වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
වර්තමානයේ දේශීය වෛද්‍යවරුන් නාඩි මඟින් රෝග සෙවීමට මෙන්ම හඳුනා ගැනීමට උනන්දු නොවන්නේ ඒ පිළිබඳ දැනුම ලබා ගැනීමට මාර්ගයක් එනම් ගුරුවරුන් නොමැති නිසාත්, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් සමහර රෝග හඳුනා ගැනීමට වෛද්‍යවරුන් හුරු වීම නිසාත් ය....
සකල ජනමන සනසන ජන ජීවිතයේ පැවැත්ම ටික කලකට තහවුරු කරන සම්බුදුදහම හා ආයුර්වේදය සත්වයාට සොබාදහමින් දෙන ලද උත්තම පරිත්‍යාග දෙක බව ඓතිහාසික සාධකවලින් ප්රත්යක්ෂ වී ඇත. එම ශ්‍රේෂ්ඨතම ධර්මයත් ආයුර්වේදයත් සත්ව සන්තතියේ පැවැත්මට අදාළව කළ හා කරන...
අතීතයේ ශ්‍රී ලංකාවේ වතුර වළවල් හා සෑම නිවසකට පාහේ ළිං තිබුණි. ළිං ආශි‍්‍රතව කොහිල කොටුවක් දැකීමට අවස්ථාවක් තිබුණි. ඒත් අද වන විට ළිං වෙනුවට ජලය ගැනීමට, ජලය බෙදාහරිනු ලබන්නේ පයිප්ප ජලයෙනි. මේ නිසා ගෙදරට සීමාවී තිබූ කොහිල වගාව අද වන විට...
අතීතයේ ශ්‍රී ලංකාවේ වතුර වළවල් හා සෑම නිවසකට පාහේ ළිං තිබුණි. ළිං ආශි‍්‍රතව කොහිල කොටුවක් දැකීමට අවස්ථාවක් තිබුණි. ඒත් අද වන විට ළිං වෙනුවට ජලය ගැනීමට, ජලය බෙදාහරිනු ලබන්නේ පයිප්ප ජලයෙනි. මේ නිසා ගෙදරට සීමාවී තිබූ කොහිල වගාව අද වන විට...
මම ඖෂධයේ ශාකයේ පොත්ත සිනිදුය. සාමාන්‍යයෙන් මෙම ඖෂධීය ශාකය අඩි හතරක් පහක් පමණ උසට වැඩේ. පත්‍ර අඟල් තුනක්, පහක් අතර දිගටිව හටගනී. අණ්ඩාකාරය, කොළදාරය සම්පූර්ණය . එහි මල කහපාටට හුරු සුදු වර්ණවත්ය. දළ පාදයෙහි ඇතුල් පැත්ත බූව සහිතය. ශාකය බොහෝ...
මෙම රෝග තත්ත්වය සම්බන්ධව මුලින්ම ආයුර්වේදයේ කරුණු ලෙස පැහැදිලිව දක්වා ඇත්තේ චරක සංහිතාවේ චරක ආචාර්යතුමා විසින්මය. එම හැදින්වීමේදී මෙය සන්ධිගත අනිල නමින් හඳුන්වා දී ඇත.
එසේම ,
වාත පුර්ණ දෘතිස් පර්ශං
...
තුනටියේ සාමාන්‍ය වේදනාව කටීශූල යනුවෙන්ද තුනටියේ ඇතිවන තදබල වේදනාව කටීග්‍රහ යනුවෙන් ද අපි හඳුන්වමු. කටීග්‍රහ තත්ත්වය නව්‍ය වෛද්‍යක්‍රමයේ සඳහන් ඹ්භථඡධ - ඵචජපචත ඵනධදඤරතධඵඪඵ රෝගයට බොහෝ සේ සමානය.
සංවර්ධනය...
කම්මුල්ගාය, අඩප්පරය, ඇකන්සාව හා කර්ණමුලක ස්වරය යන නම්වලින් හඳුන්වනු ලබන රෝගයක් වන කම්මුල්ගාය බෝවෙන රෝගයකි. ග්‍රාමීය පෙදෙස්වල මෙම රෝගය වැලඳුණු විට එම දරුවන්ට දෙහි ඇඹුලින් නිල්දියකර නැතහොත් අලිහක්ක වතුරෙන් ගලගා කම්මුලේ ආලේපකර...
හෙළ ආහාර, හෙළ වෙදකම ඇතුළු ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකික අපේ මුතුන් මිත්තන් එදා නිරෝගීව චිරාත් කාලයක් ජීවත්වීමේ එකම රහස ඔවුන් භාවිත කළ ස්වභාවික ආහාර රටාව, ස්වභාවික පරිසරය සමඟ ඒකාත්මිකවු ජීවන රටාව සහ හෙළ ගොවිතැනයි....
ආයුර්වේදය යනු නිරෝගිමත්ව දිගු කලක් ජීවත් වීමට උගන්වන ශාස්ත්රයකි. සාර්ථක ජීවිතයක් ගත කිරීමට මෙන්ම සාර්ථක යුගදිවියක් ගත කිරීමටද උපදෙස් ආයුර්වේදයේ දක්වා ඇත. ඉපදීම වැඩිවියට පැමිණීම ඉගෙනීම විවාහයට සුදුසු වයස විවාහයට සුදුසු සහකාරිය සහකරු...
වියළි අත්තන කොළ දුම් ඇල්ලීම
හොඳින් උණුකරවා ගත් ජලය ආශ්වාස කිරීම
උණුවතුරට ලුණු දියකර බීමට දෙන්න. එවිට සෙම පිටවී සමනය ගෙන දෙයි.
කුප්පමේණිය කොළ යුෂට සහිඳ ලුණු දමා බීමට දීම
කුප්පමේනියා කොළ රතුලූනු සමව ගෙන කොටා උණුවතුරින්...
1 කොටස
සමස්තයක් වශයෙන් ගත් කළ මුඛ රෝග සඳහා වා, පිත්, සෙම් සන්නිපාතජ අවස්ථා සැලකිල්ලට ගෙන අවශ්‍ය ප්‍රතිකාරය කළ යුතු වේ. මේ සඳහා උෂ්ණ නැති සිසිල් ආහාර ගැනීම අතිශයින්ම සුදුසු ය. ඒ සමඟම අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය වලින්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960