වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 17 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 16, 2023
ඉර උදාව - පෙ.ව. 05.56
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - ප.ව. 04.53 සිට ප.ව. 06.00
සුබ දිශාව - දකුණ
මේෂ
සිතට සැකයක් ඇතිවන දිනයකි. කරන කියන වැඩකටයුතු පවා සැක සහිතව කිරීමට සිදුවේ. මිල මුදල් පිළිබඳ ගැටලු ඇති කරයි. සිතේ චංචල බවක්ද ඇතිවේ. නිතර අදහස් වෙනස් කරයි.
වෘෂභ
අවුල් වියවුල් සහිත දිනයකි. කථාවට අකමැති ගතියක් හෝ ප්‍රමාණයට වඩා කථාවට ලැදි බවක් පෙන්වයි. අලාභ හානි තම කටයුතුවලට බාධා හා හිරිහැර ද ඇතිවේ.
මිථුන
සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කරයි. තමා ගැන පමණක් සිතා කටයුතු කරයි. හිතවත් අයකු මුණ ගැසීමෙන් සුළු සුළු ලාභද ඇතිවනු ඇත. ආගමානුකූලව පින්දහම් කටයුතුª කෙරෙහි සිත යොදවා ක්‍රියා කිරීමෙන් තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත.
කටක
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර අන් අය හා සම්බන්ධව කරන කටයුතුවලදී සිත් රිදීම් පාඩු අලාභ හානි ගෙන දෙනු ඇත. පාදවල පීඩාවන් ඇතිවීමට ද ඉඩ තිබේ.
සිංහ
දියුණුවට කටයුතු සැලසෙන අතර වාසනාවන්ත දවසකි. ඥාති මිත්‍රාදීන් සමඟ පී‍්‍රතියෙන් කටයුතු කිරීමට ද හැකි වේ. මුදල් ලාභ ලැබෙනු ඇත. කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතිය ද සැනසීමද ලැබෙනු ඇත.
කන්‍යා
තම තත්ත්වය උසස් කර ගැනීමට සිතන දිනයකි. උසස් අය සමඟ ආශ්‍රය ඇති වේ. විශේෂයෙන් මවගෙන් උපකාර ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අය සමඟ එකට එකතු වී කටයුතු කිරීමට ද ලැබෙනු ඇත.
තුලා
සිත් තැවුල් කණගාටු සහිත දිනයකි. උසස් අයගේ දෝෂාරෝපණයට ලක්වනු ඇත. නැතහොත් ගෙදර වැඩිහිටියකුගෙන් හෝ දෝෂාරෝපණයක් අසන්නට සිදුවේ. පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි.
වෘශ්චික
අවුල් වියවුල් සහිත දිනයක් වන අතර කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් හෝ වැඩට උනන්දුව නැතිව කාලය ගත කරනු ඇත. කම්මැලි අලස ගති නිදිමත ගතිද ඇතිවේ.
ධනු
තම ගෞරවයට පාත්‍රවන දිනයක් වන අතර දියුණුවට ද වැඩ කටයුතු සැලසේ. සැප පහසුව ඇතිව නිදා ගැනීමට ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අය නිසා සිතට සතුටක් ගෙන දෙන කාලයකි. මිල මුදල් ලාභයක්ද හිමිකරයි.
මකර
ගෙදර දොර වාසනාවන්ත වන අතර කරන කටයුතුවලින් ජය ලැබේ. සිතේ සතුටට කරුණු යෙදේ. සුළු සුළු මුදල ලාභ ඇති කාලයක් බැවින් ලොතරැයි වාසනාව උරගා බැලීම යහපත් වනු ඇත.
කුම්භ
අමුතු දේ කෙරෙහි සිත යොමු වන අතර විනෝදයෙන් සිටීමට ඉඩ පහසුකම් ලැබුණත් ඒවායින් සිතට කිසිම පී‍්‍රතියක් අත් නොකරයි. හිතේ පැටලැවිලි ගතියක්ද ඇතිවනු ඇතිවේ. කම්සැපට බාධා ඇතිවේ.
මීන
වියදම් අධික දිනයක් වන අතර කථාව නිසා අන් අය සමඟ මතභේද සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් කථාවේදී පරිස්සම් විය යුතුය. ඥාති මිත්‍රාදීන් සමඟ වුවත් මතභේද සහිත සිදුවීම්වලට මුහුණදීමට සිදුවේ. පපුවේ සෙම ගතිය වැඩිවනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - පෙ.ව. 07.26 සිට 09.00 දක්වා සුබ දිශාව - නැඟෙනහිර ...
2023-06-04 11:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - පෙ.ව. 07.27 සිට 09.03 දක්වා සුබ දිශාව - දකුණ මේෂ සිත්...
2023-06-04 04:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - පෙ.ව. 09.01 සිට 10.35 දක්වා සුබ දිශාව - උතුර මේෂ ...
2023-06-03 04:30:00
ජය භූමිය යනු කුමක්ද එහි කවර ප්‍රයෝජනයක්ද යන්න සරලව ඔබට පැහැදිලි කිරීම සඳහා පෙර සකසන ලිපි තුනම උපයෝගී වන්නට ඇතැයි සිතමි. ‘ජය භූමිය’ යන සංකල්පය...
2023-06-01 18:30:00
ඉර උදාව - 05.53ඉර බැසීම - 06.23 රාහු කාලයඋදේ 10.34 - 12.08 රාත්‍රී 10.42 - 12.09 සුබ දිශාව - නැඟෙනහිර ...
2023-06-01 17:30:00
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 01.41 - 03.16සුබ දිශාව – අලුයම 01.34 - 03.01 සුබ දිශාව – නැඟෙනහිර මේෂ...
2023-05-31 15:30:00
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 12.08 -01.42රාත්‍රී 12.08 -01.34සුබ දිශාව – නැඟෙනහිර මේෂපවුලේ කටයුතු පිළිබඳ...
2023-05-30 13:45:00
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 12.08 -01.42රාත්‍රී 12.08 -01.34සුබ දිශාව – නැඟෙනහිර මේෂ පවුලේ කටයුතු පිළිබඳ...
2023-05-30 13:00:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - ප.ව. 03.15 සිට ප.ව. 04.49 දක්වා අලුයම 03.00 - අලුයම 04.27 දක්වා ...
2023-05-30 15:00:00
ඉර උදාව 05.53 ඉර බැසීම 06.23 රාහු කාලය - පෙ.ව. 07.26 - පෙ.ව. 09.00 දක්වා රාත්‍රී 07.48 - රාත්‍රී 09.15 අලුයම 04.26 -...
2023-05-28 14:45:00
ඉර උදාව 05.53ඉර බැසීම 06.22රාහු කාලය - උදේ 09.00 - 10.34රාත්‍රී 09.14 - 10.41ශුභ දිසාව - දකුණ මේෂ ලග්නයසිත් තැවුල් කනගාටු සහිත දිනයක් වන අතර...
2023-05-26 12:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.22 රාහු කාලය - උදේ 10.33 - 12.08 රාත්‍රී 10.41 - 12.08 සුබ දිසාව - උතුර මේෂ...
2023-05-25 16:00:00
ඉර හඳ දෙදෙනාගේ අසිරිමත් හැසිරීම් ජීවන අභියෝග ජයගැනීම සඳහා උපකාර වන බව අපි සක් සුදක් සේ දැන දනිමු. එහෙත් කිසිවක් ඒක හේතුක වන්නේ හෝ ඒක හේතුක නොවන්නේ...
2023-05-25 18:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - දවල් 01.40 - 03.14 අලුයම 01.33 - 03.00 සුබ දිශාව - උතුර ...
2023-05-24 14:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - දවල් 12.07 - 01.41 රාත්‍රී 12.07 - 01.34 සුබ දිශාව - නැඟෙනහිර...
2023-05-23 14:15:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - සවස 03.14 - 04.48 අලුයම 03.00 - 04.27 සුබ දිසාව - දකුණ ...
2023-05-22 14:15:00