වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සිංහල අලුත් අවුරුද්ද එකමුතු බවේ සංකේතයයි. එකිනෙකා අතර සුහදතාවය, ආදර කරුණාව ලියලන එකට එක්වී එකාමෙන් කටයුතු කිරීමට ලක් බිමේ ඇති එකම අවස්ථාව සිංහල අලුත් අවුරුදු සමය යයි කීවොත් එයද නිවැරදියි. සාධාරණව උපයාගත් දෙය සුබවාදි ලෙස පරිහරණය...
ඡ්‍යොතිෂය යනු මහා සාගරය හා සමාන විෂයයකි. එහි ගැඹුරු බව අන්තර්ගත කරුණු කාරණා ඉතා විශාලයි. අනාදිමත් කාලයක සිට පැවත එන මෙම ඡ්‍යොතිෂය ලොව කොතරම් දියුණු වුවද නොනැසී පවතින්නේ එය ඉදිරියට රැගෙන එන විද්වතුන් උගතුන් නිසාය.
ඒ කෙසේ වුවද මේ...
ඡ්‍යොතිෂය යනු බැබලීමයි. ඉරහඳ තාරකා ඇතුළු විශ්වයේ පවතින අනෙකුත් ග්රහයින්ගේ බැබලීම අරුමයක් නොවේ. එහෙත් ඡ්‍යොතිෂය බොරුයයි කියන අන්ධ භක්තික පිරිසක් මොරදෙන අයුරු අපිට විටින් විට අසන්නට ලැබීම කණගාටුවට කරුණකි. හිරු පායා දිවා කල උදාවී අනතුරුව...
හැසිරීම් රටා කීපයක් මිනිසුන්ට තිබේ. ඒ ආහාර පාන ගැනීම, සංචාරයේ නියැළීම, කතා බහ කිරීම හා තවත් එදිනෙදා ඇවතුම් පැවතුම් කීපයකි. මේ රෝග වෛරසය පවතින අවදියේ එබඳු අංශ කීපයක් පිළිබඳව සංවර වීම නිසි ලෙස අනුගමනය කිරීම වැදගත් යයි පුන පුනා කීවත් ඒ කිසිවකුට කන්...
අනාගතයට මුහුණ දීමේ දී අතීතයේ සිදු වූ වැරදි හෝ නිවැරදි දේ පිළිබඳව අපට හැකි වූ නොහැකි වූ දේ පිළිබඳව සැලකිලිමත් විය යුතුව ඇත. එය මෙනෙහි කළ යුතුව ඇත. එවිට ඒ අත්දැකීම් මත ඉතා නිවැරදි අනාගතයකට අපට අවතීර්ණ වීමට පුළුවන. කොරෝනා වසංගතය පැමිණි අලුත අප...
විනෝදය අප කොයි කවුරුත් අපේක්ෂා කරන දෙයකි. විනෝදයෙන් සිටීම අපට ඉතා යහපත් දෙයකි. එහෙත් තරමට වඩා විනෝදය හොඳ නැති බව අපි අසා ඇති වදනකි. සැබවින්ම එය එසේ වන්නේ තැන නොතැන නොබලා වන විනෝදය නිසා ය. විනෝදය සඳහා කණ්ඩායමක් එකට එක් වූ විට එහි භයානක කම පිළිබඳව...
බක් මාසේ භාග්‍යවත් ලෙසින් ගෙවී ගියා. ඔබ අප එකමුතුව එකට එක් වී සහයෝගයෙන් සමානාත්මතාවෙන් බෙදාහදාගෙන කෑවා බිව්වා, ඔබට මතක ඇති අලුත් ඇඳුම් ඇඳල අලුත් වුණා. විවිධ ආකාරයේ අලුත් අලුත් දේ හුරු පුරුදු වුවද, එහෙත් අප සිතුවිලි අතින් සාර ධර්ම අතින්...
වර්තමානයේ පවතින තරගකාරී ජීවන රටාව හා විවිධ සමාජ පසුබිම් මත විස්තෘත පවුල න්‍යෂ්ටික පවුල දක්වා ලඝු වී ඇත. මේ නිසාම අලුත උපන් බිළිඳා හා නිවසේ තනිව කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයකි.
අතීතයේ අලුත උපන් බිළිඳාට හා මවට උපකාර...
කිසිවකුට වැරදුණු තැන ඇඟිල්ල දිගු කරන අය අප අතර කොතෙකුත් සිටිති. ඒ වැරදුණු විටදී මිස හරිගිය විට ඇඟිල්ල දිගු කරන අය අප අතර නැත. ඇඟිල්ල දිගු කිරීමට වැරදෙනතුරු බලාසිටින අයද අද බහුල වෙති. එය අද ඊයේ පමණක් නොව අනාදිමත් කාලයක සිට පැවත එන සිරිතකි...
ඇබ්බැහිය යනු කෙනකු කිසියම් දෙයකට හුරු පුරුදු වීමයි අපට හොඳ ඇබ්බැහි මෙන්ම නරක ඇබ්බැහි ද තිබේ. නරක ඇබ්බැහි තුළින් ජීවිතයට නරක ද හොඳ ඇබ්බැහි තුළින් ජීවිතයට හොඳ ද උදා කරනු ඇත. ඒ අතර මත් පැනට, දුරාචාරයට, කාමාපචාරයට, දුසිරිතට හුරුවූ අය වෙතින් ඒ...
නිදහසේ ස්වර්ණමය සැමරුම 73 වන වියට පා තබයි. මේ වාසනාවන්ත අවස්ථාව සියැසින් දුටු බොහෝ දෙනෙකු තවමත් අප අතර සිටිති. ඒ අභිමානය දැනෙන්නේ ඒ අයට පමණක් නොව අපටද දැනෙන්නේ නිදහසක අගය කොයි තරම් දැයි හොඳින් දන්නා නිසාය.
එදා අප රට පාලනයට යටත්...
පරිසරය අපිට විවිධ පාඩම් උගන්වයි. එහෙත් ඒ මොහොතට පමණක් අප ඒ පිළිබඳ පශ්චාත් තාපයට පත් වුවද සතියකින් දෙකකින් පසු ඒ සියල්ල අමතක කර දමයි. යළි සිටි තත්ත්වයටම පත්වේ. යටිකූට්ටු වැඩ කරයි. එදිරිවාදිකම් කරයි. කෙනෙකුගේ දියුණුවට බාධා කරයි. කේළාම් කියයි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960