වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පිළිතුරු
ප්රශ්නය -
වාහන හා ඉඩම් ලාභ තිබේද?
ඩබ්.බී. කොස්සින්න, ලෙව්ල
පිළිතුර -
ඔබට වාහන ඉඩම් ලාභ ඇත. ගත කරන කාලය ඒ සඳහා හොඳයි. 2025 අප්‍රේල් මාසයෙන් පසු ආදායම වැඩිවීමෙන් යාන වාහන දේපල ලාභ...
දුන්නකින් ඉලක්කයට විදීමට සැරසෙන මිනිසෙකුගේ උඩුකයක් සහ අශ්වයකුගේ යටි කයක් සංකේතවත් කරන ධනු ලග්නය රාශි චක්‍රයේ නව වැනි රාශියයි. යම් අයකු යම්කිසි කාර්යයක් ඉලක්කයට කිරීම යහපත් සිතිවිල්ලකි. ඒ අනුව යහපත් මානසික තත්ත්වයක් හැඳීන්වීම සඳහා ධනු ලග්නයට එම...
ශීර්ෂ රේඛාව මඟින් පුද්ගලයකුගේ මානසික තත්ත්වය, ආකල්ප සහ කල්පනා කිරීමේ ශක්තිය ආදි මානසික ක්රියාකාරිත්වයන් පිළිබඳ හඳුනාගත හැකි බව මින් පෙරද මා සඳහන් කළ අතර, එහිදී පුද්ගලයකුගේ බුද්ධි මට්ටම මනින එක් සාධකයක් ලෙස ශීර්ෂ රේඛාව පෙන්වා දෙන ලදී. එම නිසා එම...
“මහත්මයා, මේෂ, වෘෂභ, මිථුන, කටක ලග්නවලට කොහොමද?”
“හොඳයි, වරදක් නැහැ.” “එහෙනම් අස්විද, බෙරණ, කැති, නැකැත්වලට කොහොමද මහත්මයා.” “හොඳයි වරදක් නැහැ.” “එහෙනම් මේ රට මෙච්චර “දුකට පත්වන්න වැරදුණේ කොතැනද? මහත්මයා, ඡ්‍යොතිෂ අනාවැකි...
සියලු ලෝ වැසියන්ගේ පෙර ජාතියෙහි රැස් කරන ලද කුසලාකුසල කර්මයන්ගේ හේතුවෙන් හට ගන්නා වූ ශුභ අශුභ දසා කාලයන් දැන ගෙන ඒ වූ පරිදි තත් කාලයේ කටයුතු නොකටයුතු ක්‍රියාවන්ගේ ලාභය තෙම දැන ගැනීම ඡ්‍යොතිෂ ශාස්ත්රයේ ඇත්තා වූ මහත් ප්‍රයෝජනය වෙයි....
මුවසිරස නැකතින් ජන්ම දායාදය ලබා ඇත්නම් චින්තන විප්ලවයක් කළ හැකිය. කාටවත් පියවි දෑසට ගෝචර නොවන ගුප්තමය ක්‍රියාවන්හි නියැළුණු බලවත් චරිතයකි. ජීවිතයේ මුල් කාලයේ තරමක නිහඬ බවක් දැක්වූවන් මැදිවියට පත්වෙත්ම ඉතාම උද්වේගකාරි ප්‍රබල කෙනෙකු වේ. අනුන්ගේ...
ශකවර්ෂ 1945ක් වූ මීන රවි 09 භාග මැදින් පුර තෙළෙස්වක තිථිය ලත් මෙදින සිට එම රවි 15 භාග මැදින් අව තියවක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – මීන
කුජ – කුම්භ
බුධ – මීන (26 දා අලුයම 03.09 මේෂ)
...
රවි ග්‍රහයාගේ උදාවත් සමඟ දවස ආරම්භ වීම ඡ්‍යොතිෂයේ පිළිගැනීම වෙයි. රාත්‍රියේ අඳුර දුරලා සඳුගේ සෞම්‍ය කිරණෙන් ආලෝකමත් වීම සිදුවන බැවින් සඳුගේ සෞම්‍ය බව ජන්මීන්ට පුර අව පක්ෂ හා සඳු බල දුබලකම් මත සිදුවෙයි. රවිගේ බලයෙන් රාජ්‍යයේ උසස් බව රජයේ තනතුරු...
ඕනෑම සමාජයක නොයෙක් ආකාරයේ අසාමන්‍ය හැසිරීම් රටාවන් සහිත පුද්ගලයන් අපට මුණ ගැසේ. එවැනි පුද්ගලයන් බොහෝවිට සමාජයට නොයෙක් මතිමතාන්තර ඉදිරිපත් කරන අතර එවැනි ක්‍රියාවන් හමුවේ සමාජය ද ආන්දෝලාත්මක තත්වයකට පත්වන අවස්ථාද ද නැතිවාම නොවේ. කරුණු...
පිරිසුදු ළිං ජලය හෝ තැඹිලි වතුර බඳුනකට ගෙන මේ ජීව වශී ආකර්ෂණ මන්ත්රයන් 108 වරක් මතුරා බොන්න දෙන්න.
අසමගි වූ පවුලේ සමගිය ඇති වී යුගදිවිය සාර්ථක වේ. අඬදබර කලකෝලාහල විෂමාචාර පැවැත්ම නැතිවී සාමය සමගිය ඇතිවේ. කිළි නැතිව කළ යුතු...
රෙහෙණ නැකතින් උපත ලද්දේ නම් ඔහු හෝ ඇය ඉතාම බුද්ධිමත් ය. චංචලගති ලක්ෂණ බාහිරව පෙනුණත් ඇතුළත ස්ථාවර බව ගැබ් වී තිබේ. උදාර අදහස්වලින් පිරිපුන් අයෙකි. සැඟවුණ ගුප්ත චරිතයක් නොවේ. විපතකට කලින් බියවන සුලුය. අන්‍යයන්ගේ දුක් කරදරවලදී අධික ලෙස කම්පාවේ. තම...
පුද්ගලයකුගේ අත්ලෙහි ගුරු, ශනි, ඇඟිලි අතරින් පටන් ගෙන රවි, බුධ ඇඟිලි අතරින් ගමන් කරන වෘත්තාකාර රේඛා ඛණ්ඩය සිකුරු චක්‍රය ලෙස හැඳින්වේ.
සමහර විට මෙම රේඛා කොටස් වශයෙන්ද පැවතිය හැකිය. එසේම පුද්ගලයකුගේ අත්ලෙහි සිකුරු චක්‍ර එකකට වැඩි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960