වර්ෂ 2025 ක්වූ February 14 වැනිදා Friday
දෛව අංකය සොයා ගැනීමට සුබසෙත පාඨක ඔබට දැනටමත් හැකියාව ඇති බව විශ්වාස කරමු. එහෙත් ඔබේ පහසුව වෙනුවෙන් අපි එක් උදාහරණයක් ඉදිරිපත් කරන්නේ ඔබේ දෛව අංකය අනුව 2025 කෙසේද යන්න වසර මුලදීම දැනගැනීමෙන් සුබවාදී දේ තවත් සුබ කර ගැනීමටත් යම් ගැටලුකාරී තත්ත්වයක්...
අංක විද්‍යාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ අය තම දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු දක්නට ලැබේ. සමාජයේ බොහෝ දෙනෙක් වාසනා අංකය නමින් ද මෙය හඳුන්වයි. පුද්ගලයකුගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් කාරණා සම්බන්ධයෙන් දෛව අංකය සුවිශේෂී තැනක් හිමිකර...
අංක විද්‍යාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ අය තම දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු දක්නට ලැබේ. සමාජයේ බොහෝ දෙනෙක් වාසනා අංකය නමින් ද මෙය හඳුන්වයි. පුද්ගලයකුගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් කාරණා සම්බන්ධයෙන් දෛව අංකය සුවිශේෂී තැනක් හිමිකර...
ජන්ම අංක නවයෙන් උපන් ඔබ අඟහරු හෙවත් කුජ ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. මේ අය තම අරමුණු සාර්ථක කර ගැනීම සඳහා නොපසුබට උත්සාහයෙන් ක්‍රියා කරයි. හොඳ ශක්ති සම්පන්න බවක් ද තිබේ. බොහෝ ගෞරවය සහ පිළිගැනීම බලාපොරොත්තු වෙයි. තම ගෞරවය ආරක්ෂා කරගැනීමටද...
ජන්ම අංක අටෙන් උපදින අය සෙනසුරු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. සෙනසුරු ඉතා සෙමින් ගමන් කරන ග්‍රහයෙකි. එක රාශියක් තුළ වසර දෙකහමාරක පමණ කාලයක් ගමන් කරයි. ඒ අනුව ජන්ම අංක අටෙන් උපන් අයද ඉතා සෙමින් කටයුතු කළත් බොහොම හොඳ ස්ථිරසාර...
ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 7, 16 හෝ 25 යන දිනයක නම් ඔබගේ ජන්ම අංකය වන්නේ අංක හතයි. මෙය නෙප්චූන් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. තවත් තැනක එය වරුණ ග්‍රහයා ලෙස ද හඳුන්වනු ලබයි. ජල ග්‍රහයකු වන නෙප්චූන් ග්‍රහයාගේ ශක්ති කම්පන බලවේගයන්ට යටත්ව උප්පත්තිය...
ජන්ම අංක හය නියෝජනය කරන්නේ ග්‍රහ මණ්ඩලයේ සිකුරු ග්‍රහයා විසිනි. එබැවින් ජන්ම අංක 6 න් උපන් ඔබ සිකුරු හෙවත් වීනස් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. ග්‍රහ මණ්ඩලය තුළ ඉතා දීප්තිමත් තාරකාවක් වන සිකුරු ග්‍රහයා අලංකාරය, විනෝදය, සතුට, කාමය සහ...
ජන්ම අංක 5 බුධ ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. මොවුන් නවීන අදහස් ඇති ක්‍රියාශීලී මනසක් ඇති ප්‍රායෝගික පුද්ගලයන් වෙයි. ඕනෑම දෙයක් පිළිබඳව ගැඹුරින් විනිවිද සිතීමේ ශක්තියක් ඇත. ඥානයට අධිපති බුධ නියෝජනය කරන බැවින් ඉතාමත් තීක්ෂණ බුද්ධියක් ඥානයක්...
ජන්ම අංක 04 න් උපන් ඔබ පිළිබඳ සුබාසුබ තත්ත්වයන් , චරිත ලක්ෂණ හා දුර්වලතාවයන් පිළිබඳව අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව විමසා බලමු.
අංක හතර යුරේනස් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. එහෙත් පෙරදිග ඡ්‍යොතිෂ විද්‍යාවට අනුව එය රාහු ලෙසද සලකනු ලබයි....
මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ ජන්ම අංකය 3 බවට පත්වී උපන් ඔබගේ චරිතය තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණ සහ ඔබගේ යහපත් ගුණාංග මෙන්ම දුර්වලතා ආදිය පිළිබඳ සවිස්තරාත්මක විග්රහයකි. අංක විද්‍යා ජෝතිෂ්‍යයට අනුව අංක 3 සෘජුවම නියෝජනය කරන්නේ බ්‍රහස්පති ග්‍රහ...
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව මේ ලිපියෙන් විස්තර වන්නේ ජන්ම අංක දෙකෙන් උපන් ඔබගේ චරිත ස්වභාවය ගතිගුණ දුර්වලතා පිළිබඳ විග්රහයකි. ඕනෑම මාසයක 2,11, 20,29 දිනක උපන් ඔබගේ ජන්ම අංකය 2 ලෙස තනි අංකයකට සුළු කරගත හැකිය. ජන්ම අංක දෙකෙන් උපන් අය පෘථිවියට...
මාසය කුමක් වුණත් ඔබ ඉපදුණේ 1, 10, 19, 28 යන දිනයක නම් ඔබගේ ජන්ම අංකය වන්නේ අංක 01 යි. ජන්ම අංක එකෙන් උපත ලබන අය රවි ග්‍රහයාගේ ශක්ති බලයට යටත්ව ක්‍රියාත්මක වෙයි. එමගින් ඔවුන් තුළින් කැපී පෙනෙන විශේෂ ලක්ෂණ ගණනාවක් හඳුනා ගැනීමට පුළුවන්. ඒවා නම්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960