මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක්

ජනවාරි 24, 2025

දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරි කාංචනා පුංචිහේවා විසින් සම්බන්ධීකරණය කරන ලදුව තිඹිරිගස්යාය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය මුරැෂලින් සහ වෛද්‍ය සුරංගා විසින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව වෘත්තිය පුහුණු අධිකාරිය සමඟ එක්ව වැල්ලවත්ත පෙදෙසේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පවත්වන ලද වැඩමුළුවේ අවස්ථාවක් ඡායාරූපයෙන් දැක්වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.