වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඔසු පැළ මිලියනයක් ජාතියට දායාද කිරීමේ “සුව ධරණී ඔසු තුරු” ඔසු පැළ රෝපණය කිරීමේ වැඩසටහනේ සමාරම්භය පසුගියදා කැලණිය ගුරුකුල මහා විද්‍යාලයේ දී සිදු කෙරුණි. දේශීය...
රුපියල් කෝටියක වියදමින් සංවර්ධනය කළ පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කිරීම කැලණිය සම්බන්ධීකරණ කමිටු සභාපති නීතිඥ සිසිර ජයකොඩි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ. පෑලියගොඩ ප්‍රදේශයේ ජනතාවගේ...
ප්‍රසංගයේ නිවේදන කටයුතු සඳහා ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් වන අසේල බණ්ඩාරනායක, වාසනා ලක්මාලි සහ ස්ටෙෆ්නි සිරිවර්ධන දායකත්වය ලබා දෙති.නර්තන උපදේශිකා නදීකා පෙරේරා නර්තන අංශයෙන් ද, ප්‍රවීණ රංගන ශිල්පී සනත් විමලසිරි රංගන ශිල්පිනී උමාලි...
සිපිරිගෙදර රැඳවියන්ගේ සැඟවුණු චමත්කාරය වන ලලිත සිරසර - 02 ප්‍රසංගය අද (10) සවස 6.45ට කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වේ. රැඳවියන්ගේ නැටුම්, ගැයුම්, රැඟුම්, වැයුම් ඇතුළත් මෙම ප්‍රසංගය සංවිධානය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ වැලිකඩ, සිරකරු සුබසාධක...
මහරගම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය යනු දේශීය වෛද්‍ය ක්‍රම සවිබල ගැන්වීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින එකම පුහුණු ආයතනයයි.
මෙම ආයතනය අංශ 6ක් යටතේ වැඩසටහන් නොමිලයේ පවත්වනු ලැබේ.
1. පාරම්පරික හා ඖෂධ පැළෑටි...
මෙරට සිටි ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ ආචාර්ය සූරිය ගුණසේකර මහතා පසුගිය 08 වැනිදා අභාවප්‍රාප්ත විය. සංස්කෘතික කටයුතු පිළිබඳ හිටපු ලේකම්වරයකු ලෙසත් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු ලේකම්වරයා ලෙසත් කටයුතු කළ එතුමා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රසිද්ධ...
එදා ලංකාවේ සිටි වෙදැදුරන්, යකැදුරන්, යන්ත්‍ර මන්ත්‍ර කරුවන්, තොවිල් පවිල් කරන්නන්, ගමේ දොස්තරවරු ලෙස සැලකිණි. හෙළ වෙදකම, ගුරුකම, කෙම් ක්‍රම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බලියාග ශාන්ති කර්ම මඟින් මේ ගම්මානවල වැසියන් ලෙඩ රෝගවලින් මුදවා ගනු ලැබීය. ඔවුන්...
වර්තමානයේ ජනතාව මුහුණ දෙමින් සිටින ළමා පිළිකා ව්‍යසනය මර්දනය කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් සිංහ සමාජ 306 බී 02 කණ්ඩායම විසින් සංවිධානය කළ දැනුවත් කිරීමේ පාගමනක් කුරුණෑගල දී පැවැත්වුණි .
කුරුණෑගල ආයුර්වේද රෝහල අසලින් ඇරැඹි පාගමන, මග දෙපස...
නිකවැරටිය ප්‍රදේශයේ පාසල්වල මාධ්‍ය විෂයය හදාරන පාසල් සිසුන් හට පහතරට ශාන්ති කර්ම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් නිකවැරටියේදී පැවැත්විණි. මෙහිදී සාම්ප්‍රදායික දරු නැලවිල්ල, සලු පාලිය, ගරා යකුම, ගොලු සන්නිය සහ දෙවොල් මඩු බැසීම, යන ශාන්ති කර්ම...
කුප්පියාවත්ත ජයශේඛරාරාමාධිපති අමරපුර සිරිසද්ධම්මවංශ මහානිකායේ අනුනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය රජවත්තේ වප්ප අනුනායක හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද සමාජ සත්කාරක වැඩසටහනට සමගාමීව ආයුර්වේද වෛද්‍ය සායනයක් රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර...
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ තිඹිරිගස්යාය සංරක්ෂණ සභාවේ අනුග්‍රහය ඇතිව පසුගියදා වෛද්‍ය සායනයක් සිදුකරන ලදී. මේ සඳහා තිඹිරිගස්යාය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ සංරක්ෂණ සභා වෛද්‍යවරුන් පිරිසක් සහභාගී වූහ. මෙහිදී නාරාහේන්පිට දිස්ත්...
කොළොන්නාව කොට්ඨාසයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ තිඹිරිගස්යාය වෛද්‍ය සුරංගා සමඟින් දේශීය ආහාර සංස්කරණ වැඩසටහනක් ගොනුව පෙර පාසලේදී පවත්වන ලදී.
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960