපත් පහරකින් විනාශ කළ හැකි යැයි ඔවුන් සිතුවා...
සතුරු සේනාවේ සියලුම සෙබළුන් එම හඬ ඇසුණු සැණින් සිටි සිටි තැන් වලම ගල් ගැසී ගියහ. එවන් වූ දෝංකාර දෙමින් විනිවිද යන සුළු කට හඬක් ඒ දක්වා ඔවුන් අසා තිබුණේ නැත. ලෝකයේ ඒ පැරණි කාල වකවානුවේ පැවති භාෂාවන් අතර හෙළ භාෂාව ද බොහෝ රටවල සංචාරය කරන මිනිසුන් මඳ...
සන්සුන් වූත්, සුන්දර වූත් ඒ ළගන්නා සුළු ගම්මානය කරා සිම්ජාත්, ඔහුගේ සගයින් ඇතුළු සේනාවත් පැමිණෙන විට මධ්‍යහ්නයට ආසන්න විය. කිසිදු අවසරයකින් තොරව සතුරු සෙනග එම ගම්මානයේ නිවාස වල දොරවල් හැර දමමින්, වතු වල ඇවිදිමින් සැඟවී සිටි මිනිසුන් සෙවූහ. එහෙත්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960