වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
මෙම රෝගී තත්ත්වය සම ඇසුරු කොට ඇතිවන චර්ම රෝගයකි. මෙහිදී කිසිම ස්‍රාව වැගිරීමක් ඇති නොවන අතර, සමෙහි ඇතිවන විකෘතිතාවය මූලිකම ලක්ෂණය වේ. සමෙහි ත්රාමා නැමැති ස්තරයේ ඇතිවන වර්ණ විකෘතිතාවයකි.
සුදු කබර රෝගය ආයුර්වේද ග්‍රන්ථවල ශ්විත්‍ර, කිලාස,...
මේ නිසා දියවැඩියා රෝගීන් සඳහා බොහෝ ගුණ දෙන ඖෂධීය ශාක විවිධ අයුරින් යොදා ගැනීමට අපේ අය සමත් වෙලා තියෙනවා. මේ ශාක අතුරින් එක් ශාකයක් තමයි කෝවක්කා මෙය පමණ දැනගෙන භාවිතකළ යුතු ආහාරයක් වගේම ඖෂධයක් ලෙසයි සලකන්නේ.
දකුණු ආසියානු රටවල වියළි කලාපය...
ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ දිවුල් විශේෂයෙන් හෘද රෝගවලට හා අක්මා රෝගවලට බොහෝ ගුණදායක ඖෂධයකි. ආහාර රුචිකත්වය, ධාතු බල ශක්තිය වැඩි කරන පලතුරක් වන දිවුල් කොලෙස්ටරෝල් පාලනය කරන අතර, අතීසාර, ග්‍රහණි ,ශ්වාස අර්ශස්, දියවැඩියා, ශරීර විෂ ආදී...
ස්නානය සහ ජල ක්‍රීඩා පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝය. සිදුහත් කුමරු සතර පෙර නිමිති දුටුවේත් ජල ක්‍රීඩාවට සහ උයන් කෙළියට යන එන අතරතුරේදීය. කෙසේ වුවත් ආයුර්වේදයේ මෙම වටිනා උපදෙස් වත්මන් ජන ජීවිතයට ඇතුළත් කර ගැනීමෙන් සුවදායක ජීවිතයක් ගත කිරීමට මඟ සාදා ගත...
මහවැව ජයන්තිට
ඔබගේ සන්ධිවාත තත්ත්වයට මෙම කෂාය දින අටක් බොන්න. අරළු, බුළු, නෙල්ලි, පාවට්ටා මුල්, ඇහැල මුල්, රසකිඳ, බැබිල මුල්, කටුකරඬු මුල්, ඉරමුසු, හාතාවාරිය අල, තිරැස්සවාළු, වැටකේ මුල් කලං එක බැගින් ගෙන වතුර පත 16 - 2 ට සිඳ උදේ සවස පත එක...
කරාබු
ලවඩගං කටුකංතික්තං ලඝු නෙත්ර මිතං මිහ්හ දීපනං පාවනං රුව්යංපිත්තාසු නාශකාත් තෘෂ්ණා ජද්දි තථාධමානං ශුෂ්මාශු විනාශයෙන් කාසං ශ්වාසඤ්ච හික්කාඤ්ච කෂායං කෂ්යයතිධ්රැවම්
විශේෂයෙන් ගෙදර දොර අත් බෙහෙතක් ලෙස...
අනාගතයෙහි උපදින අල්පාෂුෂ මිනිසුන්ගේ බුද්ධිය ගැන සැලකූ එම සෘෂින්වහන්සේලා ආයුර්වේදය ක්‍රම අටකට බෙදා වෙන්කර ක්‍රම හා විධියේ සෙසු වෙද බුද්ධි ප්‍රභාවය දියුණුමට්ටමකට පමුණුවා ග්‍රන්ථාරූඪ කළ පොත් හා ග්රන්ථ වෙදකරණයේ දී අතිශයෝක්තියෙන් මුදවා...
01. ඇන්ටන් - කඳාන - වයස 46කි.
වෛද්‍යතුමනි, මගේ ලිංගය පුපුරයි. දියවැඩියාවට බටහිර ප්‍රතිකාර ගනිමි.
දියවැඩියාව බරපතල තත්ත්වයකට පත්ව ඇත. බෙහෙත්වල සැර බලපානු ලබයි. මෙම ප්‍රතිකාර කරන්න. සුවය ලැබේවි.
01. අරළු, බුළු, නෙල්ලි, ඉඟිනි ඇට,...
ආයුර්වේදයේදී සොයා ගෙන ඇති සිරුරට පැහැපත් වර්ණයක් ලබා දෙන වර්ණ කාරක ද්‍රව්‍යයන් 10 අතරටද රත් සඳුන් එක් වී තිබීම විශේෂත්වයකි. නමුත් සිරුර සිසිල් කරවන සුදු සඳුන්වලින් නම් සිරුරට පැහැපත් බවක් ගෙන නොදෙයි. සුදු සඳුන් සම පැහැපත් කරන බව බොහෝ දෙනා...
පුරාණයේ සිටම ග්‍රහ අපල දුරුවීමට නොයෙක් පිළියම් හඳුන්වා දී ඇත. ඒ ඒ ග්‍රහයන්ගෙන් ලැබෙන අපල අඩුකර ගැනීම සඳහා ද ග්‍රහ අපල නිසා ඇතිවන රෝග පීඩා සුවපත් කර ගැනීමට ඖෂධ වර්ග යෙදූ ජලයෙන් ස්නානය කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. පාඨකයින්ගේ දැන ගැනීම...
රෝග කාරක විෂබීජ නාසකයක් වන පරිසරය සුරකින සිසිලස ගෙන දෙන ප්‍රබල ඖෂධයක් වන කොහොඹ පැතිර පවත්නා වූ රෝගාබාධ අවස්ථාවලදී විෂබීජ නාශකයක් ලෙස භාවිතා කරති. දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී දෙනු ලබන බොහෝ ඖෂධවලට යොදා ගන්නා කොහොඹ රසායනික සංයුති...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960