බතල, ඉන්නල, හිඟුරල වගාවට ජනවාරි 31 සිකුරාදා උදේ 06.33ට දකුණ බලා සුබයි. සියාවස නැකැතට සෞම්‍ය යෝගයයි. අධෝමුඛ නැකතකි. පුරතියවකට ගජකරණයයි. කුවේර දේව බලයෙන් විශාල අල ලැබේ. කහ ඉඟුරු වගාවට ජනවාරි 31 සිකුරාදා උදේ 06.34 ට දකුණ බලා සුබයි. අධෝමුඛ නැකතකින් තත්කාල මකර ලග්න ගත බුධගෙන් පන්දහසක් දෝෂ නිවාරණය වේ. සරු අස්වැන්නක් ලැබේ. අර්තාපල් වගාවට ජනවාරි 31 සිකුරාදා උදේ 06.35ට දකුණ බලා සුබයි. තත්කාල මකර ලග්නයට දෙවැන්නේ ශනි ස්වක්ෂේත්ර ජය...
වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday