සුව ක්‍රම

සැප්තැම්බර් 6, 2024

 

ඖෂධ මැතිරීම

සියලුම සිංහල තෙල් බෙහෙත් අරිෂ්ඨ රසායන චූර්ණ ආසව ආලේප වර්ග 108 වර මතුරන්න බොන්න.

මන්ත්‍රය - ඕං නමෝ භගවතෝ භෛ්‍යරශ්‍ය ගුරුවේ වෛද්‍යQය සම්ම්‍යක් සම්බුද්ධාය.

වශී ආකර්ෂණ ගුරුකමක්

ඕං නමෝ මන්ජුහේ බාතියලාභ භූමි ඒහි ඒස්වහඞ නාම පත්‍රයේ ලියා මීතෙලින් රත්කරන්න අවශ්‍ය අය තමාවෙත ඒවි. හැරගිය අය නැවත ඒවි. දින 7 ක් කළ යුතු වේ.

 

ඇස්වහ කටවහ දුරුවීමට

ළිං ජල බඳුනකට වී, අතුරුකෑල්ලක්, කපු ඇට, අබ දමා කොළ හතක් ඇති දෙහි අත්තක්ද දමා ඉරිදා අලුයම කපුටන් හැඬීමට පෙර 108 වරක් මේ මන්ත්‍රයෙන් ජපකර ආතුරයාට කට සෝදන්න. ඇඟේ ගාන්න දෙන්න. ඇස්වහ කටවහ හෝවහ දුරුවේ. ශාන්තිය සැලසේ.

ඕං කීකරු නොකීකරු ඇස්වහ කටවහ
අදහිටන් ........නම............ නෑ. ඉතාම සත්ත ගුරුකමක්.
දවසේ සියලු කටයුතු සාර්ථක වීමට
ඕං ජීව ශක්ති නමෝ නමඞ

යන මන්ත්‍රය 21 වාරයක් උදේ අවදි වී කියන්න. නැඟෙනහිර දිසාව බල

ා ඔබේ දවසේ සියලුම වැඩ සාර්ථක වේ. ජය ලැබේ. මුදල් ලැබීම් ඇතිවේ. දින 90ක් නොකඩවා කියවීමෙන් මිල මුදල් ලැබීමේ වාසනාව පෑදේ. පැරණි ගුරුකමක්.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.