වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
මෑතක කරන ලද විද්‍යාත්මක පර්යේෂණයකින් ජීවය, විශ්වය පුරා ඇසට නොපෙනෙන, ඉතා සියුම් අංශු ලෙස විසිරී ඇතැයි මතයක් ප්‍රකාශ කර තිබේ. එයින් ඔවුන් කතා කිරීමට බලාපොරෝත්තු වන්නේ ජීවය ක්ෂීරපථය පුරා වෙන වෙනම ග්‍රහලෝකවල පවතින්නේද? නැත්නම් වෙනත් ස්ථානවලත් විසිරී...
පල හෝ අපල ගැන කතා කරන විට බොහෝ අය පවසන්නේ අහවල් ග්‍රහයා අහවල් භාවයේ නැත්නම් කොටුවේ සිටින නිසා අහවල් පලය හෝ අපලය සිදුවනවා කියාය. එය තේරුම් ගැනීමට හැකි වන්නේ ඡ්‍යොතිෂයේ හය හතර කෙසේ වෙතත් හෝඩිය ගැන හෝ අවබෝධයක් ඇත්තකුට පමණි. එසේ නොදන්නා...
වස් කවිවලට කවුරුත් බයය. සෙත් කවි සදා ගැනීමට අපි කැමැත්තෝ වෙමු. එසේම වස් වදින වචන කියනවාට කිසිවකු කැමැති නැත. එහෙත් සිත් පහන්වන සුබවාදී වචන ඇසෙනවාට අපි සැවොම සතුටු වෙමු. මේ සියල්ල පාදක වන්නේ ශබ්ද තරංග මත බව අපි දනිමු.
අප පමණක් නොව ගස්වැල්...
සිකුරු ග්‍රහයාගෙන් විස්මිත කොළ පැහැ ආලෝකයක් විහිදුණු බව පසුගිය දා තාරකා විද්‍යාඥයෝ ඡායාරූප ද සමඟින් පෙන්වා දුන්හ. මේ අතර විශ්වයේ තවත් මන්දාකිණි පිළිබඳ සොයන අභ්‍යවකාශ ගවේශකයන් පැවසුවේ අලුතින් සොයාගත් කුරු මන්දාගිනියේ අඳුරු ස්වභාවය සහ අඩු...
අද අප ගත කරන්නේ අතීතයේ මුතුන් මිත්තන් ගෙවූ සැහැල්ලු ජීවිතය නොවේ. එදා කෙතේ කමතේ හේනේ වැඩ කළ ගොවියා නිරායාසයෙන් ව්‍යායාමය සිය සිරුරට ලබා දුන්නේය. ළිඳෙන් දිය ඇද රෙදි සෝදා, වංගෙඩියේ වී කෙටූ, හිරමනයේ පොල් ගෑ ගෙවිලියට ද මේදය දහනය කරලීමට අමුතුවෙන් ව්...
නූතන විද්‍යාඥයන්ගේ අපූර්ව සොයා ගැනීමක් ලෙස පෘථිවියේ සියලු ජීවීන් මූලද්‍රව්‍ය පහක් මත යැපෙන බව මෑතකදී ප්‍රකාශ කර ඇත. ඒ කාබන්, හයිඩ්රජන්, ඔක්සිජන්, නයිට්රජන් සහ පොස්පරස්වලිනි. එයින් කාබන් ඉතා වැදගත් වන බවත් ඔවුහු ප්‍රකාශ කරති. පෘථිවි...
‘ඡ්‍යොතිෂය පිළිබඳ දැනුමක් නැති භෞත චිකිත්සකවරයාට තමන් වෛද්‍යවරයකු යැයි කීමට අයිතියක් නැත’ ( A physician without knowledge of astrology has no right to call himself a physician) යැයි පවසන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හඳුන්වන...
මේ වසර විශේෂ වන්නේ නව පරපුරක ආරම්භය සනිටුහන් කරන බැවිනි. ඔවුන් නම් කරන්නේ බීටා පරපුර ලෙසිනි. මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට දෙදහස් හතළිහ දක්වා බිහිවන පිරිස බීටා නැතහොත් ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ස් සමඟ බැඳුණු පාරිභෝගික පිරිසක් ලෙස හඳුනා...
අප එළැඹෙමින් සිටින්නේ 2024 වසරටයි. එය තවත් එක් පරම්පරාවක නාමකරණය නිමාවන වසර බව අපි දනිමු. ඒ 2010 වසරේ සිට මෙලොව එළිය දුටු ඇල්ෆා පරපුරේ අවසන් පුරුක් ලොවට බිහිවන අවසන් වර්ෂය ලෙස ගැනෙන බැවිනි. ලෝකය බොහෝ වේගයෙන් ‘ස්මාට්කරණය’ වූ යුගයක බිහිවුණු ඔවුන්ගේ...
අඳුරේ සිටින විට අපේ දෙනෙත් අඳුරට හුරු වෙයි. අපැහැදිලි වුවත් නිවැරැදි යැයි හැඟෙන මං පෙත් ඔස්සේ ඉදිරියට යමින් මේ කඨෝර ගමන නිමා කිරීම අරමුණු කරගන්නේ එබැවිනි. එහෙත් යම් හෙයකින් සහන් එළියක් හෝ තිබුණේ නම් ගල් මුල්වල පය නොපැකිළී, වළවල්...
වෙසක් සඳ පායන්නට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. අප අමාමෑණි ශාන්තිනායක බුදු පියාණන්ගේ උතුම් වූ තෙමඟුල සමරන්නට ලෝකවාසී බොදුණුවෝ සැදී පැහැදී සිටිති. ඉපදීම, බුදුවීම සහ පිරිණිවන්පෑම යන උතුම් සම්බුදු තෙමඟුල සමරන අවස්ථාවේ අප රට පත්ව ඇති තත්ත්වය...
දරුවන් අපේ අනාගතය බවත් ඔවුනට හොඳම දේ ලබා දිය යුතු බවටත් වැඩිහිටියෝ නිරතුරුව පවසති. එහෙත් වැඩිහිටියන් පවසන අන්දමට දරුවන්ට හොඳම දේ ලැබෙනවා ද යන්න අද ගැටලුවක්ව පවතී. හිංසනය, ප්රචණ්ඩත්වය, සමාජ පීඩනය මෙන්ම අපහරණය හේතුවෙන් ද අද දරුවන්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960