වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
රවි දෙවැන්නේ ගෝචර ගමන
පවුලේ අය අතර අඬ දබර ඇතිවේ. සැමියා බිරිඳ කියනදේ අහන්නේ නැත. බිරිඳත් සැමියාගේ කීම්වලට එතරම් කන් දෙන්නේ නැත. මෙම කාලය අත ඉතුරු කරගත් මුදල් පවා වැයවේ. සමහරවිට මුදල් ණයට ගැනීමක් සිදුවේ. එයත් කීප පලකට ගොස්...
2022 මාර්තු 02 බදාදා රාත්‍රී 10.04 ට බුද, ශනි යුද වදී. එයින් ශනිට ජය අයත් වේ. ග්‍රහයන් දෙදෙනකු එකම රාශියේ එකම අංශකයේ ගමන් කරන විට එක ග්‍රහයකුගේ කිරණවළල්ලට අනෙක් ග්‍රහයා ආවරණය වීම ග්‍රහයුද්ධ ලෙස හැඳින්වේ.
...
මේ දිනවල ජන සමාජය තුළ නිතර කතාබහ වන හා අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබෙන ප්රමුඛ මාතෘකාවක් වී ඇත්තේ විවිධාකාරයේ අනතුරු, ස්වාභාවික විපත් හේතුවෙන් මිය යන සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබීමයි.
විශේෂයෙන් යුද්ධය...
මේෂ, සිංහ, තුලා, කන්‍යා හා කුම්භ යන රාශි සමූහයේ සියලුම ග්‍රහයින් පිහිටීම රාජ යෝගයකි.
මිථුන, කටක, ධනු, කන්‍යා, හා මීන රාශිවල සියලු ග්‍රහයින් සමූහය යෙදීම රාජ යෝගයකි.
ලග්නය කන්‍යාව වී බුධ, සඳු, ගුරු හිද කුජ පස්වැන්න වීම....
ග්‍රහයා අසුබ වූ විට ඒ වෙනුවෙන් කරන ස්නානයට ග්‍රහ ප්‍රසාදය පිණිස ගනු ලබන ඖෂධ වර්ග පහත පරිදි වේ.
රවි - කොට්ටම්, වැල්මී, නෙළුම් අල, එනසාල්, මනෝශීල, සැවැන්දරා, දේවදුරු
චන්ද්‍ර - පලිගු, ගජමද, බෙලි, මුතු, නෙලුම්, කවඩි
බුධ...
ඡ්‍යොතිෂ වාස්තු විද්‍යාඥයාට නිවැරදිව වාස්තු දෝෂ හරණයක් සිදු කිරීම සුළු පටු කාරණාවක් නොවේ. මන්ද අලුතෙන් නිවසක් ඉදිකිරීමේ දී වඩා තනා ඇති හෝ පැරණි නිවෙස්වල වාස්තු දෝෂ පරීක්ෂණය අපහසු කාරියකි.
සමහර අවස්ථාවන්හිදී නිවසේ ප්‍රමාණය අනුව...
2020.11.20 පස්වරු 13.23 ට මකර රාශියට පැමිණ 2020 දෙවැනිවරටත් ගුරු නීච වේ. මනුෂ්‍යයාගේ දියුණුවට, සැපයට, ගුණ ගරුක භාවයට, අධිපති ගුරුයි. ධනකාරක ද ඔහුමය. මෙයට කලින් මේ අවුරුද්දේම 2020 මාර්තු 30 ගුරු නීච වුණි. එහිදී එම මකර රාශියේ සෙනසුරු සහ උච්ච...
බුධ මණ්ඩලය තුළ පැහැදිලි කතිරයක් පිහිටීම ඉතා ප්‍රබල දෛවය රේඛාවන් පිහිටීම මඟින් ඉහළට යන රේඛා පිහිටීමත් කුජ මණ්ඩලයන් හොඳින් පිහිටි අය ව්‍යාපාරිකයන්ය .
ඉපැරණි හස්ත රේඛා ශාස්ත්‍රයෙන් එක් එක් අය සඳහා ගැළපෙන රැකියාවන්...
මේෂ ලග්නය -
රාශි චක්‍රයේ පළමු රාශිය වන්නේ මේෂ රාශියයි. චර ලග්නයක් වන මේෂ රාශියෙහි ලග්නාධිපති කුජය. මේෂ ලග්නයට අට අධිපති වන්නේ ද කුජය. එසේ වුවද මේෂ රාශිය කුජගේ මූල ත්‍රිකෝණ රාශිය වීමත් මේෂයට කුජ ලග්නාධිපති වීමත් නිසා ශුභඵල...
හිමව ඇති බල තෙදිනි මනුසත වෙතට යහපත නිතර සදමින
පිනැති සිරිවස් - දෙව් සෙනෙවි - ගණ දෙවිද නිති ගැති වඳිමි බැතියෙන
නිකිණි මස තුළ සියලු දින වල මුහුණ දෙන තරඟයට කුළුනින...
මනුෂ්‍යත්වයක් ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ කියල පැරණි කතාවක් කොච්චරවත් අහල ඇති. එහෙම කිව්වේ එසේ සිදුවීමක් කොච්චර දුර්ලභ කාර්යයක් ද කියල හඳුන්වාදීමට කිව්වොත් වැරදි නැහැ. ලොව ඉපදුන ඉපදෙන හැම කෙනෙක්ම වාසනාවන්තයි. ...
මන්ත්‍ර කර්මය සඳහා ආසන කිහිප ආකාරයකින් සකස්කර ගනී. එහෙත් ආධුනිකයන්ට පහසුක්‍රම කිහිපයක් මේ සමඟ ඉදිරිපත් කරමි. මල් තටුව මල් බුලත් පුටුව, ඇදැති පුටුව, පුට්ටු තටුව, මල් තටුව, පිදේනි තටුව ආදී වශයෙන් නානාප්‍රකාර නම්වලින් යුත් මල් තටු රාශියකි....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960