වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ආයුර්වේදයේ මූලික ඉගැන්වීම්
පෙබරවාරි 21, 2020
නීරෝගී දිගු ජීවිත කාලයක් ගත කිරීමට ආයුර්වේදයේ දැනුම උපකාර කරගත හැකි වන අතර විවිධ අවස්ථා වලදී ඔබට ආයුර්වේද යෙදුම් අසන්නට දකින්නට හැකිවනු ඇත. අපි අද ඔබ වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ ආයුර්වේදයේ සඳහන් මූලික ඉගැන්වීම් කීපයක් ගැනය.
පංච භූත
මුළු විශ්වයම නිර්මාණය වී ඇති මූලික ඒකක පංච භූත හඳුන්වයි. මෙය භූත වර්ග 5 ක එකමුතුවකි.
ඒවානම්
පථවි භූතය – ඝන රළු පදාර්ථ වේ
ආපෝ භූතය – ද්‍රව පදාර්ථ වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ජී.කේ.එල්. ප්‍රදිනාන්දු, මල්වත්ත පාරප්රශ්නය -වෛද්‍යතුමනි, හතළිස් තුන් හැවිරිදි මම පෞද්ගලික ආයතනයක ලිපිකරුවකු ලෙස සේවය කරන විවාහකයෙකි. සමහර දිනවල...
2024-09-19 18:30:00
ගෝල කුහර ගණයට ගැනෙන උරහිස සන්ධිය ශරීරයේ චලන පරාසය වැඩිම සන්ධිය ලෙස දක්වන්නට පුළුවන්. සන්ධියක චලන පරාසය වැඩිවන විට එහි ස්ථාවරතාවය ස්වභාවයෙන්ම අඩුවනවා...
2024-09-19 18:30:00
මේෂය බඩ ලෙඩ ඉහෙන් පහළ ලෙඩ වුණ හෝ ඉස ගිනියන් දන්නේ පිටිමුසු කැවිලිද කාලා ලෙඩ ගෙවල යකුන් හට යැද පන්නේ වෘෂභය සුදු කැවිලි ද කිරි මුසු කොට කාලා ආ ලෙඩ දැන...
2024-09-19 18:30:00
ඒ.කේ. මොහොට්ටි - රත්මලාන ප්රශ්නය වෛද්‍යතුමනි, තිස්දෙහැවිරිදි මා මැහුම් ආයතනයක සේවය කරන සේවිකාවක්මි. දින කීපයක සිට මගේ දකුණුූ අත පැත්තේ...
2024-09-12 18:30:00
කටී වායුවටරඳවා ඇවිත් පිටි පස්සේ සිටී නම් නොච්චි දා ලා පිසලා දෙවා නම් ඒත් ඌ නොගොස් එතනම සිටී නම් කනත් එක්ක මුල කල අඹුවම දීපම්කටී වායුව ඇති වූ විට නික...
2024-09-12 18:30:00
ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව පුරා විවිධ කාලයන්හි වරින් වර පැතිර ගියද, දැන් හැම කාලෙකම වාගේ පවතින බරපතළ මාරාන්තික රෝගී තත්ත්වයක් මෙන්ම සුව වූ පසුද...
2024-09-05 18:30:00
අස්ථි සහ පේෂි පද්ධතියට වැලඳෙන රෝග සැලකීමේදී විවිධ රැකියා සහ නිශ්චිත ශාරීරික ක්‍රියාකාරකම් කරන පුද්ගල කාණ්ඩවලට වැලඳෙන සුවිශේෂී ආබාධ තත්ත්වයන්...
2024-09-05 18:30:00
ඖෂධ මැතිරීමසියලුම සිංහල තෙල් බෙහෙත් අරිෂ්ඨ රසායන චූර්ණ ආසව ආලේප වර්ග 108 වර මතුරන්න බොන්න.මන්ත්‍රය - ඕං නමෝ භගවතෝ භෛ්යරශ්ය ගුරුවේ වෛද්‍යQය...
2024-09-05 18:30:00
උණට කූට මත නාගරා අඹු සොඳ කට කාරී අටඹු ගෙනා සිටි අඹු එකෙකුට බේරී සිටි අඹු කනා සුනුලා පස් දින නෑරී අට වන ජොරා බැට කාගෙන යයි බේරී කූට කියන්නේ...
2024-09-05 18:30:00
මැණික් කටුව සන්ධිය දෑත්වල සියුම් චලන පවත්වාගෙන යාමට වැදගත් වනවා. නැමීම (Flexion), දිග හැරීම (Extension), දෙපසට අපගමනය කිරීම (Ulnar deviation,...
2024-08-29 18:30:00
නන්දාවතී - තිහගොඩප්රශ්නය - වෛද්‍යතුමනි, ආහාර විෂවීමෙන් හා ගුණාත්මක ආහාර නොගැනීමෙන් රෝගීවන බවත් තන්තුමය ආහාර ගැනීමෙන් නිරෝගීවන බවත් බොහෝවිට වෛද්...
2024-08-22 18:30:00
සන්ධිවලට වැලඳෙන රෝග සැලකීමේදී ආතරයිටිස් හෙවත් සන්ධි ප්‍රදාහයික තත්ත්වය ප්‍රධාන රෝග වර්ගය ලෙස දක්වන්නට පුළුවන්. සන්ධි ප්‍රදාහ රෝග සැලකීමේදී ද ප්‍රභේද...
2024-08-22 18:30:00
ලොව වෙසෙන සෑම සත්ත්වයකුම දෙනෙත ආරක්ෂා කර ගැනීමට උත්සුක වන බව නොරහසකි. එහෙත් මනුසතාගේ තරමට තිරශ්චීන (තිරිසන්) සත්ත්වයන්ගේ ඇස් පෙනීම දුර්වල නොවන බව ප්...
2024-08-22 18:30:00
කේ. පි‍්‍රයංගිකා - සීදුවප්රශ්නය -වෛද්‍යතුමනි, මා 32 හැවිරිදි මැහුම් ආයතනයක වැඩ කරන කාන්තාවක්මි. දිවා ආහාරය ගැනීම සමහර දිනවල එක එක වෙලාවටයි ගන්න...
2024-08-15 18:30:00
උරහිස සන්ධියේ වේදනාව වයස් භේදයකින් තොරව ගෑණු පිරිමි සැමදෙනාටම පීඩා විඳීමට සිදුවන තත්ත්වයක්. උරහිසේ වේදනාව රෝග ලක්ෂණයක් වන අතර එම රෝග ලක්ෂණ...
2024-08-15 18:30:00
වාද්දුවේ හිමාලිප්රශ්නය - වෛද්‍යතුමනි, මගේ බාල දියණිය සිව්වැනි වසරේ ඉගෙනුම ලබයි. පන්තිභාර ගුරුතුමිය සෞඛ්‍යය පාඩමක් කියාදෙමින් රෝගාබාධවලින්...
2024-08-08 18:30:00