වෛද්‍ය සායනයක්

ඔක්තෝබර් 13, 2023

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ තිඹිරිගස්යාය සංරක්ෂණ සභාවේ අනුග්‍රහය ඇතිව පසුගියදා වෛද්‍ය සායනයක් සිදුකරන ලදී. මේ සඳහා තිඹිරිගස්යාය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ සංරක්ෂණ සභා වෛද්‍යවරුන් පිරිසක් සහභාගී වූහ. මෙහිදී නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වූ වැඩිහිටි උත්සවයට පැමිණි වැඩිහිටියන් 200කට පමණ ප්‍රතිකාර කරන ලදී.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.