වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
වා,පිත්, සෙම් දෝෂ සඳහාද ග්‍රහයෝ අධිපතිතා දක්වති. වාතයට සඳු කිවිද, පිතට රවි කුජද සෙමට ගුරුද අධිපතියෝ වෙත්. බුධ ත්රිදෝෂයටම බලපායි. ශනි සියලු වාත රෝගවලට බලපායි.
ආයු වර්ධනය කිරීමේ විද්‍යාව ආයුර්වේදය වේ. ජීවිතය ආලෝකමත් කරගැනීමට, වාසනාවන්ත කර...
පොළොවට අධිගෘහිත ප්‍රධානියා ලෙස නම් ලබා සිටින බහිරව දේවතාවා ආදියේ සිටි මහාධනකුවේරයන් තම ධනය සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පොළොව යට වළලා ආකර්ෂා සහිතව තබා ඇත.
ඈත අතීත කාලයේ සිටම පොළොවට අධිපති මහා අදෘෂ්‍යමාන බලවේගයක් පවතින බවට විශ්වාස...
වින කටිනවා කියන්නෙ සරල භාෂාවෙන් ගුප්තවේදය උපයෝගී කරගෙන තවකෙකුට අයහපතක් ළඟා කර වීමයි. විශේෂයෙන් එය අදෘශ්‍යමාන කර අදෘශ්‍යමානව ප්‍රතිඵල ලබා දෙනවා. විණ කැටීමක් සුව කිරීම ඒ අයුරින්ම ඒ කිව්වේ භෞතික ලෙස නොවන අයුරින්ම ක්‍රියාකළ යුතුයි.
අද සමාජයේ...
දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤ්ජර පිරිත
දිසාසු දස භාගෙසු ඨිතා බුද්ධානු භාවතො වෙරපිඅන්තරායාපි විනස්සන්ති අසෙසතො එවමාදි ගුණොපෙතං පිරිත්තං තං භණාමහෙ පදුමුත්තරෝ පුරත්ථිමායං අග්ගිම්හිචෙච රෙවතො දක්ඛිණො...
ජෝති යනු ජ්වලිතවීමයි. ලෝකයේ ජ්වලිතවීම් මහා රාශියකි. රන් අභරණ , මුතු මැණික් , ගින්දර, විදුලිය, හිරු සඳු යනාදී බොහොමයක් ජ්වලිත වන බව අපේ දෑසින් දැකිය හැකිවේ. මේ අතරින් හිරුගේ ජ්වලිතවීම අනන්තය. තෙද බලයකින් යුක්ත වේ. සඳුගේ ජ්වලිතවීම මෘදුය. හිතකරය....
ඔබට රටට කොහොමද? අවිචාර සමයක් වුවත්, ගුරුගේ ගෙදරට ගුරු යන ගමනේ ශනි ග්‍රහයා එහි සිටීම හොඳ සම්බන්ධයක් ඇතිව ඵලදායක කාලයකට මුල පිරෙනු ඇත. ‘ගුරු ශනි යෝගය’ යෝග බලවල බලවත්ම ශුභ යෝගයක් ලෙසට විස්තර වේ.
කෙසේ නමුත් 2019 නොවැම්බර්, දෙසැම්බර් මාස තුළ ග්...
මෙලොව උපදින සෑම සත්වයෙකුටම මරණය නියත වේ. එහෙත් මේ මරණය සිදුවන ආකාරය විවිධාකාර වේ. ඇතැමෙකු ජීවිතයේ පරමායුෂ බුක්ති විඳින අතර තවත් කෙනෙකු අකාලයේ මිය යන අවස්ථාද අද අපට කොතෙකුත් අසන්න දකින්න ලැබේ.
වසවිස පානය, ගෙල වැලලා ගැනීම්, දියේ ගිලීම් , වාහන...
බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනෙකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ජ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු විසින් හඳුන්වා දී තිබෙන්නේ.
තමන්ගේ කේන්දරේ එම ග්‍රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳී භාව පල...
මලල්ගොඩපිටිය දිල්රුක්ෂි
වයස 32 අනාගතය කෙසේද?
පිළිතුර - ධනු ලග්න වෘශ්චික නවාංශක දෙනට නැකත දැනට දසාව ගුරු, ගුරු ඔබේ ලග්නාධිපතියාද වන අතර 22 වන දෙර්කාණ අධිපතියා ද වේ. මෙම කාලය සුබවාදී...
මාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසා දරුවන්ගේ අනාගත දියුණුව සඳහා මාපියන් මොනතරම් වෙහෙසක් කැපකිරීමක් කරනවාද? එහෙත් ඒ මහඟු ගුණ ගැන සලකා දරුවන් මාපියන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ඉටු කරන්නේ කීයෙන් කී දෙනාද? මෙය කෙනෙකුගේ කේන්ද්‍රයේ...
හවුලේ කටයුතු නොකර අදමිටු මිතුරා පිටුදැක
තනියම දියුණු වෙන්නට සත්පුරුෂයකුට දෛවඥයකු දුන් නැකත
“අහන්ඩ කියන්ඩ දෙයක් නැහැනේ. මාව හම්බවෙන්න නොයෙක් ජාතිවල අය එනවා....
උත්පත්තියෙන් ගෙනා ශුභ අශුභ ප්‍රකාශ කලාට සිදුවන කාල වකවානුව කියන්නෙ තත්කාල කේන්දරයෙන්. ඒවා ග්‍රහයන්ගෙ කිව්වට ග්‍රහ කිරණ වල බලපෑමක් නැත්නම් බලපෑම් . සිකුරා විවාහයට, දරුවන් ලැබීම ගුණ බොහෝ සෙයින් උදව්කරනවා.
ලෞකික ලෝකයේ දරුවෙකුගේ ඉපදීම ඉතා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960