වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
කේන්දරයක එක රාශියක ග්‍රහයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටීම සංයෝගයයි කියති. එකරාශියක ග්‍රහයන් දෙදෙනෙක් සිටියත් අංශක 28 දුරින් සිටියහොත් නියම පල නොලැබේ.රාශි දෙකක වුවත් අංශක දෙකක් වැනි කිට්ටුවකින් ග්‍රහයන් සිටීනම් නියම සංයෝග පල ලැබේ...
ගුරු ග්‍රහයා මීන රාශි ගතව සිටීමෙන් භූමිපාල යෝගය යෙදෙයි. මෙකී යෝගය 2,55,9,11 යන භාවයක යෙදි ගුරු මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලැබු කල ජන්මියා ගේ අතමිට සරු වී ජීවන තත්ත්වය උසස් වේ.
සප්ත ග්‍රහයන්...
සරස්වතී ස්තෝත්‍රය
සරස්වතී නමස්යාමි චේතනාම් හෘදි සංස්ථිතාම්
කණ්ඪස්ථාම් පද්මයෝනිම් ත්වාම්ශ්රීං කාරාං සුපි්රයාංසදා
මතිදාම් වරදාම් වෛව සර්වකාම් ඵලපුදාම්
කේශ වශ්යා පි්රයාං දේවිං වීණා හස්තාම්...
විවිධ ගුරුකුල අනුව, නිවාස සෑදීම, ළිං කැපීම, පතල් කැපීම, විහාර දේවාල සෑදීම, නේත්‍රා තැබීම, නිවාසවල ඇතිවන දෝෂ ආදිය කියාද තබන භෛරව පූජා ආදිය අද බොහෝ සෙයින් ප්‍රචලිතව මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත වී ඇත. කරන මේ පූජා විධි අනුව කළ වියදම්...
මකර, කුම්භ, වෘෂභ, තුලා, භාග්‍ය උදා වේ.
මකර රාශිය, මකර නවාංශකය, උතුරුසල නැකත දෙක පාදය ද වෙශී වොශී, උභයචාරී, අමල බුධ ආධිත්‍යය සකට සදා සංචාර, ගුරු ශනි යෝග රැසක් ද සමඟින් අඟහරු හිමි මේෂ රාශිය උදාවේ. දෙසැම්බර් 15...
සත්වයාගේ උත්පාදනයට ප්‍රධාන හේතුව කර්මයයි. කර්මය යනු ක්‍රියාත්මක ශක්තියයි. එක් එක් පුද්ගලයාගේ කර්මය වශයෙන් සඳහන් කරන විට එය පොදු ධර්මතාවක් වශයෙන් නොපෙනුන ද කර්මය ද විශ්වය වශයෙන් සැලකෙන විට පොදු ධර්මතාවයක් පමණකි.
කර්මය හෙවත් ක්‍රියාත්මක...
චන්ද්‍රයා යනු දිව්‍ය මාතාවයි. පෘථිවියේ වාසය කරන්නාවූ සියලු සත්වයන්ගේද ගස්වැල් ආදියේ පමණක් නොව ගල් ,ජලය ආදියේද වෙනස්කම් වීම චන්ද්‍රයා නිසාම සිදුවේ. මනුෂ්‍යයාගේ සිතට අධිපතිය.
ජීවිතය කල් පවත්වා ගැනීම හෝ නොගැනීම රෝග වැලඳීම චන්ද්...
කන්‍යා රවියේ පුරහඳ මුල්කරගෙන ශක්ති දෙවගණා වූ දුර්ගා දේවිය ප්‍රධාන කොට පවත්වනු ලබන නව රාත්‍රී පූජාව ඊශ්වර දෙවියන් හෙවත් ශිව දෙවියන්ගේ පි‍්‍රය භාර්යාව වූ දුර්ගා දේවිය නොහොත් පාර්වතී ශක්ති අම්මාන් යන නම්වලින් හඳුන්වනු ලබන දුර්ගා දේවිය ප්‍රධාන...
මුල් පිටුව හා සම්බන්ධයි
හිතවත් ඡ්යොතිෂඥයකු සමඟ සිදුකෙරුණු සුහද සංවාදයකදී “අපේ රටට කෙසේදැයි?” මා ඔහුගෙන් විමසුවෙමි. ඉදිරි කාලගුණය පිළිබඳව තොරතුරක් දැනගැනීම සඳහා මා ඔහු ඇමතුවද කාලගුණය...
භූත විද්‍යාවේ හොඳ ගැනම කතා කරනවා මෙන්ම අති බිහිසුණු නරක පැතිකඩ ගැනද කතා කළ යුතු වෙයි. මා අද සටහන් කරනුයේ භූත විද්‍යාවේ අෂ්ඨ කර්මවලට අයත් මාරණ, උච්චාටන, විද්වේශන, ස්ථම්බන යන අතිබිහිසුණු කර්මයන්ට අයත් මිනිසාට හානිකරන දේ ගැනයි.
...
තමාට ස්වක්ෂේත්ර රාශිභවනක් වූ ධනු රාශියෙන් බලවත් වූ ගමනක යෙදී සිටින බ්‍රහස්පති සමඟ ධනු රාශියෙහිම ගමන් ඇරඹූ සිකුරු ග්‍රහයන් අතර ග්‍රහ යුද සංග්‍රාමයක් 2019 නොවැම්බර් 24 වන ඉරුදින රාත්‍රි 7 පසුවී විනාඩි 5 ට කේතුට අයත් මුල නැකතේ දෙවන පාදයේදී සිදුවනු...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960