වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
“මොකද වසන්ත පුතා මේ පැත්තෙ. අසනීපයක්වත්ද? බෙහෙත් ගන්නද?”“අසනීපයක් නම් නැහැ වෙද මහත්තයෝ. මම ආවෙ ඔබතුමා මුණ ගැහෙන්න. මට ඔබතුමාගෙන් සුවඳකොට්ටන්...
2024-09-19 18:30:00
දිව තොල් පැලෙනවාටසමන්පිච්ච (ළා පහේ) කොළ ගෙන තලතෙලින් අඹරා දිවේ තොලේ ගානුපත්තෑ විෂට කඩුපහර , කැකුලු හාල් පානු වතුරෙන් අඹරා කෑ මුඛයේ ගානු.නින්දෙන් මූත්...
2024-09-19 18:30:00
“අම්මේ... බලන්නකෝ මේ ඇට්ටේරිය මල්වල සුවඳ. ගහ පුරාම මල් පිපිලා .පළාතම සුවදයි.“ඔව් දුවේ .ඇට්ටේරිය මල් පිපුනම හැම තැනම සුවදයි. මම ඔය ගහ හිටවල දැන්...
2024-09-12 18:30:00
“මොකද ජයසේන අත වෙලාගෙන? වැටිලා කැඩුනද...?”“ඔව් වෙද මහත්තයෝ මීට මාස දෙකකට විතර ඉස්සෙල්ලා නේ වැටිලා කැඩුණේ. ඒවාට බේත් කරල හොඳ වෙලානේ තිබුණේ. ඒ වුණාට...
2024-09-05 18:30:00
“ළමයි...මොකද මේ එළියට වෙලා කරන්නේ. දැන් තියෙන්නේ ද්‍රව්‍ය ගුණ පාඩම නේද?.”යනුවෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අවසාන වසරේ සිසුන් වෙත පැමිණි ජයසිංහ...
2024-08-29 18:30:00
“ගයනි අක්කේ. ඔයා මේ වෙලාවෙ වැඩක්ද?”“ඇයි පියුමි නංගි. මම මේ වෙලාවෙනම් වැඩක නෙවෙයි හිටියෙ.මොකද වුවමනාවක් ද නංගී?”“ඔව් අක්කෙ වුවමනාවකට තමයි ආවෙ....
2024-08-22 18:30:00
“සේකර මහත්තය අද උදේ පාන්දරම මොකද මේ පැත්තෙ? පත්තරේට ලිපියක් වත් ලියන්නද?”“ඔව්. ඒ අදහසින් තමයි ජයසේන මහත්තයෝ ඔබතුමා හමුවෙන්න ආවෙ. අද බෙහෙත්...
2024-08-15 18:30:00
“මොකද ඉස්කෝලේ නෝනා... දුවත් එක්ක කොහේ යන ගමන්ද?”“වෙන කොහේවත් නෙවෙයි.වෙද නෝනා මෙහේටමයි ආවෙ. මේ දුවට බේත් ටිකක් ගන්න” “ඇයි? මොකක්ද දුවට තියෙන අසනීපය....
2024-08-08 18:30:00
“මොකද සේනානි මිස් අද නිවාඩු දවසෙ උදේම මේ පැත්තෙ .අසනීපයක්වත්ද?”“අනේ නැහැ .අසනීපයක් නෙවෙයි .මම මේ වෙද නෝනා හමුවෙන්න ආවෙ. වෙන අවශ්‍යතාවයකට.”“ඇයි...
2024-08-01 18:30:00
බටහිර වෛද්‍ය ක්‍රමය මෙරටට පැමිණීමට පෙරාතුව මෙරට අතිදියුණු බලගතු පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයක් තිබී ඇති බැව් පෞරාණික නටබුන්, නෂ්ටාවශේෂ ලේඛන තුඩ...
2024-08-01 18:30:00
“මොකද ගාමිණී ස්කෝලෙ මහත්තයෝ උදේ පාන්දරම . බෙහෙත් ගන්නද?”“අපේ සිරිසේන වෙද මහත්තයෝ. මම උදේම ටවුමට යන ගමන්. ඔබතුමා බේත් සාප්පුව ඇරල තියෙන නිසා නැවතුණා....
2024-07-25 18:30:00
අවසන් වසරේ ආයුර්වේද වෛද්‍ය සිසු සිසුවියන්ට ද්‍රව්‍ය ගුණ විෂයය කිරීම සඳහා පැමිණි විජිත වෛද්‍යාචාර්යතුමා දේශනය ආරම්භ කළේය.“දැන් ඔයගොල්ලෝ අවසන් වසරේ...
2024-07-18 18:30:00
සෙම් ගෙඩි නැසීමට1. සර්වවිෂාදී තෛලය බෙල්ලේ ගා පොල්තෙල් පහනකින් රත්කර ගත් බුලත් කොළයකින් තවන්න. සර්ව විෂාදි තෛලය අමු ඉඟුරු යුෂ සමඟ කලවම් කර සෙම්...
2024-07-18 18:30:00
“මොකද සිරිසේන මේ ගංසූරිය අත්තක් අතේ තියාගෙන.”“නැහැ වෙද මහත්තයෝ මම මේ ආවෙ මේ ගංසූරිය ගැන විස්තර ටිකක් දැන ගන්න. මොකද අපේ ගෙදර ළඟ ගහක් තියෙනවා. ගොඩක්...
2024-07-11 18:30:00
අපට ආවේණික වූ පැරැණි කල ජීවන රටාව නීරෝගිකම සෞඛ්‍ය සම්පන්න භාවය නිරායාසයෙන්ම ළං කර දෙන්නක් විය. ඔබේ ගමේ ශතවර්ෂාධිකව ජීවත් වූවන් ගැන සොයා බැලුවහොත්...
2024-07-11 18:30:00
“මොකද දුව ආවෙ... බෙහෙත් ගන්නද?” යනුවෙන් උදෑසනම තමා හමුවට පැමිණි තරුණිය ගෙන් නිශානී වෛද්‍යතුමිය විමසුවාය.“නැහැ. වෙද නෝනා මම ආවෙ බෙහෙත් ගන්න...
2024-07-04 18:30:00