වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
වෛද්‍ය සායනයක්
ඔක්තෝබර් 13, 2023
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ තිඹිරිගස්යාය සංරක්ෂණ සභාවේ අනුග්‍රහය ඇතිව පසුගියදා වෛද්‍ය සායනයක් සිදුකරන ලදී. මේ සඳහා තිඹිරිගස්යාය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ සංරක්ෂණ සභා වෛද්‍යවරුන් පිරිසක් සහභාගී වූහ. මෙහිදී නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වූ වැඩිහිටි උත්සවයට පැමිණි වැඩිහිටියන් 200කට පමණ ප්‍රතිකාර කරන ලදී.
෴ සබැඳි ලිපි ෴
ශ්‍රී ලංකා පත්රකලා සංගමයේ 69 වැනි සංවත්සරය පසුගිය දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ ප්...
2024-12-26 18:30:00
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට වසර 105 ක් පිරීම නිමිත්තෙන් සැමරෙන ශාසන විරු දිනය ද අරමුණු කරමින් එම සම්මේලනයේ ආරම්භයේ සිටි ආදි කර්තෘවරුන් වෙත පින්...
2024-12-26 18:30:00
මෙරට පවතින දේශීය වෛද්‍ය ක්‍රම නිසි අයුරින් සංවර්ධනය කිරීමෙන් හා එය සංචාරක ව්‍යාපාරයට සමගාමීව සංවර්ධනය කිරීමෙන් වසරකට ඩොලර් මිලියන 8,500ක පමණ ආදායමක්...
2024-12-26 18:30:00
ශ්‍රී විසුද්ධාරාම ලුනාව දේවාල මහා විහාරස්ථානයේ නානුමුර මංගල්‍යය ආශිර්වාදාත්මක මහා පෙරහර දෙසැම්බර් මස 25 වැනි දින සවස 6.00ට පූජ්‍ය වීදියගොඩ පියනන්ද...
2024-12-19 18:30:00
සමස්ත ලංකා වෘත්තීය ඡ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ තුන්වැනි සංවත්සර උත්සවය දෙසැම්බර් 21 සෙනසුරාදා දින පෙරවරු 8.30ට කොළඹ වේල්ලවීදිය ප්‍රාදේශීය මහ ලේකම්...
2024-12-19 18:30:00
දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට සහ ශාසනයට විශාල ශාසනික මෙහෙවරක් ඉටු කළ පරදෙණියේ චන්දරතන හිමියන් කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාල කීර්තියක් ඉසුරු හිමිනමකි....
2024-12-12 18:30:00
ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මණිඅක්ඛික නා රජුගේ ආරාධනයෙන් තුන්වැනි වර කැලණිය පුදබිමට වැඩම කල දින, සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනය මත සමන්ගිරට වැඩම...
2024-12-12 18:30:00
මැදලන්ද ශ්‍රී විජයානන්ද මහ පිරිවෙන් විහාරයේ ආරාධනයෙන් පාරම්පරික හෙළ වෙද පවුර විසින් පසුගියදා පැවැත්වූ හෙළ වෙද දන්සැල
2024-12-05 18:30:00
සමස්ත ලංකා දේශීය පාරම්පරික වෛද්‍ය සමිති සම්මේලනයට අනුබද්ධිත තෙළගපාත දේශීය වෛද්‍ය නිපුණ ආයතනය හා ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන දේශීය වෙදකම හැදෑරීමේ සිව්...
2024-12-05 18:30:00
ගෙවීගිය අතීතය සිහිපත් කිරීම ඇයට සතුටකි. ඇගේ පියාගේ මෙන්ම ඇගේද අයෝමය ශක්තියෙන් ගොඩනැඟුණු විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලය දිනෙන් දින ලබන දියුණුව...
2024-11-28 18:30:00
මොනරාගල ආයුර්වේද සංරක්ෂණ සභාව,මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහය ඇතිව නොමිලේ සංවිධානයකළ වෛද්‍ය සායනයක්...
2024-11-28 18:30:00
ශ්‍රීලංකා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිනි ගීතාමණී කරුණාරත්න මහත්මිය සහ නව කළමනාකරණ අධ්‍යෂ වෛද්‍ය එම්.ජේ මාරසිංහ මහතා සිය ධුරයන්හි වැඩ බාර...
2024-11-21 18:30:00
ඡ්‍යොතිෂවේදය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන් හට නිවැරැදි ඡ්‍යොතිෂ දැනුම ලබා ගනිමින් එම විෂයය හැදෑරීමට සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද පුවත්පත අනුග්...
2024-10-31 18:30:00
‘ලෝක ළමා දිනය’ වෙනුවෙන් කොළඹ ‘කළම්ඹු රෝයල්ටි සිංහ සමාජය’ මඟින් පසුගිය දින දිස්ත්‍රික්ක 306 සී1 ‘ජාත්‍යන්තර සිංහ සමාජයේ’ හිටපු සිංහාධිපති සිංහ පන්තක...
2024-10-31 18:30:00
ඡ්‍යොතිෂවේදය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන් හට නිවැරැදි ඡ්‍යොතිෂ දැනුම ලබා ගනිමින් එම විෂයයහැදෑරීමට සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද පුවත්පත අනුග්...
2024-10-03 18:30:00
ජාත්‍යන්තර පාරම්පරික හෙළ වෙද පවුර විසින් වෛද්‍යවරු හතළිස්දෙනකුගේ සහභාගීත්වයෙන් පසුගිය පෝය දිනයේ ඉද්දමල්ගොඩ ශ්‍රී විසුද්ධාරාම පුරාණ විහාරස්ථානයේදී...
2024-09-26 18:30:00