ආයුර්වේදයේ මූලික ඉගැන්වීම්

පෙබරවාරි 21, 2020

නීරෝගී දිගු ජීවිත කාලයක් ගත කිරීමට ආයුර්වේදයේ දැනුම උපකාර කරගත හැකි වන අතර විවිධ අවස්ථා වලදී ඔබට ආයුර්වේද යෙදුම් අසන්නට දකින්නට හැකිවනු ඇත. අපි අද ඔබ වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ ආයුර්වේදයේ සඳහන් මූලික ඉගැන්වීම් කීපයක් ගැනය.

පංච භූත

මුළු විශ්වයම නිර්මාණය වී ඇති මූලික ඒකක පංච භූත හඳුන්වයි. මෙය භූත වර්ග 5 ක එකමුතුවකි.

ඒවානම්

පථවි භූතය – ඝන රළු පදාර්ථ වේ

ආපෝ භූතය – ද්‍රව පදාර්ථ වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.