වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 12 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 11, 2023
ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - පෙ.ව. 07.27 - පෙ.ව. 09.03 දක්වා
ශුභ දිශාව - නැඟෙනහිර
මේෂ
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති දිනයක් බැවින් පරිස්සම් විය යුතුයි. අලාභ හානියක් හෝ නැතිවීමක් ද නියමයි. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවන අතර ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ.
වෘෂභ
දියුණුවට අදාළ වන කටයුතු කීපයක් කෙරෙහි සිත යොමුවන අතර මිල මුදල් ලාභද ලැබෙනු ඇත. මිතුරු ඇසුරට පි‍්‍රය කරන දිනයකි. ගෙදර දොර දියුණුවට ඇති බාධා ඉවත්ව යයි. ගෙදර දොර අලුත්වැඩියාවක් හෝ නව නිවසක් ඉදිකිරීම කෙරෙහි හිත යොමුවේ.
මිථුන
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයකි. ප්‍රධානීන් වැනි අයගේ උපදෙස් මත කටයුතු කරයි. පවුලේ වැඩිහිටි අයකු සමඟ සිදුවන මුදල් ගනුදෙනුවක් නිසා සිත් පීඩාවක් ගෙනදෙනු ඇත.
කටක
සිත්තැවුල් අධික ලෙස බල පවත්වන දිනයක් බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වනු ඇත. වචනය නිසා අන් අයගෙන් දෝෂාරෝපන ඇසීමට සිදුවනු ඇත. පිනට දහමට ආශාවක් ඇතිවීමටත් ආගම් භක්තිය වැඩිදියුණුවීමටත් කරුණු යෙදෙනු ඇත.
සිංහ
ධෛර්ය හීනව යන දිනයකි. කම්මැලි අලස ගතියක් මෙන්ම කේන්ති යන ගතියක්ද ඇතිවේ. තම අදහස් අනුවම කටයුතු කිරීමට පෙළඹීම මත අන් අයගෙන් දෝෂාරෝපණයට ලක්වනු ඇත.
කන්‍යා
රසවත් ආහාර පාන ලැබෙන දිනයකි. ස්ත්‍රී පක්ෂයේ අය හා ඇසුරට යොමුවේ. හිතේ සතුට ගෙන දෙන දිනයකි. විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමටද බලපායි. බලාපොරොත්තු ඉටුවන දිනයකි.
තුලා
සුළු සුළු ලාභ ලැබෙන දිනයක් වන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනු ඇත. වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා කටයුතුවල සාර්ථක බවක් ද ඇතිවේ. බලාපොරොත්තු ඉටුවනු ඇත.
වෘශ්චික
ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇතිවේ. සිත් තැවුලෙන් යුතුව කටයුතු කරයි. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයටද ලක්වේ. බලාපොරොත්තු බිඳ වැටීමට කරුණු යෙදෙනු ඇත. බාහිර කරදර මතුවනු ඇත.
ධනු
ඉක්මන් කේන්ති යන ගතියකින් යුතුව කටයුතු කරයි. ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම යහපත් වනු ඇත. කරගෙන ආ කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇතිවීමෙන් හිරිහැර කරදර ඇතිවේ. හැම දෙයක් ගැනම සැකයෙන් යුතුව කටයුතු කරයි.
මකර
හිතේ පසුතැවිලි ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. රැකියාවේ වැඩ වැඩි බව නිසා හිතේ තෘප්තිමත් බව අඩුව යනු ඇත. උසස් අයගේ කරුණාව ලැබීම මත තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ.
කුම්භ
තමාගේ දියුණුවට ඇති මාර්ග ඇහිරෙන කාලයකි. නිවෙසේ කවරකු හෝ ලෙඩින් පෙළෙන දවසකි. තම ගෞරවය කෙලෙසෙන වැඩවලට සිත යොමු වනු ඇත.
මීන
සතා සිව්පාවාට පවා ආදරය කරුණාව දක්වන දිනයකි. ආගම දහම කෙරෙහි භක්තියක් ඇතිවන අතර ගුප්ත කටයුතු කෙරෙහි හිත යොමුවේ. වන්දනා ගමන් වැනි ගමන්වල නිරත වනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - උදේ 07.27 - 09.14 රාත්‍රී 07.47 - 09.14 සුබ දිසාව - දකුණ මේෂ ලග්නය...
2023-05-21 13:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - සවස 04.48 - 06.21 අලුයම 04.26 - 05.53 සුබ දිසාව - දකුණ මේෂ...
2023-05-20 11:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - උදේ 10.34.00 - 12.07 රාත්‍රී 10.40 - 00.07 සුබ දිසාව - දකුණ ...
2023-05-18 15:15:00
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දැයේ දූ දරුවන්ගේ පෙර දිරි වඩනු පිණිස මේ සෙත් කවි පෙළ ඉදිරිපත් කෙරේ. සියලුම...
2023-05-18 18:30:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.20 රාහු කාලය - දහවල් 01.40 - 03.14 අලුයම 01.33 - 03.00සුබ දිසාව - නැඟෙනහිර මේෂ සිතේ පැවැති නොසන්සුන්තාවය මඟහැරී යයි...
2023-05-17 14:00:00
ඉර උදාව - 05.54 ඉර බැසීම - 06.20 සුබ දිසාව - උතුර රාහු කාලය - දහවල් 12.07 - 01.40 රාත්‍රී 12.07 - 01.34...
2023-05-16 12:15:00
ඉර උදාව පෙ.ව. 05.54ඉර බැසීම ප.ව.6.20 රාහු කාලය ප.ව. 3.13 සිට ප.ව. 04.47 අලුයම 3.00 සිට අලුයම 4.27 ශුභ දිසාව – නැඟෙනහිර...
2023-05-15 15:30:00
ඉර උදාව - පෙ.ව. 05.54ඉර බැසීම - ප.ව. 6.20 රාහු කාලය පෙ.ව. 07.24 සිට පෙ.ව. 08.56 රාත්‍රී 07.46 සිට 09.14 ...
2023-05-14 12:30:00
ඉර උදාව - පෙ.ව. 05.54ඉර බැසීම - ප.ව. 6.20 රාහු කාලය ප.ව. 04.46 සිට ප.ව. 06.20 අලුයම 04.27 සිට 05.54 ශුභ...
2023-05-13 12:00:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 6.20 රාහු කාලය පෙ.ව. 08.54 සිට පෙ.ව. 10.28 රාත්‍රී 09.13 සිට 10.40 ශුභ දිසාව - බස්නාහිර මේෂ පොදු ජනයා සමඟ ආශ්...
2023-05-12 12:30:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.19සුබ දිසාව - දකුණරාහු කාලය - උදේ 10.33 - 12.07 දක්වාරාත්රී 10.39 - 12.07 මේෂහදිසි කටයුතු කීපයක් වෙනුවෙන් ගතසිත...
2023-05-11 14:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.19සුබ දිසාව - දකුණරාහු කාලය - උදේ 10.33 - 12.07 දක්වාරාත්රී 10.39 - 12.07 මේෂ හදිසි කටයුතු කීපයක් වෙනුවෙන් ගතසිත...
2023-05-11 12:30:00
ඉර උදාව පෙරවරු 05.55ඉර බැසීම පස්වරු 06.19රාහු කාලය – පස්වරු 12.11 සිට 01.40 දක්වා මේෂ සිත් තැවුල් ගෙනෙන කණගාටුදායක දිනයක් වන අතර, උසස් අයගෙන් හෝ...
2023-05-09 11:00:00
ඉර උදාව පෙරවරු 05:55 ට ඉර බැසීම පස්වරු 6:19ටරාහු කාලය 02:50 සිට 4: 25 දක්වාසුබ දිශාව - නැගෙනහිර මේෂ ලග්නය වැඩිහිටියන්ට හිතවත්ව කටයුතු...
2023-05-08 17:15:00
ඉර උදාව - පෙරවරු 5.55 රාහු කාලය - (පෙරවරු සහ පස්වරු) 7.25 සිට 8.55 දක්වා මේෂ ලග්නය ව්‍යාපාර කටයුතු වැනි දෙයට යහපත් දිනයක්...
2023-05-07 16:30:00
සූර්ය උදාව පෙරවරු 05:55 ටරාහු කාලය 4:25 සිට සිට 05:55 දක්වා (රාහු කාලය පෙරවරු සහ පස්වරු සඳහා එකම අයුරින් යෙදේ) මේෂ ලග්නය ...
2023-05-05 18:30:00