වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
බෙම්මුල්ල ග්‍රාමයේ පදිංචි ටී.එම්.පැතුම් රුවන් කුමාර නම් තරුණ මහතා ගම්වාසීන්, අසල්වාසින් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගෙන සෑම වසරකම රජයේ රෝහල් සඳහා රෝගී ජනතාව වෙනුවෙන් ඖෂධ ලබාදීමේ මාහැඟි පින්කමක් සිදු කරගෙන යනු ලබයි. එම පින්කමේ අවස්ථා ලෙස...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද පාරම්පරික දේශීය වෛද්‍යවරුන් සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ වෙදැදුරු අභිමන් ප්රණාම උළෙලේ දී පාත හේවාහැට තලාතුඔය අංකෙලිපිටිය ඉහළවතගම පදිංචි කැඩුම් බිඳුම් විශේෂ වෛද්‍ය එච්. සෙනවිරත්න...
සමස්ත ලංකා දේශීය පාරම්පරික වෛද්‍ය සමිති සම්මේලනය මඟින් කැලණිය, දුම්රියපල ඉදිරිපිට, අග්‍රබෝධි මූල මහා විහාරස්ථානයෙහි පවත්වාගෙන එනු ලබන දේශීය වෛද්‍ය ක්‍රම හැදෑරීමේ සිව් අවුරුදු පාඨමාලාවෙහි 2024 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2023...
2023 ජනවාරි මස සිට අගෝස්තු මස කාලය තුළ පාත හේවාහැට තලාතුඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් හැත්තෑඅට දෙනකු (78) වාර්තා වී ඇති බව වාර්තා වේ.
මොවුනතුරින් බහුතරය නගරාශි්රත රැකියාවන් කරන්නවුන් අතර ඔවුන් මඟින් රෝගය ව්‍යාප්ත වන...
ග්‍රාමීය පෝෂණය අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොලොන්නාව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිරංජන් ජයසිංහ මහතාගේ සම්පත් දායකත්වයෙන් ඇල්හේන වසමේ ගර්භනී මව්වරුන් හා ප්‍රජාව සඳහා පෝෂණ වැඩසටහනක් ඇල්හේන ශ්‍රී...
හෝමාගම කැන්දලන්ද, සාම මාවත අංක 198/1/ඒ පදිංචි දුලාෂිණි තුෂාංගි පීරිස් (45) යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව පවසයි. ඇයට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව ද කියයි. පරිත්‍යාගශීලී අයකු වෙතොත්, 0774855388 / 0777666024 දුරකථනයට අමතන...
2023 ලෝක සංචාරක දින තේමාව වන හරිත ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය සමරමින් ඔසු පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි ගේ සහභාගීත්වයෙන් ගම්පහ යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට අයත් විකුම් උයන පරිශ්...
ගම්පහ වික්‍රමාරච්චි වෙද පරපුර මෙරටට දායද කරලමින් දේශීය වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිය කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් තම උරුමයන්ද දේශීය වෛද්‍ය ක්රමයේ උන්නතිය වෙනුවෙන් දායාද කරලමින් මෙරට දේශීය වෛද්‍ය අධ්‍යාපනය නංවාලීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් සිදු...
දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්රමයන් හා බැඳුණු අපේ ඉපැරණි සංස්කෘතික උරුමයන් අනාගතය වෙනුවෙන් දායාද කරනු පිණිස දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය හා මහර ආයුර්වේද සංරක්ෂණ සභාව එක්ව සංවිධානය කරනු ලැබූ ‘අපේකම’ ප්‍රදර්ශනය විවෘත කිරීම දේශීය වෛද්...
බ/ප ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තිඹිරිගස්යාය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් බෝ නොවන රෝග පිළිබඳ සායනයක් පසුගියදා නාරාහේන්පිට දාබරේ මාවතේ 100 වත්ත ජනතාව සඳහා පවත්වන ලදී. මෙහිදී රුව රැක ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සහ ස්වභාවික ද්‍රව්‍ය...
අපේ ජීවන රටාව සකස් කර ගත යුත්තේ කෙසේද යන ගැඹුරු සාකච්ජාව තමයි අද ලෝකය තුළ පවතින්නේ අපි අවුරුදු දහස් ගණනක් දීර්ඝ කාලයක් තිස්සේ අපේ දේශීය වෛද්‍ය ක්ෂේත්රය නිරන්තරයෙන්ම නීරෝගී සුවය උදෙසා ඉවහල් වන ජීවන ක්‍රම මෙන්ම ජීවන රටාවන් අනුගමනය කළා. ඉන් මිදුණු...
රාජගිරිය ආයුර්වේද ජාතික රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව 15 වැනි දින එම රෝහල සංවර්ධනය කිරීම පිළිබඳව පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි ප්‍රකාශ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960