වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ස්ත්‍රියට විවාහ කාරකයා කුජ වන විට පුරුෂයින්ට විවාහ කාරක වනුයේ ‘සිකුරුය’. පුරුෂ කේන්ද්‍රයක හත්වැන්න, හත්වැන්නාධිපති හා සිකුරු ගේ තත්ත්වය විශේෂයෙන් පිරික්සිය යුතුවේ.
විවාහය යනු මිනිසාගේ දෙවෙනි උපත...
ජන්ම කේන්ද්‍රයක භෞම වශයෙන් හඳුන්වන අඟහරු අවස්ථා ගණනාවක සිටිය හැකි ය. නැකත් 27 ම නියෝජනය කළ හැකි ය. එවිට 27 ආකාරයකි.
උච්චව නීචව සතුරුව, ස්වක්ෂේත්රව සිටිය හැකි අතර ආරෝහන ගමනක මෙන්ම අවරෝහන ගමනක යෙදී...
එදා පැරණි ඡ්‍යොතිෂ ඇදුරන් යෝගය හා කරණය උපරිම අයුරින් ඡ්‍යොතිෂ කටයුතුවලට යොදා ගැනිණ.
සිය කෘෂිකාර්මික කටයුතු, විවාහය, නිවාස සෑදීම, වෙළඳාම, ගමන් බිමන් මෙන්ම දෛනික රාජකාරී සඳහා ඔවුන් යෝග හා කරණ උපයෝගි කරගෙන සිය වැඩකටයුතු...
අප වටා කැරකෙන සෞරග්‍රහ මඩුල්ලේ ප්‍රධානියා රවි නැත්නම් අර්කඞ කියනවා. පවුලේ තාත්තා ඒ කිව්වේ සැර තාත්තා කිට්ටුවටවත් යන්න බැහැ. ඒ වගේම සැර ග්‍රහයෙක් තමයි අඟහරුවා.
අප වටා වේගයෙන් භ්‍රමණය වන සෞරග්‍රහ මණ්ඩලයේ ඔක්කොම ග්...
මෙලොව ඉපදුන ඔබ අපි හරි වාසනාවන්තයි. නැවත නැවත නොකිව්වට දන්නවනේ මනුෂ්‍යත්වයක් ලබන්න කොච්චර පින් කරල තියෙන්න ඕනෑද කියලා. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන උදාහරණය දන්නව කියලයි හිතන්නේ. එච්චර අමාරුවෙන් ලැබූ ජීවිතයක් ලැබූ ඔබ අද තරමක...
දෛවරේඛාවෙන් දැක්වෙන දියුණුව ප්‍රබල තත්ත්වයකට පත් කිරීමේ සුවිශේෂ බලයක් ඇති මෙම රේඛාව බොහෝ අය සලකන්නේ දෛව රේඛාවෙන් විහිද යන වාසනා රේඛාව වශයෙනි. මෙම රේඛාව කුමන ස්ථානයකින් ආරම්භ වූවත් අත්ල හිමියාට සුබ ඵලට ගෙන දෙයි.
...
මිනිසුන්ට ඇතිවන ගැටලු ප්‍රශ්න බාධක බොහෝ ය. රැකියා, නඩුහබ, විවාහ ගැටලු, මිල මුදල් ගැටලු ඉන් සමහරෙකි. ඒ ඒ කටයුතු කෙරෙහි අදාළ කටයුතු සඳහා ද ණය මුදලක් හෝ කෙනෙකුගෙන් සහයෝගයක් ලබා ගැනීම සඳහා පිටත්ව ගිය විට අදාළ කාර්ය සිදු නොවී ආපසු පැමිණීමට...
ලග්න කේන්දරයකට ශුභ බල දෙතැයි සැලකෙන 1,4,7,10 යන කේන්ද්‍ර ස්ථානාධිපතියනුත් 5,9 යන ත්‍රිකෝණ ස්ථානාධිපතියනුත් 2,11 යන ධන ස්ථානාධිපතියනුත් මුල් කරගෙන පැන නඟින විවිධ රාජ යෝගයන් ජන්මියාට ශුභ ඵල දානය කරන බව ඡ්‍යොතිෂ්‍ය පිළිබඳව සුළු දැනුමක් ඇති...
ව්යාසකාර සෘෂීන් ලියා තබන ලද “ගරුඬපුරාණය නැමැති ග්‍රන්ථයේ සඳහන් වන ශ්ලෝක රැසකින් මෙය සකස්වී ඇත.
යහපත් දිවි පෙවතකට හා දෙලොවටම සෙත සාදන “ව්‍යාසකාරය” කියූ විට අවුල් වී ගිය මනසට සුවදෙන ඖෂධයක් වනු ඇත. පැරැන්නන් අධ්‍යාපනය හැදෑරීමේ දී...
අහස් සිතියමේ භ්‍රමණය වන ග්‍රහයින්ගෙන් ඇතිවන ඒ ඒ දෝෂ පිළිබඳව සොයා බලන විට දී මිනිසාට ශරීර සෞඛ්‍යයට හානිකර විවිධ රෝගාබාධ ඇති වන්නේ ය. රවිගේ දුෂ්ට විපාක ඇතිවිට පිත් කෝපය, අජීර්ණ, අක්ෂි රෝග, හිසේ රුජා, වේදනා, ඉරුවාරදය උඳුගොව්වා කෑම...
යම් ස්ත්‍රියක් මෙලොව බිහිවෙන අවස්ථාවේ ඇයගේ කෙන්ද්‍රයේ පෙන්නුම් කර ඇති ග්‍රහ සංයෝගය හා ග්‍රහ දෘෂ්ටිවල බලවේගයන් අනුව ඇයගේ පෙර භවයන්හි කළ පින් හා පව් සටහන් වී ඇත. ස්ත්‍රී කේන්ද්‍ර පරීක්ෂාවේදී විශේෂයෙන් සඳු ගැන සැලකිල්ලක් දැක්විය...
වනරෝපා සූත්‍රයට ද අනුගතවන පරිද්දෙන් මෙතුමන් විසින් සිදුකරන්නට යන මේ මහා පින්කම ගැන පුදුමයටත්, සතුටටත් පත් ව එහි සිටි ඡ්‍යොතිෂය මනාව දත් නාහිමිපාණන් වහන්සේ නමක් විසින් එම පොල්පැළ සිටුවීම සඳහා අද්යාර් වත්තේ වළවල් කැපීමට ද, ඉන්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960