වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
අක්මාවේ රෝග ලක්ෂණ Hepatitis
රෝගියා විසින් පවසන රෝග ලක්ෂණ (Symptoms) -වෛද්‍යවරයා විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව සොයාගන්නා ලද රෝග ලක්ෂණ (Signs) ඇස් කහ පැහැ ගැන්වීම – ඇස් කහ පැහැ ගැන්වීම (වෛද්‍යවරයා මෙය තහවුරු කරයි)
උණ – පිරිමියෙකුගේ පියයුරු විශාල වීම
කෑම අරුචිය – පුරුෂයන්ගේ ලිංගිත අප්‍රාණිකත්වය
වමනය – පිරිමියෙකුගේ ශරීරයේ රෝම කූප අඩුවීම
උදරයේ දකුණු පෙදෙසේ ඉහළ කෙළවරේ ඇතිවන වේදනාව – කල්පනාව මඳගතිය
බඩ පිපුම ,උදරය මහත්වීම – අල්ල කැසීම
වළලුකර හා පෙදා ඉදිමුම – පපුවේ කුඩා රුධිර පැල්ලම් (Spider Naevi) (මකුළුවෙකුගේ ආකාරයට)
ලේ වමනය – අල්ලේ ඇතිවන රතු පැහැය
මළපහ කළු පැහැයෙන් පිටවීම –පැරොට්ඩ් ග්‍රන්ථි ඉදිමීම
මල සමඟ රුධිරය පිටවීම – ප්ලීහාව විශාලවීම
මුත්‍රා දුඹුරු පැහැ ගැනීම – සිරුර කැසීම නිසා ඇතිවූ සීරීම් ලකුණු
මලපහවල කහ පැහැය අඩුවීම – උදරය තුළ දියර පිරීම
කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම -පාද සහ වළලු කර ඉදිමීම
හෙපටයිටීස් ඒ 99.9% ක් ප්‍රතිකාර මඟින් සුවකළ හැකි අතර, හෙපටයිටීස් ඒ රෝගයෙන් යම් කෙනෙකු මිය යන්නේ නම් දහසකට එක් රෝගියෙකුට කලාතුරකින් ඇතිවන තත්ත්වයකි.
වෛද්‍ය
නිරූපා සංජීවනී රත්නායක
බදුල්ල